එ අය බලන්නෙ මහා මැතිවරණය දිහා සිරා පැරදිලා යුඇන්පි එක කෙල ගන්නකොට හෙල උරුමය හා අනෙකුත් අය හෙත්තු වෙන්න පක්ශයක් නැති කොට මරා පා.මෙ විසුරවයි එතකොට ආන්ඩුවට විකල්පය වෙන්න බලන්නෙ ජෙවිපි එකමෙ පාර කපටි දෙශපාලනයක් කරන්නෙ (මහින්දගෙන් ඉගෙන ගත්ත එවා) එකයි මරාට දෙන්න එපා එත් සිරාටත් දුන්නාට අපි වග කියන්නෙ නැහැ අපි දන්නෙ නැහැ කියලල ශෙප් නියායට යන්නෙ කොහොමත් එහෙම වෙන එක හොදයි ජෙවිපි එක ඔය ඉන්න තැනින් උඩට එන්න මෙ ගහපු ගෙම
![]()

ආණ්ඩුවකට සරල බහුතරයක් තිබ්බම හොඳටම ඇති යුද්ධයක් කරේ 3/2 තිබිල නෙවෙයිනේ?
දෙක සහ තුන.....ඉස්සර ජනතා නියෝජිතයෝ දුෂිත නැති උනේ තමන්ගේ ජනතාවට වග කිව්වේ කෙහෙල්මල් චන්ද ක්‍රමයක් නිසා නෙවෙයි ඒ කාලේ පාර්ලිමේන්තුවට ගියේ ප්‍රතිපත්ති ගරුක වැදගත් මිනිස්සු දැන් වගේ හොරු කුඩු කාරයෝ බඩු කාරයෝ නෙවෙයි මුන්ව තියාගෙන මොන චන්ද ක්‍රමේ මාරු කරත් වෙන සෙතක් නැහැ
දිස්ත්‍රික්කේ පුරාම ප්‍රචාරය කරන්න වෙන නිසා හොරු වෙනවා කියන එක විහිළුවක් යම් බලපෑමක් තියන්න පුළුවන් එත් මිනිස්සු දැනගන්න ඕනේ පෝස්ටර් කටවුට්කාරයෝන්ව නොකවුට් කරන්න එහෙම නොවෙන එකයි ප්‍රශ්නේ....මිනිස්සුන්ට තමන්ගේ නම ප්‍රචාරණය කරන්න දිස්තික්කෙම පෝස්ටර් වලින් නාවන්න ඕනේ නැහැ නේ?
වැදගත්ම කොටස.......
දැන් එතකොට මම ඉස්සල්ල පෙන්නලා දුන්න කේවල ක්රමයේ දුර්වලතාවයට විසදුම මොකක්ද?
අනේ බං රෙදි ඇදගෙනද කතා කරන්නේ? හදිස්සියට මොකටද රටක ව්‍යවස්ථාව වෙනස් කරන්නේ? ව්‍යවස්ථාව කියන්නේ මොකක් කියල හිතවාද? කෝ මහින්ද 3/2න් ගෙනාපු එක රටට හොඳ සංශෝධනයක් මට පෙන්නපන්කෝ?
මොනවද මහින්ද 3/2න් කරේ? 18වෙනි සංශෝධනය, මොහාන් පීරිස් අගවිනිසුරු කමට රිංගවපු එක මේවා හොඳයිද එතකොට? ඕව කරන්නද හැම ආණ්ඩුවටම 3/2 ඕනේ කියන්නේ?
ඔව් නේද? 3/2 නැතුව කොහොමද 18වෙනි සංශෝධනය, අගවිනිසුරු නැටවීම වගේ සේවාවන් ජනතාවට කරන්නේ?
අනිවා 3/2 ඕනෙමයි![]()
ඔය කොච්චර හොද කිවුවත් උබ කවදාවත් jvp දෙන්නේ නැහැනේ![]()

එතකොට චන්ද්‍රිකා සරාව නැටෙව්වේ 2/3 තියාගෙනද? පටල ගන්න එපා..

