විදුරු කන්නාඩි (මුණ බලන) ගිනි තිබ්බහම මචන්ලා...මේක මගේ පොඩිඑකා අහපු දෙයක්... විදුරු කන්නාඩි (මුණ බලන) ගිනි තිබ්බහම මොකක්ද වෙන්නේ...? ගෙදර එකක් ගිනි තියන්න බයයි බැරිවෙලාවත් පුපුරලා කෑලි විසි වුනොත් කියල...