විද්‍යා ප්‍රබන්ධය (science fiction)
ෙම්ක අනිත් කතාවලට වඩා ෙවනස් කියවලා බලන්න
ෙම්ක අනිත් කතාවලට වඩා ෙවනස් කියවලා බලන්න
oya kathawe widiyata OIC ta window eka thaman wahanna kiyala kiyapu eka amathaka una nam anith officers lage nam mathaka thiyenna widiyakuth ne! hiks
Hikizzz 
kathawe widiyata OIC ta window eka thaman wahanna kiyala kiyapu eka amathaka una nam anith officers lage nam mathaka thiyenna widiyakuth ne


is this a translation ?
කතාවෙ හැටියට
ඕකෙන් නැතිවෙන්නෙ කෙටි කාලීන මතකය විතරයි මචං. උන්ගෙ නම් ගම් මූ අවුරුදු ගානක ඉඳන් දන්නව වෙන්න පුළුවන්නෙ ?
දැන් උබ ඔය කියන විදියට
තමන් පොලිස් කාරයෙක් බවත් ඌට අමතක වෙන්න ඕනෙ
ඉන්නෙ කුරුණෑගල බවත් අමතක වෙන්න ඕනෙ
කොටින්ම ටෙලිෆෝන් එකක් කියන්නෙ මොකක්ද කියලවත් නොදැන ඉන්න ඕනෙ
එක වචනයක් කතා කරගන්න බැරිවෙන්න ඕනෙHikizzz
![]()
ඔව්, කෙටි කාලීන මතකය නැතිවීමක් විතරයි වගේ වෙන්නෙ
සිරා කතාව