ඇත්තද? චන්ද්‍රිකා හිටපු අගවිනිසුරු අයින් කරලා තමන්ට හිතෙන එකෙක් දාගත්තද?![]()
සරල බහුතරේ තිබ්බ නන් යුද්ධ කරයි. යුද්ද කලේ එහෙන් මෙහෙන් කට්ටිය එකතු කරගෙන වර දාන දීල 125 විතර හදාගෙන.... රටක ඉරණම තීරනෙ කරන වෙලාවකදිවත් බහුතරයක් ගන්න එක එකාට පු* දෙන්න ඕනි චන්ද ක්‍රමේ කන්නද බොල?
දැන් ප්‍රතිපත්ති ගරුක වැදගත් මිනිස්සු එන්න බැරි උන්ට චන්ද වලි දාගන්න, අරක්කු, සිගරට් බෙදන්න, මැරයො ආස්රේ කරන්න බැරි නිසා. තේරැනාද? මේ චන්ද ක්‍රමේ වෙනස් උනාම ප්‍රතිපත්ති ගරුක වැදගත් මිනිස්සු ආයෙ චන්දෙ ඉල්ලනන් එයි.
ප්රචාරයට සල්ලි වියදම් වෙනවා. ඒ වියදම් වෙන ගාන සාධාරණව අවුරැදු 5න් හොයන්න බෑ. ඒකයි හොරකන් කරන්නේ.
අනික පොස්ටර්, කටවුට් නැතිව තමන්ගෙ නම ප්‍රචාරෙ කර ගන්නෙ කොහොමද? ටීවී රේඩියෝ වල, පත්තර වල ඇඩ් දාලාද? රටේ ජනප්‍රිය කෙනක් වෙලාද? අනික පොස්ටර්, කටවුට් තමා ප්රචාරයට ලාබම. අනික අංකෙ දන්නැත්න් මිනිස්සු උන්ට චන්දෙ දෙන්නේ කොහොමද?
ම්ශ්ර ක්‍රමය. (60% කේවල ක්‍රමයට 40% සමානුපාතික ක්‍රමයට)
දැන් පොදු සිරිසේන කරන්නේ යන්නේ හදිස්සියේ නෙමේද? නිකන් පලයන් බන් යන්න.
මහින්ද මොනව කළත් ඒක 2/3 ආන්ඩුවෙ හරි කේවල ක්‍රමේ හරි වැරැද්ද නෙමේ.

නැහැ එහෙම කලේ නෑ. බ්ලැක්මේල් කලා විතරයි. අනික ඔය චන්ද්‍රිකා නේ ශිරානිවත් විනිසුරැ වරියක් කලේ...!
උඹට තේරෙන්නේ නැද්ද black mail කරන එකෙයි හිතෙන වෙලාවට අගවිනිසුරු මාරුකරන එකෙයි වෙනසක්?යුද්දේ කාලේ තිබ්බේ සරල බහුතර නෙවෙයිනම් 3/2 ද? උඹ බීලද? සරල බහුතරය කියන්නේ මොකක්ද කියල දන්නවද? 125 සරල බහුතරය නෙවෙයිනම් අහවල් එකක්ද?
ඔව් නේද ක්‍රමේ මාරු උන ගමන් නිකන්ම වැදගත් මිනිස්සු එයි කුඩු දුමිය මර්විය එහෙම නිකන්ම දේශපාලනයෙන් සමු ගනී![]()
ඇයි රැස්වීම් media? චන්දෙ දෙන මිනිහට අංකෙ බලාගන්න එක මහලොකු දෙයක්ද? මොනවම නැතත් චන්ද මධ්‍යස්ථානේ හරි ගහල තියනවනේ?

