විදුරු පාර්ටිෂන් උදව්.....

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    විදුරු පාර්ටිෂන් උදව්.....

    16c53k8.jpg



    මේ තියෙන ප්‍රමාණයට අඩි 3 ස්ලයිඩින් දොරක් , නොර්මල් දොරක් දාලා විදුරු පාර්ටිෂන් එකක් ගහන්න කියක් වගේ යාවිද?

    විදුරු නම් 5mm වත් ෆිට් ග්ලාස් දාන්නා වෙයි නේද ?

    දන්නා අය උදව් කරන්න

    ස්තුති......
     

    sugath641

    Member
    Sep 22, 2014
    4
    0
    0
    maharagama
    70mm shopfront 5mmglass =56000.00
    2x1 box bar and F&G 5mm glass= 38500.00
    sliding door =17200.00
    100mm door=26500.00

    12mm glass & stenlessteel u chanel=67200.00
    12mm temperd glass door=32500.00
     

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    70mm shopfront 5mmglass =56000.00
    2x1 box bar and F&G 5mm glass= 38500.00
    sliding door =17200.00
    100mm door=26500.00

    12mm glass & stenlessteel u chanel=67200.00
    12mm temperd glass door=32500.00

    මෙහෙම දැම්මට තේරුනේ නැ මට, ලොකු උදව්වක් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම්, මට අඩු වියදමින් වැඩේ අවුලක් නැතුව පිළිවෙලකට කරගන්නයි ඕන කරන්නේ..

    sliding door ගාන අඩුද? ..

    උදව්වට ස්තුති....