විදර්ශනා භාවනාව

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    KATA KAHANAWATA KIYANA KAWITH MAHA EKAKDA BAN.
    WADAKATA NATHI SANSAARE KIYAKIYA IDAPAN UBALA.
    KAMATHINAM PODDAK BAIBALE KIYAWAPAN WELAWAK ARAN.

    DEVIYANWAHANSEGE KARUNAWA LEBENNA WELAWA THAWAMATH THIYENAWA UBALATA.

    නමස්කාර වේවා තුණුරුවණට සැමදා තිසරණ සරණයමී
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නමසිය ගානක් බලල විසි ගානක් කමෙන්ට් කරල. :no: ඒ උනාට බුදු දහම ගලවගන්න කතාව කට්ටිය. දහම් කරුණු ගැන ත්‍රෙඩ් එකක් දැම්මහම බලන්න එකෙක් වත් නෑ. කතා කරල වැඩක් නෑ. :( මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට තෙරුවන් සරණයි. උතුම් වූ දානය ධර්ම දානයයි. රෙප් +
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Tb5Zt.gif
     
    • Like
    Reactions: sandun36

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    හ හා...මෙන්න තවත් පින් මඳ අසරනයෙක්..පව් ඉතින්...Ex Buddhist Saman කියල නම දා ගත්තට කමක් නෑ...දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය අපට ඔය බයිබල්/සුභාරංචි වලින් වැඩක් නෑ ආයුබොවං...අපේ ශාස්තෲවරයා වන්නේ බුදුන් වහන්සේයි...
    ඒක වෙනස් වෙන්නේ නෑ නිවන් දකින තාක් කල්...

    ඔය ගොල්ලො වගේ අයට අපිට තියෙන්නේ අනුකම්පාවක් විතරයි..මොකද ලංකාවෙ ඉපදෙන්න පින තිබ්බට ලංකාවේ ඉපදුන එකෙන් නියම ප්‍රයෝජනේ ලබන්න/උතුම් සද්ධර්මය අහන්න,පිළිපදින්න පින නැතුව මිත්‍යාවෙන් අන්ධ වීම නිසා....අනේ පව්..මොනා කරන්නද බන්? සංසාරේ දුකයි..උඹලාවගේ උන්ට තවත් බොහෝ දිගයි.. අපි කොච්චර සත්‍යය පෙන්නන්න හැදුවත් පේන්නෙ නැත්තෙ උඹලට පෙර පින් නැති නිසා වෙන්නැති.... උඹල වගේ උන්ට පැරණි සිංහල කවියක් තියෙනවා නියමෙට ගැලපෙන..:)


    පීල්ල යට මුනින් අතට තැබූවත්...
    නොපිරේ කළය හැට පැයකින් බැලූවත්...
    පින් මඳ එකා බණ දහමෙන් වෙලූවත්...
    උගේ ගතිය ඌ නාරී මැරූවත්...




    මේවා කට කහනවට එහෙම කියපුව නෙමේ අයුබොවං...
    :lol::lol::lol::lol:

    niyama pilithura !! Paw asaranaya uthum gawthama budda sasane ahimi karagatta :dull: