විද්‍යාත්මක ඇමති මන්ඩලය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113
    අම්මාහ් ගු ඇන් පී කාරයන්ට බඩු මිල මතක් වෙලා, පන්නකු කකා උන්න වේසිගෙ පුතාල බත් කන්ඩ පටන් අරාන් වගේ..:lol::lol::lol::lol:
    උබට අඩුවටද එළවලු හම්බ වෙන්නෙ.:dull::dull::dull:
     
    • Like
    Reactions: ukkuwa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දින 100න් පස්සේ පොන්නයා අගමැති උනා වගේද? :P:P

    කර්ම ඊස් බිච්

    උබලවගේ ගු ඇන් පි කාරයො තමයි කරුම ගෙවන්නෙ ඇයි දෙයියනේ කොහොම වාවන්ඩද මහ මැතිවරණෙනුත් පරදින්ඩ තියෙනවනෙ:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25021264 said:
    උබට අඩුවටද එළවලු හම්බ වෙන්නෙ.:dull::dull::dull:

    හැමෝටම හම්බෙන ගානට තමයි කාටත් හම්බෙන්නෙ අහන එකේ බලාපොරොත්තුව මොකක්ද???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113
    හැමෝටම හම්බෙන ගානට තමයි කාටත් හම්බෙන්නෙ අහන එකේ බලාපොරොත්තුව මොකක්ද???
    කවුරු කිව්වත් ගොන් කතා ගොන් කතා තමා එහෙම තියෙද්දි උබ මේ විදියට සධාරණය කරන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ ඒකයි.:no::no:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හෙළයෙක්;25027840 said:
    කවුරු කිව්වත් ගොන් කතා ගොන් කතා තමා එහෙම තියෙද්දි උබ මේ විදියට සධාරණය කරන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ ඒකයි.:no::no:

    සිරා බන්
    මෙම ගොන් කතාවක් පවුලෙ එකෙක් කිවත් මණ්නම් සාධාරනිකරනය කරන්නෙ නෑ :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25027840 said:
    කවුරු කිව්වත් ගොන් කතා ගොන් කතා තමා එහෙම තියෙද්දි උබ මේ විදියට සධාරණය කරන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ ඒකයි.:no::no:

    මම මොකක්ද කරපු සාධාරනේ,මම එහෙම එකක් කියල නැ කොහෙවත්..
    මම කිවෙ ක්‍රෝටන් කොළ,කොස් කොළ කන ගමන් පුන්නක්කු බිබි උන්න ගූ ඇන් පි කාරයො මොකෝ මේ එක පාට්ට එලවලු මිළ ගැන් කතා කරන්නෙ කියල, ඇයි ඒක වැරදිද??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113
    මම මොකක්ද කරපු සාධාරනේ,මම එහෙම එකක් කියල නැ කොහෙවත්..
    මම කිවෙ ක්‍රෝටන් කොළ,කොස් කොළ කන ගමන් පුන්නක්කු බිබි උන්න ගූ ඇන් පි කාරයො මොකෝ මේ එක පාට්ට එලවලු මිළ ගැන් කතා කරන්නෙ කියල, ඇයි ඒක වැරදිද??
    ආණ්ඩුව උන්ගෙ නන් උබ කෑගහනව ආණ්ඩුව උබට පක්ෂ එකක් නන් උන් කෑගහනව සරලයි,කවුරුවත් වැරදිත් නෑ හරිත් නෑ.
    :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    හෙළයෙක්;25029448 said:
    ආණ්ඩුව උන්ගෙ නන් උබ කෑගහනව ආණ්ඩුව උබට පක්ෂ එකක් නන් උන් කෑගහනව සරලයි,කවුරුවත් වැරදිත් නෑ හරිත් නෑ.
    :lol::lol::lol:

    Hotama seen eka Aanduwa kaage tibunat erololla bite wenawa.. :lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,873
    8,209
    113
    Kotahena
    එක පාරක් ඔය erozan කියන එකා එක්ක මම වලියක් ගියා මතකයි. දැන් ඒත් ඌ ට respect කරනවා මෙකේ ඉන්න 3% post කරල දුවන Pons ලාට වඩා.
    මූ අඩු ගානේ reply කරනවා කොන්ද පණ තියෙන එකෙක් වගේ. කඩේ යන එකත් හේතු ඇතුව කෙලින් කඩේ යනවා බොරු මධ්‍යස්ථ මතධාරී කියලා පේන්න ගෙන යටින් පුක දෙන උන්ට වඩා මූ හොඳයි