විදග්ධ පුක් ශෝධක නොහොත් රංගන26 ඊයේ රාත්‍රී 7.30 සිට අතුරැදන්ව ඇත. අවසන් වරට හදුන් බුවා හා සංවර්ධන ගොංසන් සමග බාල්දියක් හා කොස්සක් අතැතිව එලියට දමාගත් දිවත් සමග පිටකෝට්ටේ ප්‍රදේශයේ තම සුපුරැදු රැකියාව වූ පුක් ශෝධක රැකියාවට ගිය බවට ඇසින් දුටු සාක්ෂි ඇත. මේ අතර වාර්තාවන්නේ හදුන් බුවා තම හිතමිතුරන් සමග අරක්කු බෝතලයක් සමග සෙට් වී කුජීතවී යන එන මං නැති තත්ත්වයකට පත්ව ඇති බවකි. මේ අතර ගොංසන් තම සංවර්ධන ව්‍යපෘතිවල ප්‍රගති වාර්තා සැකිසීම සදහා දවසේ පඩියට තම සේවා ස්ථානයට වාර්තා කොට ඇත.
