විදුලිබල අර්බුදය සහ අපි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    Power-Generation-Picture-605x550.jpg

    විදුලිය යනු රටේ ජීවනාලියයි. රටක සංවර්ධන මාවතට තල්ලු කරන සාදකයක් ලෙස විදුලිය හැදින්වෙන්න පුළුවන්. අඩු මිලට ක්‍රමවත් සැපයුමක් (low cost, quality power) දීමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන්.

    චන්ද්‍රිකා යුගයට පෙර
    එකල්හි ලංකාවේ ජල විදුලි බලාගාර වලින් සම්පුර්ණයෙන්ම වගේ විදුලිය නිපදවෙනු අතර, නියන් සමයන්හි ඉද හිට කෙටිකාලීන විදුලි කැපීමක් සිදුවිය. විදුලිබල මණ්ඩලය කොටි ගනම් ලාබ ලබන ආයතනයක් විය.

    චන්ද්‍රිකා යුගය
    ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම විදුලි බල අර්බුදය ඇති වුයේ මෙකල්හිදිය. විස්වාස කරන්න. මට මතක හැටියට දින ගනනාවක් සහමුලින්ම විදුලිය තිබ්බේ නැත. මාස ගණනාවක් දිනපතා පැය 6, 8 විදුලිය කපන ලදී. ලස්සනම වැඩේ විදුලිය ලැබෙන්නේ සමහර දිනවල රෑ 10 පසුවය. බොහෝ කර්මාන්තශාලා වලට සිදුවුයේ ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට මහපරිමානයෙන් generator ගෙන්වන්නය. සමහර වියාපාරික ස්ථාන වසා දැමිණි. අපනශාලවල කෑම නරක් විය. විදුලිය තිබ්බත් AC තහනම්ය. නගරබද ආයතනවල වැඩකරන මිනිස්සු රස්නේ තැම්බි සිටියහ

    රටක මහා පරිමාණ විදුලි අර්බුදයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මන්දයත් අවුරුදු 20-30 කට ඉල්ලුම සපුරන්න සැලසුම් තිබෙන නිසා. උදාහරණයක් ලෙස අහවල් අවුරුද්දේ මෙච්චර ධාරිතාවයක් ඇති බලාගාරයක් ඉදිකළ යුතුයි. විදුලිබල ඉල්ලීම සැම අවුරුද්දකම වැඩිවන නිසා නව බලාගාර දිගටම ඇති කල යුතුයි.

    නව බලාගාර ඇතිකරනාවට විරුද්දව මහජන උද්ගෝෂණ ඇතිවිය. විශේෂයෙන් ගල් අගුරු බලාගාර වලට විරුද්දව. අම්ල වැසි, පරිසර දුෂණ, අවතැන් වීම් ..කතා ගොඩයි. මේ පාලන සාමය තුල රටට අවශ්‍ය බලාගාර තැනුනේ නැහැ .

    බලාගාර හැදීම දවසින් දෙකෙන් මාසෙන් කල හැකි දෙයක් නොවෙයි. සමහරවිට මුලික වාර්තා (preliminary studies, environment assessment) එන්න අවුරුදු ගානක් යනවා. බලාගාරයක් හදන්න තව අවුරුදු ගානක් යනවා. ඒ නිසා තව අවුරුදු 5 විදුලිය වැඩිවීමට, දැන් නිෂ්පාදනය වැඩි කිරීමට බලාගාර ඉදිකිරිම විය යුතුයි. එතකම් අවාසනාවකට වගේ අපිට කල හැක්කක් නැහැ.

    විදුලිය උත්පාදනය කරන ක්‍රම රාශියක් තිබෙනවා. ජල විදුලියෙන්, සුලං(wind), සොලර් (solar power), ගල් අගුරු, දැවිතෙල්, නෂ්ටික වගේ. මහා පරිමාණ ජලවිදුබලගාර හදන්න දැන් ලංකාවේ ඉඩක් නැහැ. විදුලිය උත්පාදනය කරන ක්‍රමය තෝරාගැනීම ඉතා සංකීර්ණ දෙයක්. තාක්ෂණ ගැටළු , වියදම් කල මුදලට ප්‍රතිලාබ, පරිසර ප්‍රශ්න, ඒකකයක මිල, ගතවන් කාලය වගේ කාරණා ගොඩක් සලකන්න වෙනවා .

    සමහරු අහනවා ලංකාවේ හොදින් සුර්යතාපය ලැබෙන නිසා සොලර් (solar power) නේද ගැලපෙන්නේ කියල. සොලර් තමයි ඒකයක මිල වැඩිම. ලංකාවේ විදුලිබල පද්දතියට තාක්ෂණ ගැටළු ගොඩක් එන්න පුළුවන්. නමුත් ලෝකය දැන් යන්නේ සොලර් සහ සුලං පැත්තට (එත් සීමා සහිතව ). තව දෙයක් පුනර්ජීය ප්‍රබවවලින් ( සුලං, සොලර්), රටක විදුලිබලය දෙන්න පුළුවන් එක්තරා ප්‍රමානෙකට විතරයි. සරලව හිතුවොත් සුලං අඩුවෙලා හරි, වැහි කලෙක හරි විදුලිය උත්පාදනය කොහොමද. අනෙක් අතින් මහාපරිමාණ විදුලිය ගබඩා කරන්න අමාරුයි, වියදම් අධිකයි .

