විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින&

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අඩෝ මම හිතුවෙ මෛත්‍රීයට ටිකට් එක ඇදිලා කියලා හදවත ප්‍රීතියෙන් පිනාගියා....අපිට කොයින්ද එච්චර වාසනාවක් මේ ගල්මූසල පොන්නයා රටම කාල ලංකාවම හැදිගෑවිල යනකං මැරෙන්නෑ:angry::angry:

    :(:(:(

    :yes::yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    MAchan me manussaya marichcha eka paduwak
    me wage aya tamai Muslim leaders la wenna oni...
    me wage aya marunama itiri wenne rishad, hakeen wage ewun.

    Anika machan sinhala bahutharayak tiyanakan kawadawath muslim kenekta president wenan baha :yes: :)

    ayi demala ekkenek wipakshanayaka uneth bahutharayak sinhala aya inna rate thamayi....:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මට ඔනා දෙම එලකිරියේ යනවනම් මම එලකිරි ඇවිත් වැඩක් නැනේ.. උබගේ චේතනාව අවුල් කියලා මම කියන්නේ නැ. උබ යහපත් චේතනාවෙන් සින්හලකම වෙනුවෙන් කතා කරනවා වෙන්න පුලුවන්. නමුත් මේ පොයින්ට් එක අදාල නැ මචන් ඒ කාරනාවට. ගැනු 100ක් දූශනය කරලා පාටි දාන සාරුවාට වඩා මම මූ පලාත් සබාවට ඉල්ලුවානම් මූ පිට එකෙක් උනත් මූට චන්දේ දෙනවා. සින්හල කියලා මදාවියෙක් පාර්ලිමේන්තු යවනවට වඩා මූ පරයෙක් උනත් සුදුසුයි නම් තනතුරට මම නියොජනය කරන්නේ මූව. ඒක දේශඩ්‍රොහීකමක් නෙමෙයි. දේශද්‍රොහී වෙන්නේ සින්හලකමට සලකලා බොතල් පත්තර කාරයෙක් හරි, චන්ඩියෙක් හරි මැරයෙක් හරි අපේ එකෙක් කියලා ඌව උස්සලා තිබ්බොත්..

    hari machan ubata one deyak hitha ganin:yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ මෝඩ පකෝ, තොට ඉංග්‍රීසි මළ පොතේ අකුරක්වත් තේරෙන්නේ නෑනේ? තොට නොතේරෙන නිසානෙ a හා the කියන පුංචි වෙනසකින් වාක්‍යයක තේරුම මුළුමණින්ම වෙනස් වෙනවා කියන එක බව මීටර් වෙන්නේ නැත්තේ.

    හිඟන්නෝ, මම දාලා තියෙනවා head= leader කියලා අරගත්තා කියලා.

    ගොන් බිජ්ජෙක් වුනු තොට නොතේරුණාට මෙතන හෙඩ් කියන්නේ ඔලුවට නෙමෙයි, නායකයා කියන එක, ලීඩර් කියන්නෙත් නායකයාට. ඉතින් හුජ්ජ බිජ්ජෝ මම ඒ තේරුම අර ගත්තා...

    මුට්ට කරගහන කසිප්පු නාට්ටාමිලාත් දැන් ඔන් ලයින් ඇවිල්ලානෙ....... මොනවා කරන්නද ඉතින්...?

    කතා කරලා වැඩක් නෑ බන් මුන් උපන් ගෙයි හරක්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    pala pala bro unba danna ingreesi:P:P danna wa nam maath ekka dan kathaakaranna wara engreesiyen... me dan :nerd:
    බොට මොන බ්‍රෝ ද මොන ඉංග්‍රීසිද. බටර් බාගයක් අරන් වරෙන් උබට මන් කියලා දෙන්නම් ප්‍රංශ බාසාව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Anagarikadharmapala.jpg