අපේක්ශකයො කියන්නේ රොබෝලද? රැස්වීම් තිබ්බත් අංකේ කටපාඩම් කරවතැකිද?
කොහොමද මිශ්‍ර කරන්නේ? පැහැදිලි කරන්න
2012 අංක 21 දරන පළාත් පාලන (විශේෂ විධිවිධාන) පනත සහ 2012 අංක 22 දරන පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් හදුන්වා දුන් කොට්ඨාස ක්‍රමය පදනම් කර ගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වූ නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන බලප්‍රදේශය කොට්ඨාසවලට බෙදා ඒ ඒ කොට්ඨාශයෙන් තම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය සඳහා තමාගේ නියෝජිතයකු පත් කර යැවිමේ හැකියාව ජනතාව වෙත පවරා ඇත.
අසූව දශකය අවසානය දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ කොට්ඨාශ ක්රමයේ අඩුපාඩු මඟහරවා ලීම උදෙසා නියෝජනයක් නොලබන ඡන්ද දායකයින් වෙත නියෝජනයක් ලබා දීමේ අපේක්ෂාවෙන් පරාජය වූ ඡන්ද සඳහා අනුපාත ක්‍රමයට, කොට්ඨාස සඳහා තේරී පත්වූ අපේක්ෂක සංඛ්‍යාවෙන් 30%ක ප්‍රතිශතයක් ලබාදීම මෙම මිශ්‍ර මැතිවරණ ක්රමයේ කැපී පෙනෙන ලක්ෂණයකි.
මෙම ක්‍රමය යටතේ කොට්ඨාස සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේදී ගමට වැඩ කරන ගමේ නායකයකු තෝරා පත් කර ගැනීමේ හැකියාව මහජනතාව වෙත හිමි වන අතර ජනතා විශ්වාසය බිඳ දමන සභිකයින්ට නැවත තේරී පත්විමේ හැකියාව අහිමි වනු ඇත. සමානුපාතික නියෝජන ක්‍රමයේදී මෙන් මැතිවරණයේදී තම ගම් ප්‍රදේශවලින් ප්‍රතික්ෂේප වන පුද්ගලයින්ට සමස්ත බලප්‍රදේශයේ ඡන්ද ලබා ගැනීමට හැකිවිම මත තේරීපත් විමටද මෙම ක්‍රමය තුල ඉඩකඩ නොමැත. කොට්ඨාස සඳහා එක් අපේක්ෂකයකු පමණක් එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අතර එබැවින් මනාප සොයා තරඟ වැදීමේ අවශ්‍යතාවයක්ද ඒ සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කිරීමේ අවශ්‍යතාවයක්ද පැන නොනගී.
නව සංශෝධන පනත ප්‍රකාර පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති/නියෝජ්‍ය නගරාධිපති තෝරා පත් කර ගැනීමේදී පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයේ ආසන ප්‍රමාණයෙන් 50%කට වඩා ජයග්‍රහණය කර ඇති අවස්ථාවකදී අදාල දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයාට නගරාධිපති/නියෝජ්‍ය නගරාධිපති පත් කිරීමේ බලය හිමි වන අතර කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක ආසන සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩියෙන් ලබා නොමැති අවස්ථාවලදී සභිකයින්ගේ ඡන්දයෙන් නගරාධිපතිවරයා/නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත
නැහැ සිරිසේන කරන්නේ පක්ෂ විපක්ෂ දෙගොල්ලොන්ගෙන්ම සහය ගන්න පුළුවන් වැඩක් නැතුව මහින්ද කරා වගේ තමන්ගේ වාසියට කරන වැඩක් නෙවෙයි....ව්‍යවස්ථාව වෙනස් වෙනවනම් එහෙමයි වෙන්න ඕනේ
ඇයි මහින්ද ගැන කතා කරන්න එපා කියන්නේ? උත්තර නැතිවෙන නිසාද? මහින්ද තමයි මෑත ඉතිහාසයේ 3/2 බලයක් ලැබුන නායකයා ඉතින් ඒක තමයි සුදුසුම case study එක
දැන් උඹ කියනවනේ 3/2 ඕනෙමයි කියල ඉතින් මට පෙන්නපන්කෝ උඹලගේ අසහාය නායකයා 3/2න් කරපු එක හොඳ වැඩක්?
ඌ ඉතින් black mail උනේ උගේම වල්කම් නිසානේඋඹට තේරෙන්නේ නැද්ද black mail කරන එකෙයි හිතෙන වෙලාවට අගවිනිසුරු මාරුකරන එකෙයි වෙනසක්?
සිරාවටම අහන්නේ
චන්ද්‍රිකා උව මාරැ නොකර තමා black mail කරලා ඒකිගෙ වැඩ කර ගත්තේ. මහින්දයා නන් කෙලින්ම මාරැ කලා. ඒක වැරදිද? වැරැදි කරපු නිසා නේද ශීරානිව මාරැ කලේ?
උඹ ලංකාවේද? ශිරානිව අයින් කරේ දිවිනගුමට බකට් එක දාපු නිසා කියල නොදන්නා එකෙක් ඉන්නවද?ඊට පස්සේ, හොරාකාපු උන්ව ගොල්ෆේස් පිට්ටනියේට ගෙනල්ලා, පොට් සිටි එකට පිටුවහල් කරනවා. දූශිත කාලකන්නින්ව, නෙලුම් කුලුනෙන් බිමට පෙරලනවා. ඉතුරුවෙන කාඩ පරයි ඔක්කොම කටු කාපු ලෙව කාපු රෙදි හොදපු ඔක්කොම මත්තලටයි, හම්බන්තොටටයි දානවා ක්ලීනින් වලට.

