විපස්සනා භාවනාවේ අනුහස් හැටියට විශේෂාංගයෙන් හදුන්වන්නට ඔනේ අටලෝ දහමින් කම්පා නොවිමේ ශක්තිය ඇතිවෙනවා .මේ ලෝකේ සියලු දෙනාම නිතරම පෙලෙන කරුණු අටක් තියෙනවා .ලාභ -ආලාභ දුක - සැප ,නින්දා - ප්‍රශංසා කියලා මේ කිසි දෙකට කම්පා වෙන්නේ නෑ විපස්සනා භාවනාව වැඩු තැනැත්තා.
ඒ වගේම බොහෝ සෙයින් බොහෝ දෙනාගේ සිත,රාග,ද්වේශ ,මෝහ,ආදියෙන් නිතරම කැලඹෙනවා.ඒ කැලඹෙන ගතිය යට වෙනවා විපස්සනා භාවනාව වැඩීමෙන්.
විපස්සනා භාවනාව වැඩීමෙන් මේ භව සංසාරේ මේ භව සංසාරයේ ආනාදිමත් සංසාරයේ හි ජති,ජාරා, මරණ ආදි දුකින් පිඩිත වූ ස්කන්ධ පරම්පරාව සිමා බවට පමුණුවන්නා එක මාර්ග ඵලයකින් උතුම් අවස්ථා වට පත්වෙන්නෙ විපස්සනා භාවනාව වැඩිමෙන් .එසේ වැඩූ තැනැත්තා සතර ආපයෙන් සදහටම මිදෙනවා .මේ සංසාර ගමන ආත්ම හතකට සිමා වෙනවා.ආත්ම හතක් ඇතුලට සියලු සංසාර ගමන අවසන් කරලා අරහත්වය සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වෙනවා .
ඒ වගේම විපස්සනා භාවනාව තවත් දියුණු කරගෙන උතුම් සෘකදගාමි කියන මාර්ග ඵල ලබා ගත්තම මනුලොවට එකපාරක් පමණක් ඇවිල්ලා රහත් වෙන තත්වය ට පත්වෙනවා .ඒ වගේම තුන්වන අවස්ථාව කියනවා ආනගාමි කියන මාර්ගඵල ප්රතිලාභ කරගත් තැනැත්තා විපස්සනා භාවනාව මාර්ගයේන් මේ සතර ආපාය ,මනුලොව ,දෙවිලොව සය කියන ස්ථාන එකොළහට එන්නෙම නෑ .ඒකාන්තයෙන්ම බඹලොව ඉපදිලා නැවත ආපහු නොඑන හැටියට එහිදී අරහත්වය සාක්ෂාත් කරගන්න සාමර්ථ වෙනවා.ඒ වගේම විපස්සනා භාවනාව වඩලා යම් කෙනෙක් අරහත්වය කියන උතුම් අවස්ථා ව සාක්ෂාත් කරගත්තා නම් නැවත පුනර්භවයක් ඇති වෙන්නෙ නෑ.උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේට කිසිදු කායික මානාසික දුක් පිඩාවක් ඇතිවෙන්නෙ නෑ .ඒ සියල්ලම මහාමෙරක් තරම් දරාගෙන ආයුෂ සංස්කාරය අවසන් වනතුරුම ජිවත් වෙලා පිරිනිවන් පා වදාරනවා .
උන්වහන්සේට මේ සංසාර ගමන අවසන් වනවා.ජාති,දුක ,ජරා,ව්‍යාධි ,මරණ,ශොක ,පරිදෙව ,දොම්නස් ,උපයාසා ,දි ඒ සංසාර දුක් සම්පුර්ණයෙන් අහෝසි වෙලා අසංඛ්‍යත ධාතු සංබ්‍යාත අමා මහා නිවන සාක්ෂාත් කරගත්තා වෙනවා.
මේ නිසා අරහත්වය ,පසේ බුද්ධත්වය ,සම්මා සම්බුද්ධත්වය දක්වාම ලෝකෝත්තර ධර්මයන් සක්ෂ්‍යාත් කරගැනීම තෙක් මේ විපස්සනා භාවනාව ආනිසංස ගෙන දෙනවා කියන එක කරුණාවෙන් සිහිපත් කළ යුතුයි.
සාධු සාධු සාධු
!