    මේකත් කුරිස කාරයෙක්නේ... :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    බයවෙන්න එපා බන්. අපෙ රටෙ ඔච්චා උගත් කමක් තියෙන උන් නායකයො වෙන්නෙ නැහැ. එහෙම වෙනවානම් මෙ රට මෙහෙම තියෙන්නෙ නැහැ බන්. දැන් බලපන් මහින්දගෙ ළමයි උනත් පිට රට ගියාට ඉගෙන ගත්තාද හරියට නැහැ නෙ?? ඔය අපෙ ගොඩක් ඇමති ගොල්ලන්ගෙ සහ උන්ගෙ ළම්යින්ගෙ අධ්‍යාපන සුදුසුකම් පට්ට පල් පච. ඔව්වා දන්න එවුන් දන්නවා. එත් ගමෙ ගොඩෙ ඡන්දෙ දෙන එකාට එංගලන්තෙ ගිහින් කක්කුස්සි හොදපු එකාත් දෙවියෙක් නෙ. එක නිසා ඔව්වා ගැන වැඩිය හොයන්නෙ නැහැ. හොඳට ඉගෙන ගෙන ආවොත් ඌට මෙහෙ නායකයෙක් වෙන්න හරි අමාරුයි. ජාතික ලැයිස්තුවෙන් ඕන නම් යාවි. හරි ඡන්දෙන් ආවා කියමු .එත් අගමැතිවත් ජනාධිපතිවත් වෙන්න බැහැ .ඔය රනිල්ට උනත් ඡන්ද තියෙන්නෙ ඌ වැඩක් කරලා නෙමෙ. යු ඇන් පි එකෙ ප්‍රතිපත්තිය තමා යම් ආසනෙකින් ඡන්දෙ දෙද්දි නායක තුමාට එක මනාපයක් දෙන්න කියලා. අන්න එක නිසා තමා ඔය රනිල් දිනන්නෙ.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    Anagarikadharmapala.jpg

    මේකත් කුරිස කාරයෙක්නේ... :rolleyes:

    එහෙම තමයි. ඉස්සර ඉදන් ලන්කාවේ උන්ට රට ජාතිය ගැන කියල දුන්නේ, එක්කො ටිබෙට් වලින් ආපු ඩැල්.. නැත්තම් බුරුමෙන් ආපු අය. හෙන්ඩ්‍රි ස්ටීල් ඔල්කට් වගේ උපන්ගෙයි සින්හලයො හිටියේ හරි අඩුවෙන්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    Anagarikadharmapala.jpg

