විදුරු කන්නාඩි (මුණ බලන) ගිනි තිබ්බහම

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    විදුරු කන්නාඩි (මුණ බලන) ගිනි තිබ්බහම

    මචන්ලා...මේක මගේ පොඩිඑකා අහපු දෙයක්...
    විදුරු කන්නාඩි (මුණ බලන) ගිනි තිබ්බහම මොකක්ද වෙන්නේ...?
    ගෙදර එකක් ගිනි තියන්න බයයි බැරිවෙලාවත් පුපුරලා කෑලි විසි වුනොත් කියල...