මචන් බුද්දියෙන් හිතපන්.. ජේසුස්වහන්සේ කෙසේවෙතත් නබි ලොක්කා කියන්නේ නොකලයුතු දේවල් හුගක් කරපු කෙනෙක්.. එතුමා එතුමගේ වැඩටික කරගන්න මනස්කල්පිත විකාර දෙවියෙක් මවලා උබලහේ ඔලු වලට දැම්මා. බලපන් දෙවියන්ගේ පනිවිඩකාරයා ලෝකේ මවපු දෙවියගේ මූලිකම දේ, ඒ කිව්වේ ලෝකගෝලේ හැඩයවත් දන්නේ නෑ කියන්නේ..... එහෙම කෙනෙක් කොහොමද දෙවියන්ගේ පනිවිඩකාරයෙක් වෙන්නේ? ඕක තනිකරම කුපාඩි අරාබියො පාලනේ කරන්න හදපු නීති ටිකක් විතරයි.. උන් නීතියටත් බය නැති නිසා 24 පැයම තනි තනිව හිටියත් බයකරලා තියන්න හැම තැනම ඉන්න විකාර දෙයියෙක් ගැන බොරු තොගයක් කියලා බය කරා..
උබලා අදත් ඒ වන්චාවට අහුවෙලා ඉන්නව. පොඩිකාලේ ඉදන් බ්‍රේන්වොශ් කරලා නිසා මේවා උබලට තේරුම් ගන්න අමාරුයි. ඒත් උත්සහ කරපල්ලා. කාලකන්නියො ඉපදෙන මස්කටු උල උලා මරු විකල්ලෙන් වතුර හොයන කාන්තාරෙක නෙමේ උබලා ඉපදුනේ.. මේ රත්තරන් ලක් අම්මගේ පොලවේ.. එහෙව් එකේ ඔය විකාර අත ඇරපල්ලා. මොන විකාර දෙයියෙක්වත් මේ ලෝකේ නෑ.. මේක විද්‍යාත්මක ලෝකයක්
අනික සුද්දන්ගේ ඇමකාපු උන්ට කියන්නේ,බලපන් කුරානෙටත් අන්තයිනේ බන්?? පන්චමහාවාදය පොත කියවපන්.. නිරුවත හොදට පෙනෙයි...එදා සුද්දන්ගේ බලු ගැත්තොයි අපේ හාමුදුරු වරුයි වාද කරලා දෙය්යා නෝන්ඩි උන හැටි වාදයක් විදිහටම උබලට ඒකෙන් කියවන්න පුලුවන්.. අද සුද්දත් ඕවා අත අරිනවා. උන්ටත් තේරෙනවා දෙවියන්වහන්සේ කියන්නේ බොලද විකාර අර්තකතනයක් කියලා. මුතුන් මිත්තන් කරපු ගොන්කම් අත ඇරලා සත්‍ය සොයාගනිල්ලා