    මේකත් කුරිස කාරයෙක්නේ... :rolleyes:
    ජාතිය නිවට උනෙ ඒ කාලෙ ඉඳන් බන්, ජාතියට කොන්දක් තිබ්බා නම් පෘතුගීසි ලන්දෙසි ඉංග්‍රීසි මෙ රට අල්ල ගන්නෙ නැහැ. කොන්ද නැති නිසා තමා එහෙම උනෙ. පෘතුගීසි එද්දිම මේ රට කැලි 5 ක් 6 ක් කැඩිලා පාලනය කළෙ. කවදාවත් තනි රටක් තිබ්බෙ නැහැ.
    ඉතිහාසෙ සිතියම් අධ්‍යනය උගන්වන්න ඕන අපෙ උන්ට ඔක්කොන්ටම කලින්. එක තමා මෙ සෙරටම මුල. මුන් හිතන් ඉන්නෙ මුළු ලංකාවම සිංහල තනි රජෙක් පාලනය කලා කියලා. ධර්මපාල වගෙම අපෙ ජාතික වීරයො බහුතරය වගෙ ඇංගලිකන් හො වෙනත් ක්‍රිස්තියානි අය.
    අනික ඔය ජාතික වීරයො වීම සහ නොවිම රටෙ දෙශපාලන බලය තීන්දුවීම මත තීරණය වෙච්ච දෙයක්. නැතුව හරි වීරයො නැහැ. නියම වීරයො ඉන්න තිබ්බා මෙ රටෙ පර ගැතියන්ව එලව්ව එකෙක් හො පිරිසක් නම්. ඒත් ඔක්කොම අපොහොසත් උනා නෙ ඒ වැඩෙ කරන්න .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    එහෙම තමයි. ඉස්සර ඉදන් ලන්කාවේ උන්ට රට ජාතිය ගැන කියල දුන්නේ, එක්කො ටිබෙට් වලින් ආපු ඩැල්.. නැත්තම් බුරුමෙන් ආපු අය. හෙන්ඩ්‍රි ස්ටීල් ඔල්කට් වගේ උපන්ගෙයි සින්හලයො හිටියේ හරි අඩුවෙන්..
    එතකොට බන් උපන්ගෙයි සිංහල බෞද්ධ එවුන්ට හෙන ගහලාද තිබ්බෙ ?? ක්‍රිස්තියානි එවුනුයි පිට රට එවුනුයි ජාතිය නැගිට්ටවද්දි ?
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    එතකොට බන් උපන්ගෙයි සිංහල බෞද්ධ එවුන්ට හෙන ගහලාද තිබ්බෙ ?? ක්‍රිස්තියානි එවුනුයි පිට රට එවුනුයි ජාතිය නැගිට්ටවද්දි ?
    ඒක තමයි බ්‍රො මගෙත් ප්‍රශ්නේ. සොඩා බොතලේ වගේ ටොක්ස් විතරයි ඉස්සර ඉදන්. ඔයිට වඩා ගේම්කාරයො හිටියා තායිලන්තේ, වියට්නාමේ.. උන්ගේ කට නැ වැඩ පමනයි. උන් උන්ගේ රට කටින් නෙමෙයි වැඩ පෙන්නලම සුද්දන්ගෙන් වෙන් කරගත්තා. අපේ ලන්කාවේ උන් ටූ තවුසන්ඩ් ඇන්ඩ් පයිඋ හන්ඩ්‍රඩ් හිස්ටරි එකක් කබල් ගානවා, සුද්දා ඇති වෙලා දීලා යනකන් උඩ බලාගෙන ඉදලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඒක තමයි බ්‍රො මගෙත් ප්‍රශ්නේ. සොඩා බොතලේ වගේ ටොක්ස් විතරයි ඉස්සර ඉදන්. ඔයිට වඩා ගේම්කාරයො හිටියා තායිලන්තේ, වියට්නාමේ.. උන්ගේ කට නැ වැඩ පමනයි. උන් උන්ගේ රට කටින් නෙමෙයි වැඩ පෙන්නලම සුද්දන්ගෙන් වෙන් කරගත්තා. අපේ ලන්කාවේ උන් ටූ තවුසන්ඩ් ඇන්ඩ් පයිඋ හන්ඩ්‍රඩ් හිස්ටරි එකක් කබල් ගානවා, සුද්දා ඇති වෙලා දීලා යනකන් උඩ බලාගෙන ඉදලා
    හෙ හෙ ඔව් නෙ බන්. කයිවාරුවෙ හැරියට ජාතිය ශ්‍රෙෂ්ඨනම් සුද්දාටයි අනෙක් පර දෙසක්කාරයන්ටයි ඇට්ටි හැලෙන්න දීලා රට බෙර ගන්න තිබ්බානෙ. වුණෙ මෙකයි මෙක එදා ඉඳන් බෙදිච්ච රටක්. උතුරෙ හිටියෙ දෙමළ උන් චොල අධිරාජ්‍ය කාලයෙ සිට.
    අපෙ උන්ට ඉතිහාසෙ දන්නෙ නැහැ හරියට. රටෙ සිතියම් වලින් පාලන ප්‍රදෙශ වල විකාශනය තෙරුම් ගත්තා නම් ලෙසි. අපෙ උන් ඉතිහාසෙ ඉගෙන ගන්නෙ රාවණා බලයෙනුයි ,බොදුබලෙනුයි, විමල් වීරවංශ ගෙනුයි ,ගම්මන් පිළගෙනුයි නෙ. ඉතිං ඒ ඉතිහාසෙට අනුව මෙ රට 100% සිංහල බෞද්ධ .හැබැයි නිදහස් සටනෙ විරයො ඇංගලිකන් ක්‍රිස්තියානි හො වෙනත් රටක එකෙක්.

