පලපුරුදු හොරෙක්ට දුන්නනං හරි
bambuwathamai Well-known member Sep 5, 2015 2,735 3,906 113 Oct 9, 2024 #21 පලපුරුදු හොරෙක්ට දුන්නනං හරි Reactions: Capak Gamuthe
shenat Well-known member May 13, 2007 58,800 87,226 113 ආශ්චර්යමත් රටක Oct 9, 2024 #22 rangana26 said: ඔව් ඉලග පාර්ලිමේතුව තමයි ලංකාවේ විනොදජනකම පාර්ලිමේතුව වෙන්නේ අපරාදේ ලංකාව තව අවුරුදු 5ක් පස්සට යනවා Click to expand... රනිල්ගෙ ගෙනාවට පස්සෙ 2023 තිබුණ තැන ඉඳන් 2013 තිබුණ තැන වෙනකන් අවුරුදු 10ක් ඉස්සරහට ගියපු රට නේද එහෙම පස්සට යන්නෙ කියල හිතනකොට හරිම දුකයි නේද යාලු?
rangana26 said: ඔව් ඉලග පාර්ලිමේතුව තමයි ලංකාවේ විනොදජනකම පාර්ලිමේතුව වෙන්නේ අපරාදේ ලංකාව තව අවුරුදු 5ක් පස්සට යනවා Click to expand... රනිල්ගෙ ගෙනාවට පස්සෙ 2023 තිබුණ තැන ඉඳන් 2013 තිබුණ තැන වෙනකන් අවුරුදු 10ක් ඉස්සරහට ගියපු රට නේද එහෙම පස්සට යන්නෙ කියල හිතනකොට හරිම දුකයි නේද යාලු?
tharakaf Well-known member Oct 19, 2020 36,727 75,881 113 Oct 9, 2024 #23 shenat said: ඒකෙත් හැටි. බයියන්ට එකපාරම කල්පනා කරන්න මොලේ පහළ උනානෙ. මාලිමාව නැත්තං වෙයිද මේවා මේ මොළේ මීට කලින් පහළ උනා නං රනිල් රාජපක්ෂලා ගෙනත් රට බංකොළොත් වෙන්නෙ නෑනෙ. Click to expand... අහල තියෙන එකට කියන්න දෙයක් නැත්ත ගිහින් 25ට තියෙන බිත්තරයක් අරන් පුකේ ගහන් ලැට් එක හෝදපන්.
shenat said: ඒකෙත් හැටි. බයියන්ට එකපාරම කල්පනා කරන්න මොලේ පහළ උනානෙ. මාලිමාව නැත්තං වෙයිද මේවා මේ මොළේ මීට කලින් පහළ උනා නං රනිල් රාජපක්ෂලා ගෙනත් රට බංකොළොත් වෙන්නෙ නෑනෙ. Click to expand... අහල තියෙන එකට කියන්න දෙයක් නැත්ත ගිහින් 25ට තියෙන බිත්තරයක් අරන් පුකේ ගහන් ලැට් එක හෝදපන්.