විද්‍යාගාරයේ

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    විද්‍යාගාරයේ පාවිච්චි කරන්නෙ මීටර් රූල ද මීටර් කෝදුව ද අඩි කෝදුව ද?

    මේ වචන වලින් මොන එක ද ප්‍රැක්ටිකල් ස්ට්‍රක්චර්ඩ් වලට අහන ප්‍රශ්න වලට උත්තර ලියද්දි ලියන්න ඕන?

    තුනෙන් එකක් ලිව්වොත් විතරයි ලකුණු දෙන්නෙ අනිත් ඒවට ලකුණු නෑ කියල කිව්ව මතකයි. ඒත් වචනෙ මොකද්ද මතක නෑ බං :(

    @dilann :(
    උබ තමයි බං :(
    ------ Post added on Jan 25, 2022 at 7:58 PM
     
    • Haha
    Reactions: Ace Viper

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේ දෙකම එකක් නෙවෙයි ද ?
    මොනවද බන් ඔය ප්‍රශ්න :rofl: . ඔය පේපර් වල තියන වචනේ ගනින්.
    මොකක හරි දිගක් මනින්න යොදාගන්න උපකරණ ඇහුවොත් පේපර් දෙනව ද බන් ඒක? 🤣

    මීටර් රූල තමයි.
    මීලි මීටර් ගණන් මනින්න ඕන උණා ම ඕක ලියන්න එපා. වර්නියර් කැලිපරයේ අභ්‍යන්තර හනු. බාහිර හනු නෙමෙයි. සමහර විට මේපාර ගෝලමානෙ ඇහුවොත්, පාද දෙක අතර දුර මනින්න දෙන්න ඕන ඔය උත්තරය තමයි
     
    • Love
    Reactions: timetraveler1921

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    මොකක හරි දිගක් මනින්න යොදාගන්න උපකරණ ඇහුවොත් පේපර් දෙනව ද බන් ඒක? 🤣
    ඉතින් බන් මම පේපර් එක ලියන්න ඉදගත්තා එකෙක්ට නෙවෙයි නේ කිව්වේ. පාඩම් කරන එකෙක් ට කිව්වේ past paper වල තියන වචනේ ගනින් කියලා. :rofl:
     
    • Wow
    Reactions: timetraveler1921