විද්‍යුත් ධාරාව

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
විද්‍යුත් ධාරාව

electrical-clipart-electricity-circuit-9.png

විද්‍යුත් ධාරාව කියලා හදුන්වන්නේ ආරෝපණ ගලා යන සීග්‍රතාවයි. t කාලයකදී Q ආරොපණයක් ගලා ගියේ නං ,

I = Q/t

මගින් එය තුල ගලා ගිය ධාරාව මැනිය හැක.බොහෝවිට මෙහෙම ගලාගෙන යන ආරෝපණ ඉලෙක්ට්‍රෝන වේ.

ඉලෙක්ට්‍රෝනයක් වම්පස සිට දකුණු පැත්තට ගමන් කරනවනං සම්මතයක් විදියට ධාරාව ගලන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙසටයි.එනම් දකුණුපස සිට වම් පැත්තටයි.

අපි හිතමු ඉලෙක්ට්‍රෝන N ගණනක් ගැලුවා කියලා.එතකොට අපි ඉස්සෙල්ල ගත්ත සමීකරණයට අනුව,

Q =Ne වේ. ( e – ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය)

එතකොට,

I= Q / t

I = Ne/t වේ.

උදාහරණයකට අපි හිතමු මිනිත්තු පහක් තුල ඇම්පියර් 6.4 ක් ගමන්කරොත් ,

I=Ne/t අනුව,

6.4 Cs-1 =N × 1.6 × 10(-19)/5×60

මෙහි 1.6 × 10(-19) යනු එක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයයි.

අවසානයේ 12 × 10 (21) ක විශාල උත්තරයක් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට ලැබේ.

ධාරාව මැනීමට ඇමීටරය සහ කුඩා ධාරවන් මැනීමට මිලි ඇමීටරය භාවිතා කරයි.

Extra -:

හුග දෙනෙක් දැකලා ඇති battry වල එහෙම 2000 mAh වගේ දෙයක් සදහන් කරලා තියෙනවා.මේ කියන්නේ ඇම්පියර් පැයයි.එනම් 2000mAh = 2Ah , ඇම්පියර් එක ගානේ පැය දෙකකුත් සහ ඇම්පියර් දෙක ගානෙ පැයකුත් මෙහෙම බැටරියක් පාවිච්චි කරන්න පුලුවන්.ඒ වගේම පාවිච්චි කරන ඇම්පියර් ප්‍රමාණය මත එහි පැය ගණන අඩු හෝ වැඩි වේ.

මේ ලිපිය කියවලා එන ප්‍රශ්න comment කරන්න සහ ලිපිය හොදනං ඒකත් comment කරන්න.ඒක මයාලගෙන් මට ලැබෙන ලොකු ශක්තියක්
Source -: https://make.lk/විද්යුත්-ධාරාව/
 
Last edited:

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
battery ekaka mAh pramanaya balanne kohomada? practically?

ඇමීටරයක් තුලින් හෝ මල්ටිමිටරයක් තුලින් බැටරිය තුල ඇම්පියර් ප්‍රමාණය මනින්න පුලුවන් . ඒ මැනපු ඇම්පියර් ගාන තියෙන බැටරිය පාවිච්චි කරල කොච්චර වෙලාවකින් ආරොපණය ඉවර වෙනවද කියනඑක stop watch එක්කින් මැන ගන්න පුලුවන්.එතකොට battry එක discharge කරන්න පාවිච්චි කරපු උපකරණයේ ධාරාව × stopwatch එකෙන් මැනපු කාලය = බැටරුයේ mAh ප්‍රමාණය.මේ ක්‍රමේ හැබැයි 100% perfect නෑ🙂
 
  • Like
Reactions: ArunaTelshan

eanandasiri

Member
Oct 18, 2011
9
2
3
Hanwella
උදාහරණයට අනුව ඇම්පියර් එක ගානේ පැය දෙකකුත් සහ ඇම්පියර් දෙක ගානෙ පැය තුනක්ද නැත්නම් පැයක්ද බැටරියක් පාවිච්චි කරන්න පුලුවන්?
 
Last edited:

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
ඇම්පියර් එක ගානේ පැය දෙකකුත් සහ ඇම්පියර් දෙක ගානෙ පැය තුනක්ද පැයක්ද බැටරියක් පාවිච්චි කරන්න පුලුවන්?

උදාහරණයට අනුව පැයයි ( 2 mAh නං ) 🙂
 
ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඇමීටරයක් තුලින් හෝ මල්ටිමිටරයක් තුලින් බැටරිය තුල ඇම්පියර් ප්‍රමාණය මනින්න පුලුවන් . ඒ මැනපු ඇම්පියර් ගාන තියෙන බැටරිය පාවිච්චි කරල කොච්චර වෙලාවකින් ආරොපණය ඉවර වෙනවද කියනඑක stop watch එක්කින් මැන ගන්න පුලුවන්.එතකොට battry එක discharge කරන්න පාවිච්චි කරපු උපකරණයේ ධාරාව × stopwatch එකෙන් මැනපු කාලය = බැටරුයේ mAh ප්‍රමාණය.මේ ක්‍රමේ හැබැයි 100% perfect නෑ🙂

    meka karanne kohomada ? api ethakota ekama wegen battery eka bassanna one ne..:confused::confused::confused:
     
    Dmaxy

    Member
    Dec 5, 2017
    245
    64
    0
    @ make.lk
    meka karanne kohomada ? api ethakota ekama wegen battery eka bassanna one ne..:confused::confused::confused:

    ඔව් ලොකු විචලනයක් නැති ප්‍රතිරෝධයක් සහිත උපකරණයකින් පුලුවන්.හැබැයි හරිම උත්තරේ එන්නේ නෑ
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    එනම් 2000mAh = 2Ah , ඇම්පියර් එක ගානේ පැය දෙකකුත් සහ ඇම්පියර් දෙක ගානෙ පැය තුනකුත් මෙහෙම බැටරියක් පාවිච්චි කරන්න පුලුවන්.

    මේකනම් කරන්ඩ බෑ පුතී. 2A ගානේ 1h විතරයි පුළුවන්.
     
    • Like
    Reactions: Dmaxy

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔව් ලොකු විචලනයක් නැති ප්‍රතිරෝධයක් සහිත උපකරණයකින් පුලුවන්.හැබැයි හරිම උත්තරේ එන්නේ නෑ

    Resistance eka witharak nemei ban awula battery eka bahiddi voltage ekath aduwenwa ethakota current eka aduwenawa. graph ekak gahala integrate karala thamai answer eka ganna wenne
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Resistance eka witharak nemei ban awula battery eka bahiddi voltage ekath aduwenwa ethakota current eka aduwenawa. graph ekak gahala integrate karala thamai answer eka ganna wenne

    එක එක battery වර්ගේ අනුව discharge curve එක වෙනස් වෙන්ව .. linear නෑ

    lithium-polymer-discharge.gif