එ අය බලන්නෙ මහා මැතිවරණය දිහා සිරා පැරදිලා යුඇන්පි එක කෙල ගන්නකොට හෙල උරුමය හා අනෙකුත් අය හෙත්තු වෙන්න පක්ශයක් නැති කොට මරා පා.මෙ විසුරවයි එතකොට ආන්ඩුවට විකල්පය වෙන්න බලන්නෙ ජෙවිපි එකමෙ පාර කපටි දෙශපාලනයක් කරන්නෙ (මහින්දගෙන් ඉගෙන ගත්ත එවා) එකයි මරාට දෙන්න එපා එත් සිරාටත් දුන්නාට අපි වග කියන්නෙ නැහැ අපි දන්නෙ නැහැ කියලල ශෙප් නියායට යන්නෙ කොහොමත් එහෙම වෙන එක හොදයි ජෙවිපි එක ඔය ඉන්න තැනින් උඩට එන්න මෙ ගහපු ගෙම
![]()
අනේ මන්ද බංඋඹ ලංකාවේද? ශිරානිව අයින් කරේ දිවිනගුමට බකට් එක දාපු නිසා කියල නොදන්නා එකෙක් ඉන්නවද?
සරල බහුතරය කියන්නේ ගණ පුර්නෙ නෙමේද? (113)
ඒක මේ ක්‍රමේ මාරැැ උනාම බලමු.
දිස්ත්‍රික්කේ පුරාම ගම් ගානෙ, හන්දි ගානෙ රැස්වීම් තියන්න... ?අපේක්ශකයො කියන්නේ රොබෝලද? රැස්වීම් තිබ්බත් අංකේ කටපාඩම් කරවතැකිද?
උඹ තාම චන්දෙ දාලා නෑ නේද? චන්ද මධ්‍යස්ථානේ අපේක්ශකයන්ගෙ අංක ගහන්න තහනන්. අඩුම ගානෙ චන්ද මධ්‍යස්ථානේ ලග පාරෙවත් අංක තියන්නෑ පෝස්ටර්, කටවුට් ඉරනවා, පාරෙ ඇදපුව මකනව.
http://www.lgpc.gov.lk/sin/?page_id=424
එහෙම කරන්නේ එක එකාට දොල පිදේනි දෙන්න පොරොන්දුවෙලා නේද ගොයියෝ? ඈ.
රට අස්ථාවර නොවිච්ච එක.
උඹ පුන පුනා මදි කිව්වේ ඕක දන්නේ නැතුවද? මනුස්සයෝ බහුතරය තියනවනම් 3/2 නැත්තම් ඒක සරල බහුතරය 

මම දන්නවා චන්දෙට කලින් පාරේ තියන අංක මකන බව. ඇයි මනුස්සයෝ චන්දෙ ලකුණු කරන තැන දැකල නැද්ද කොලයක් ගහල තියනවා අපේක්ෂකයෝන්ගේ නමුයි මනාප අංක දාල? හොරට ගහන එකක් නෙවෙයි මැතිවරණ දෙපාර්තමෙන්තුවෙන්ම මුද්‍රණය කරලා එවන එකක්?
ඕකෙන් වෙන්නෙ තියෙන ඡන්ද ටිකත් නැතිවෙන එක තමයි ...
Case study 1:
MY3 සන්ධානය දින්නොත් ... මහ මැති වරණයකදි වාසි වෙන්නෙ ඒ සන්ධානෙත් එක්ක ඉන්න අපේක්ෂකයන්ට
Case study 2:
මහින්ද දින්නොත් ... මුන් කර ඇරිය නිසා කොහොමත් ලොස්
පාර්ලිමේන්තුවෙ සම්මත වෙන පනතක් ගැන අධිකරනෙට තීන්දු ගන්න බැහැ. ඒ පනත් තහනන් කරන්න බැහැ. ශිරානි නැති බලයක් අතට ගත්තේ ඒකයි අයින් කලේ. පිස්සු බල්ලන්නව හුරතල් කරන්නේ නැහැනේ.
නීතිය අර්ථදක්වන්න බලය තියෙන්නේ අධිකරණයට.....අධිකරණයෙන් කරේ ඒ පනත පළාත් සභා වලිනුත් සම්මත වෙන්න ඕනේ කියල අර්ථ දැක්වීමක් කරපු එක නැතුව තහනමක් කරේ කොහෙද?
නැත ප්ර්දාන සංවාද වලදි මහින්දගෙ ලකුනු කපන ගමන් සිරාගෙ ලකුනු දැමිමක් සිදු වන්නෙ නැත ජෙවිපි එක දුශනයට වංචාවට එරෙහියි කියලා මුලු රටටම පනිවිඩයක් යන්නෙ හෙතුව හැම සංවදයකදිම ජෙවිපි එක ඉදිරියෙන් ඉදිම පෙක්ශකනුත් ජෙව්පි කතිකයන් වෙත එකතු වෙනවා
ජෙවිපි එකට වැඩි අවස්තාවක් ලැබෙනවා වෙනම කතිකයෙක් ඉදිරිපත් කරන නිසා පොදු අපෙක්ශක රාමුව ඇතුලෙ හිර විමක් නැති නිසා
අනික ජෙවිපි එකට තියෙන්නෙ තනිකර විවෙචනය කරන්න විතරයි මොකද රැක ගන්න හො පුම්බන්න අපෙක්ශකයෙක් ඉදිරිපත් කරලා නැති නිසා අනිත් සියලුම කොටස් වලින් ජෙවිපි එකට පහර වදින්නෙ නැහැ වදිනවානම් මරාට හාඅ සිරාට හා රනිල්ලාට මඩ වදින්නෙ
උරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියලා
