විද්‍යා ඝාතනය- විජේකලාගෙන් ප්‍රකාශයක් ගන

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    විද්‍යා ඝාතනය- විජේකලාගෙන් ප්‍රකාශයක් ගන

    යාපනය විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.

    දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වන මහලිංගම් ශෂි කුමාර් නොහොත් ස්විස් කුමාර් නැමැත්තා ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බැද සිටියදී සැකකරු පොලීසියට බාර නොදී මුදාහැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇත.

    අදාළ සැකකරුට පළායාම සඳහා සහය දුන් බවට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතීඥවරුන් සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

    දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලි කණුවක බැඳ සිටියදී විජයකලා මහේෂ්වරන් මහත්මිය පැමිණ එම සැකකරු බේරාගෙන ගොස් ඇති අතර ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නොමැති බව නීතීඥවරුන් අධිකරණයට පෙන්වා දී ඇත.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන විඩියෝ පටයක් ද ලලිත් ජයසිංහ මහතාගේ නීතීඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

    ඒ අනුව සැකකරු මුදාහැරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති කයිට්ස් මහේස්ත්‍රාත් එම්.එම්.රියාල් මහතා මේ පිළිබඳව අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසට ද නියෝග කර තිබේ


    ජජ්ට වෙඩි තියපු එකට මේකිත් සම්බන්ද වගේ. මට හිතෙන්නේ එකයි උව කසිප්පු කාරයෙක් කරලා ඇත්තේ......

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=75686
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔය ඒලිවෙන්නේ ටික ටික. අන්තිමට ඔක ජජ් තමන්ගේම තුවක්කුවෙන් අාරක්ෂකයාට වෙඩි තිබ්බා කියලා ඔප්පු කරයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විජයකලාව උල තියන්න ඔනේ. ඒ දවස් වල ඔය ගෑනී ස්විස් කුමර් ව නිදහස් කරගන්න ආපු එකේ වීඩියෝ තිබ්බා. තියෙන එකෙක් දාපල්ලා. රවියටයි ඔය ගෑනිටයි කිඹුල් නෑට්ටෙන් අරින්න ඔනේ
     
    • Like
    Reactions: saja

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    හිටංට ‍මල පැනලා අායෙත් විදායක බලතල අතට ගනිී...විජේකලාවත් අත්‍යවෂ්‍ය සේවාවක් කරල අාමි එක දායි
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔහොම තමා මහින්දගේ කාලේ තංගල්ල සභාපති සම්පත් ,සාරුවා සුනිල් ගෑණු ළමයි දූෂණය කරලා බේරුණේ.මහින්දගේ බලය පාවිච්චි කරලා..දැන් ඉතින් ඒ සෙල්ලම් බැහැ..
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඒ කියන්නෙ හිටන් ලොක්ක මේ දවස්වල යාපනේ ගිහින්ද? පරීක්ෂණ කරන්නෙ පරෙස්සමෙන් සංහිඳියාවට බාධා වෙන්න පුලුවන් :rolleyes::rolleyes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔහොම තමා මහින්දගේ කාලේ තංගල්ල සභාපති සම්පත් ,සාරුවා සුනිල් ගෑණු ළමයි දූෂණය කරලා බේරුණේ.මහින්දගේ බලය පාවිච්චි කරලා..දැන් ඉතින් ඒ සෙල්ලම් බැහැ..

    සිරාවට දෑන් සාරුවා සුනිල් කොහෙද බන්? හිරේද?
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඔහොම තමා මහින්දගේ කාලේ තංගල්ල සභාපති සම්පත් ,සාරුවා සුනිල් ගෑණු ළමයි දූෂණය කරලා බේරුණේ.මහින්දගේ බලය පාවිච්චි කරලා..දැන් ඉතින් ඒ සෙල්ලම් බැහැ..

    එකද යහපලානේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය සීන් එකට සෑහෙන ලොකු අතු ටිකක් සම්බන්ධයි වගේ !

    අන්තවාදයෙන් අන්ද වෙලා ඉන්න දෙමළ මිනිස්සු කට්ටියකගේ ඇස අරින්න පුළුවන් වෙයි මේ නඩුව හරියට ගෙනිච්චොත්

    සිංහලයට අරින්නේ සිංහලය වගේම
    දෙමළට අරින්නෙත් දෙමලෙක්ම තමා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තවාදයෙන් අන්ද වෙලා ඉන්න දෙමළ මිනිස්සු කට්ටියකගේ ඇස අරින්න පුළුවන් වෙයි මේ නඩුව හරියට ගෙනිච්චොත්

    සිංහලයට අරින්නේ සිංහලය වගේම
    දෙමළට අරින්නෙත් දෙමලෙක්ම තමා

    නිකන් හරි සින්හල එකෙක් ඕකට සම්බන්ද වෙලා හිටියා නම්....... එහෙනම් බලන්න තිබ්බා ඩයස්පෝරා කාරයෝ සහ උන්ගේ ලොවන අවජාතක සින්හලයෝ රෙදි උස්සන් එන හෑටි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නිකන් හරි සින්හල එකෙක් ඕකට සම්බන්ද වෙලා හිටියා නම්....... එහෙනම් බලන්න තිබ්බා ඩයස්පෝරා කාරයෝ සහ උන්ගේ ලොවන අවජාතක සින්හලයෝ රෙදි උස්සන් එන හෑටි

    ඕක නවත්තන්න සල්ලි ඇවිත් තියෙන්නෙත් ස්විස් වලින්
    බලහන් ඉතින් මොන තරම් දුරට මේ මාෆියාව ගිහින් තියේද කියල
     

    Similar threads