විද්යාත්මක පත් කිරිම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේක හරිම විද්යාත්මක පත් කිරිමක්. සර් කෙහෙල් කොලේකට ලියතඹරා මලක් තියලා රඹකැන් ඔයේ වතුරෙන් ජීවම් කරලා වැල්ලවත්තෙන් මූදට දාලා මන්තරයක් කීවා ජිවකාම අමතා අවාහ අවාහ කියලා​

    එතකොට සුක ඇමතිගේ නම පෙනුනලු. නම උඩ තියෙනවා.​

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දෙවියොත් එක්ක කනෙක්ශන් තියෙන කෙනෙක්.. කොරොනා උඹ ඉවරයි
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සේනගෙ ප්ප්‍රයිමරි කන්සර්න් එක, මීඩීය කොන්ෆරන්ස් වලදි ආන්ඩුව බේරන එක.
    එහෙම නැතුව, වැඩප්ලිවල ඉම්ප්ෲ කරන එක නෙවෙයි