    අද කියනවා අදිරාජ්ය බලවේග රට හසුරුවන්න හදනවා කියලා.. මේ රට හසුරුවන තාක් හැසිරෙව්වේ අදිරාජ්ය බලවේග තමා.. එක්කො ඉන්දියන් උන්.. එක්කො සුද්දො. එක්කො පරන්ගි. හොද වෙලාවට මාලදිවයිනෙට ලන්කාවෙන් උන් ගියේ. බැරි වෙලාවත් හත්වලාමේ, මාලදිවයිනේ ජනාවාස තිබ්බනම් සුද්දට කලින් ගහලා අල්ලගන්නේ උන් ලන්කාව. එන ඔනා කුනක්, "රට" නම් අති විශිශ්ටයි කියන ජාතියක් තමන්ගේ තමන්ගේ කියල ඇදි වස්තරේවත් තමන්ගේ නෙමෙයිනේ.. ජාතික ඇදුම බලහන්. ඒක රට. අදහන ආගම ඒකත් රට. සන්ස්කෘතියත් තවුසන්ඩ් ටොක්ස් දුන්නට ඒකත් රට. නීතිය ඒකත් පෘතුග්‍රිසි ලන්ඩේසි. මේකේ තව අහවල් ඉලව්වද ස්වදේශික..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හෙ හෙ ඔව් නෙ බන්. කයිවාරුවෙ හැරියට ජාතිය ශ්‍රෙෂ්ඨනම් සුද්දාටයි අනෙක් පර දෙසක්කාරයන්ටයි ඇට්ටි හැලෙන්න දීලා රට බෙර ගන්න තිබ්බානෙ. (1)වුණෙ මෙකයි මෙක එදා ඉඳන් බෙදිච්ච රටක්. උතුරෙ හිටියෙ දෙමළ උන් චොල අධිරාජ්‍ය කාලයෙ සිට.
    අපෙ උන්ට ඉතිහාසෙ දන්නෙ නැහැ හරියට. රටෙ සිතියම් වලින් පාලන ප්‍රදෙශ වල විකාශනය තෙරුම් ගත්තා නම් ලෙසි. අපෙ උන් ඉතිහාසෙ ඉගෙන ගන්නෙ රාවණා බලයෙනුයි ,බොදුබලෙනුයි, විමල් වීරවංශ ගෙනුයි ,ගම්මන් පිළගෙනුයි නෙ. (2)ඉතිං ඒ ඉතිහාසෙට අනුව මෙ රට 100% සිංහල බෞද්ධ .හැබැයි නිදහස් සටනෙ විරයො ඇංගලිකන් ක්‍රිස්තියානි හො වෙනත් රටක එකෙක්.

    mchn ube nirmal dewasirige golayekda?

    kisi deyak hariyata nodana boru kiyanna epa mchn..

    (1) katin kiwwata vadak nane, sources dala oppu karala pennapan..anika mchn ubath LTTE brainwash parakata ahuwela vage(nirmal karanne dollar valata oka karana eka)..ape rate tiyena hama sellipiyakma sinhalen tiyenne ai ??

    (2) kawda?

    mchn ube dala tiyena godak posts valin pena eka deyak tiyenawa, a thama ube me ratata hena akamathi ekek vage..

    vena rataval nathi history ekak hadan adambara veddi ube tiyena ekata garahanawa..ohoma karanne ekko anyagamikayo, avajakathayo nattam jvp/samajavadi un. boho velavata ubath oya goden ekaka venna athi...

    ube ithihase gana occhara dannawanam apita kiyala dipanko bn, apith asai ube kiyana attha ithihase igena ganna... :yes::yes::yes:
     
    Last edited:

    එක්කො ඉන්ග්‍රිසියෙන් කියපන්. නැත්තම් සින්හලෙන් කියපන් බන්.. උබ අනිත් එවුන්ට හිස්ටරි ලෙසන් කියන්න සෙට් උනාට, උබට තාම සින්හල බැනේ.. චාටර් බන්. ලැජ්ජයි. ජපනා ඔහොම සින්ග්‍රිස් ටයිප් කරනවද? කොරියන්, චීන උන්.. ඉන්දියන් උන් නම් කරනවා. නැදැයොද?
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අ ෆියුචර් ලීඩර් කියන එකෙයි (අනාගත නායකයෙක්) , ද ෆියුචර් ලීඩර් කියන (අනාගත නායකයා) එකෙයි වෙනස තේරුම් ගැනීමට අසමත්වීමේ අවාසනාව.