    මේ කාලේ රටේ පුද්ගලික දැවිතෙල්, ගැස් බලාගාර ඇති කලා. විදුලි ඒකකයක වියදම අදිකයි. විදුලිබල මණ්ඩලය රුපියල් 4 කට පරිබෝගිකයට දෙනකොට විදුලිය පුද්ගලික බලාගාරවලින් ගන්නේ රුපියල් 12 !. මාස කිහිපයක් ඇතුලත විදුලිබල මණ්ඩලය ලංකාවේ විශාල පාඩු ලබන ආයතනයක් උනා. රටේ අඩුමිලට විදුලිය දෙන්න බලාගාර හදපුනැති එකේ විපාක පරම්පරා ගණනාවකට පල දුන්න. තවමත් ජනතාව විදිනවා.

    මහින්ද යුගය
    මහින්ද තත්වය තේරුම් අරගෙන ගල් අගුරු බලාගාරයක් ඉදි කලා. ලංකාවේ විදුලියෙන් 40% දෙන්නේ මේකෙන් !.

    යහපාලන ආණ්ඩුව
    සම්පුර් බලාගාරය ඉදි කලේ නැහැ. දැන් ආයිත් චන්ද්‍රිකා යුගයකට යන්න පාර කැපුවා.

    ගොටබය යුගය
    මගේ අදහස අනුව අවරුදු ගානක් යනකම් කරන්න දෙයක් නැහැ. විදුලි අර්බුදවලට මුහුණ දෙන්න වේවි. දැන්ම වැඩ කරොත් 2025 වත් ගොඩ එන්න පුළුවන්. මොකද රටක බලාගාර හදන එක මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නැති නිසා. විදුලිය දැන් තිබ්බ පලියට, හිතන්න එපා විදුලිබල අර්බුදයක් නැහැ කියල

    අපි ගෙවන්නේ පුරුවේ කරුමයන්. අදුරධර්ශි පාලකයන් නිසා පරම්පරා ගානක් දුක් විදින්න සිද්ද වෙන දෙකට මෙය උදාහරණයක්

    - BINGU
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටොයියො ටිකයි ජෙප්පො ටිකයි මැරෙන්න හැදුවට මහින්ද හදපු බලාගාර නැත්නම් අද රටම අදුරේ..යහපාලුවෝ අවුරුදු5ක් ඉදියා කියලා අඩුම ගානේ රූන් පෙත්තක් හැදුවද ? මුන් නිකන් මේ නින්දෙන් අවදි වෙච්ච වගේ කතාව.. මතක නෑ ටයිම් ටේබල් දීල ්වරු ගණන් මාස ගනන් කැපුව කරන්ට්..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක දේශපාලන කණ්නාඩියක් දාල කතා කරලත් බෑ නොකරත් බෑ.

    සාම්පූර් බලාගාරයක් හදන්න ඉන්දියාව ඉඩදෙන්නෙ නෑ. පුලුවන් නම් ගෝටාබයට මුල්ගලක්වත් තියල පෙන්නන්න කියන්න.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මහින්ද යුගය
    මහින්ද තත්වය තේරුම් අරගෙන ගල් අගුරු බලාගාරයක් ඉදි කලා. ලංකාවේ විදුලියෙන් 40% දෙන්නේ මේකෙන් !.

    යහපාලන ආණ්ඩුව
    සම්පුර් බලාගාරය ඉදි කලේ නැහැ. දැන් අයිත් චන්ද්‍රිකා යුගයකට යන්න පාර කැපුවා.

    සිරා කතාව.. බලපන් නොරොච්චෝලෙ නැත්තම් අපි 365 දවසම පැය ගානෙ අදුරෙ ඉන්න ඕනෙ... අනික සාම්පූර් හැදුවනම් නොරොච්චෝලෙ කැඩුන/අලුත්වැඩියාවකට නවත්තන්න පුලුවන්. ලොකු නියං කලෙක උනත් එකදිගට කරන්ට් දෙන්න පුලුවන්.. ඒත් සාම්පූර් නැති නිසා දැන් ඒ දෙකම බෑ:no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ලයිට් කණුවේ ඉදන් ගිනි තියපු කාලකන්නි. මුන් මොන කරුමෙකට ඉපදුනාද මන්දා ලංකාවේ. වනචාරියෝ වගේ වැඩක් කරන්නෙත් නෑ, කරන්නත් බෑ, කරන මිනිහෙක්ට කරන්න දෙන්නෙත් නෑ :angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    සිරා කතාව.. බලපන් නොරොච්චෝලෙ නැත්තම් අපි 365 දවසම පැය ගානෙ අදුරෙ ඉන්න ඕනෙ... අනික සාම්පූර් හැදුවනම් නොරොච්චෝලෙ කැඩුන/අලුත්වැඩියාවකට නවත්තන්න පුලුවන්. ලොකු නියං කලෙක උනත් එකදිගට කරන්ට් දෙන්න පුලුවන්.. ඒත් සාම්පූර් නැති නිසා දැන් ඒ දෙකම බෑ:no:
    :yes::yes::yes::yes:
    අපි දැන් පරක්කු වැඩියි. කාලයක් යනකම් දුක් විදින්න ඕනේ

