විද්‍යා ප්‍රබන්ධය (science fiction)

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,332
    3,123
    113
    6°54′N 79°54′E
    විද්‍යා ප්‍රබන්ධය (science fiction)

    ෙම්ක අනිත් කතාවලට වඩා ෙවනස් කියවලා බලන්න
    vidu1.jpg

    vidu3.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දමිත් නිපුනජිත් කියන්නෙ ලංකාවෙ මං දැකපු maxxa ම imagination එකක් තියෙන රචකයෙක්

    එයාගෙ Fantacy dreamer (විස්මිත සිහින දකින්නා) පොත කියවල බලන්න
    පිස්සු කොර :yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    oya kathawe widiyata OIC ta window eka thaman wahanna kiyala kiyapu eka amathaka una nam anith officers lage nam mathaka thiyenna widiyakuth ne! hiks
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    oya kathawe widiyata OIC ta window eka thaman wahanna kiyala kiyapu eka amathaka una nam anith officers lage nam mathaka thiyenna widiyakuth ne! hiks

    කතාවෙ හැටියට
    ඕකෙන් නැතිවෙන්නෙ කෙටි කාලීන මතකය විතරයි මචං. උන්ගෙ නම් ගම් මූ අවුරුදු ගානක ඉඳන් දන්නව වෙන්න පුළුවන්නෙ ?

    දැන් උබ ඔය කියන විදියට
    තමන් පොලිස් කාරයෙක් බවත් ඌට අමතක වෙන්න ඕනෙ

    ඉන්නෙ කුරුණෑගල බවත් අමතක වෙන්න ඕනෙ

    කොටින්ම ටෙලිෆෝන් එකක් කියන්නෙ මොකක්ද කියලවත් නොදැන ඉන්න ඕනෙ
    එක වචනයක් කතා කරගන්න බැරිවෙන්න ඕනෙ :P Hikizzz ;)
     
    somaappu

    Member
    May 27, 2010
    38
    4
    0
    kathawe widiyata OIC ta window eka thaman wahanna kiyala kiyapu eka amathaka una nam anith officers lage nam mathaka thiyenna widiyakuth ne
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කතාවෙ හැටියට
    ඕකෙන් නැතිවෙන්නෙ කෙටි කාලීන මතකය විතරයි මචං. උන්ගෙ නම් ගම් මූ අවුරුදු ගානක ඉඳන් දන්නව වෙන්න පුළුවන්නෙ ?

    දැන් උබ ඔය කියන විදියට
    තමන් පොලිස් කාරයෙක් බවත් ඌට අමතක වෙන්න ඕනෙ

    ඉන්නෙ කුරුණෑගල බවත් අමතක වෙන්න ඕනෙ

    කොටින්ම ටෙලිෆෝන් එකක් කියන්නෙ මොකක්ද කියලවත් නොදැන ඉන්න ඕනෙ
    එක වචනයක් කතා කරගන්න බැරිවෙන්න ඕනෙ :P Hikizzz ;)

    මම comment කරන්න කලින් වැඩිය හිතුවෙ නෑ.. :D ඔව්, කෙටි කාලීන මතකය නැතිවීමක් විතරයි වගේ වෙන්නෙ :yes: සිරා කතාව