විදුරු පාර්ටිෂන් උදව්.....
මේ තියෙන ප්රමාණයට අඩි 3 ස්ලයිඩින් දොරක් , නොර්මල් දොරක් දාලා විදුරු පාර්ටිෂන් එකක් ගහන්න කියක් වගේ යාවිද?
විදුරු නම් 5mm වත් ෆිට් ග්ලාස් දාන්නා වෙයි නේද ?
දන්නා අය උදව් කරන්න
ස්තුති......