Me To බං..:lol: මමත් ප්රිය නැහැ.... නමුත් කහානි චිත්රපටයේ ඇය ගේ රංගනය නම් අති උත්කෘෂ්ඨ එකක් බව නොකියා ම බැරිය..........