    උදා: පක්ෂ නායකයෙක් වෙන විමල් වීරවංශ මහත්තයත් මේ රටේ නායකයෙක් "අ ලීඩර් ඔෆ් දිස් කන්ට්‍රි" හැබැයි එයා "ද ලීඩර් ඔෆ් දිස් කන්ට්‍රි" නෙමෙයි (රටේ නායකයා නෙමෙයි )

    head = leader කියලයි මම අරගත්තේ

    :yes::yes::yes::yes:

    මට ඔනා දෙම එලකිරියේ යනවනම් මම එලකිරි ඇවිත් වැඩක් නැනේ.. උබගේ චේතනාව අවුල් කියලා මම කියන්නේ නැ. උබ යහපත් චේතනාවෙන් සින්හලකම වෙනුවෙන් කතා කරනවා වෙන්න පුලුවන්. නමුත් මේ පොයින්ට් එක අදාල නැ මචන් ඒ කාරනාවට. ගැනු 100ක් දූශනය කරලා පාටි දාන සාරුවාට වඩා මම මූ පලාත් සබාවට ඉල්ලුවානම් මූ පිට එකෙක් උනත් මූට චන්දේ දෙනවා. සින්හල කියලා මදාවියෙක් පාර්ලිමේන්තු යවනවට වඩා මූ පරයෙක් උනත් සුදුසුයි නම් තනතුරට මම නියොජනය කරන්නේ මූව. ඒක දේශඩ්‍රොහීකමක් නෙමෙයි. දේශද්‍රොහී වෙන්නේ සින්හලකමට සලකලා බොතල් පත්තර කාරයෙක් හරි, චන්ඩියෙක් හරි මැරයෙක් හරි අපේ එකෙක් කියලා ඌව උස්සලා තිබ්බොත්..

    :yes::yes::yes::yes:

    මට අවුලක් නැ බ්‍රො.. උබේ සිගිති මොලේට මේක නොවැටහීමයි අවුල.. මට කියපන්, සුද්දගේ රටේ අගමැති පත්කරන සීන් එකට ලන්කාවෙන් ලක්ශයක් ගිහින් ගෙයක් ගෙයක් ගෙයක් ගානේ ගිහින් දැනුවත් කලත් සුද්දා අපිට ඔනා එකාට කතිරේ ගහයිද? ඒක එහෙම නම්, සුද්දා උගේ රටේ ඉදන්, ඌ ට්‍රේන් කරනවයි කියන ඒජන්ට්ලාට (උබේ මතේට අනුව, මූ ඒජන්ට්ලුනේ ) එහෙව් ඒජන්ට්ලාට ලන්කාවේ සින්හල මිනිහා කතිරේ ගහලා මූ අපේ නායකයා කියලා පත්කරගන්නවානම්, දේශාද්‍රොහී සුද්දද? සින්හලයද?

    :yes::yes::yes::yes:

    හෙ හෙ ඔව් නෙ බන්. කයිවාරුවෙ හැරියට ජාතිය ශ්‍රෙෂ්ඨනම් සුද්දාටයි අනෙක් පර දෙසක්කාරයන්ටයි ඇට්ටි හැලෙන්න දීලා රට බෙර ගන්න තිබ්බානෙ. වුණෙ මෙකයි මෙක එදා ඉඳන් බෙදිච්ච රටක්. උතුරෙ හිටියෙ දෙමළ උන් චොල අධිරාජ්‍ය කාලයෙ සිට.
    අපෙ උන්ට ඉතිහාසෙ දන්නෙ නැහැ හරියට. රටෙ සිතියම් වලින් පාලන ප්‍රදෙශ වල විකාශනය තෙරුම් ගත්තා නම් ලෙසි. අපෙ උන් ඉතිහාසෙ ඉගෙන ගන්නෙ රාවණා බලයෙනුයි ,බොදුබලෙනුයි, විමල් වීරවංශ ගෙනුයි ,ගම්මන් පිළගෙනුයි නෙ. ඉතිං ඒ ඉතිහාසෙට අනුව මෙ රට 100% සිංහල බෞද්ධ .හැබැයි නිදහස් සටනෙ විරයො ඇංගලිකන් ක්‍රිස්තියානි හො වෙනත් රටක එකෙක්.

    :yes::yes::yes::yes:

    මමත් සිංහල තමයි ඉතින්