විදී සටන් වලට බොක්ෂින්...

ගුරු

Member
Sep 12, 2014
90
14
0
විදී සටන් වලට බොක්ෂින්...

පාරේ ගහගන්න එක හිතන තරම් ලේසි නැහැ.සාදාරනය හෝ අසාදාරනය වෙනුවෙන් පාරේ ගහගත්ත ය එක දන්නවා ඇති.විදි සටන් කලාවක් නොවුන බොක්ෂින් ක්‍රීඩාව ප්‍රගුණ කල කෙනෙක් එක පාපහරක් නැතුව දෙන ගේම බලන්න.

 
  • Like
Reactions: chathura19900223

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආ කලින් කියන්න අමතක උනා..
    බොක්සින් කියන්නෙ පට්ටම ලස්සන මාශල් ආර්ට් එකක්....හොදට ට්‍රේන් වෙච්ච ෆයිටර් කෙනෙක්ගෙ මූව්මන්ට්ස් නොකා නොබී බලන් ඉන්න පුලුවන්..:)
     

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    mama dakka dan tika kalekata kalin fb eke dala thibba uge kellata thattuwak dana un dennekta bima dagena gahana boxer kenek gana video ekak dala thibuna...:rolleyes:

    දැනුත් තියෙනවද?ලින්ක් එක වත් දාන්නකෝ.