    ලයිට් කණුවේ ඉදන් ගිනි තියපු කාලකන්නි. මුන් මොන කරුමෙකට ඉපදුනාද මන්දා ලංකාවේ. වනචාරියෝ වගේ වැඩක් කරන්නෙත් නෑ, කරන්නත් බෑ, කරන මිනිහෙක්ට කරන්න දෙන්නෙත් නෑ :angry:

    මේ වගේ උද්ගෝෂණ චන්ද්‍රිකාගේ කලේ තිබ්බ ගොඩක්. පාලකයන්ගේ ඍජු තීරණ ගන්න ඕනේ. උද්ගෝෂණ වලට බය වෙලා හරියන්නේ නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    ලයිට් කණුවේ ඉදන් ගිනි තියපු කාලකන්නි. මුන් මොන කරුමෙකට ඉපදුනාද මන්දා ලංකාවේ. වනචාරියෝ වගේ වැඩක් කරන්නෙත් නෑ, කරන්නත් බෑ, කරන මිනිහෙක්ට කරන්න දෙන්නෙත් නෑ :angry:
    we need another two coal power plants

    exactly.
     
    • Like
    Reactions: sithija.h

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක දේශපාලන කණ්නාඩියක් දාල කතා කරලත් බෑ නොකරත් බෑ.

    සාම්පූර් බලාගාරයක් හදන්න ඉන්දියාව ඉඩදෙන්නෙ නෑ. පුලුවන් නම් ගෝටාබයට මුල්ගලක්වත් තියල පෙන්නන්න කියන්න.

    මේව මේ ලැජ්ජාව වහගන්ඩ කියන මෝඩ කතානෙ..මහින්ද සාම්පූර් බලාගාරෙ හදන එකම බාරදීල තිබ්බෙ ඉන්දියාවට කියල උබ නොදැන උන්නට අපි මොනා කරන්ඩද ගොබ්බයො..
     
    • Like
    Reactions: Idias and sithija.h

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මේක දේශපාලන කණ්නාඩියක් දාල කතා කරලත් බෑ නොකරත් බෑ.

    සාම්පූර් බලාගාරයක් හදන්න ඉන්දියාව ඉඩදෙන්නෙ නෑ. පුලුවන් නම් ගෝටාබයට මුල්ගලක්වත් තියල පෙන්නන්න කියන්න.

    Gota kiwwe? Ara wada bari ekada? Hamadama media eka issaraha awilla kacha kacha gana manussayada?
     
    • Dislike
    • Haha
    Reactions: Idias and erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Power-Generation-Picture-605x550.jpg

    විදුලිය යනු රටේ ජීවනාලියයි. රටක සංවර්ධන මාවතට තල්ලු කරන සාදකයක් ලෙස විදුලිය හැදින්වෙන්න පුළුවන්. අඩු මිලට ක්‍රමවත් සැපයුමක් (low cost, quality power) දීමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන්.

    චන්ද්‍රිකා යුගයට පෙර
    එකල්හි ලංකාවේ ජල විදුලි බලාගාර වලින් සම්පුර්ණයෙන්ම වගේ විදුලිය නිපදවෙනු අතර, නියන් සමයන්හි ඉද හිට කෙටිකාලීන විදුලි කැපීමක් සිදුවිය. විදුලිබල මණ්ඩලය කොටි ගනම් ලාබ ලබන ආයතනයක් විය.

    චන්ද්‍රිකා යුගය
    ශ්‍රී ලංකා ඉතිහාසහේ දරුණුතම විදුලි බල අර්බුදය ඇති වුයේ මෙකල්හිදිය. විස්වාස කරන්න. මට මතක හැටියට දින ගනනාවක් සහමුලින්ම විදුලිය තිබ්බේ නැත. මාස ගණනාවක් දිනපතා පැය 6, 8 විදුලිය කපන ලදී. ලස්සනම වැඩේ විදුලිය ලැබෙන්නේ සමහර දිනවල රෑ 10 පසුවය. බොහෝ කර්මාන්තශාලා වලට සිදුවුයේ ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට මහපරිමානයෙන් generator ගෙන්වන්නය. සමහර වියාපාරික ස්ථාන වසා දැමිණි. අපනශාලවල කෑම නරක් විය.

    රටක මහා පරිමාණ විදුලි අර්බුදයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මන්ද අවුරුදු 20-30 කට ඉල්ලුම සපුරන්න සැලසුම් තිබෙන නිසා. උදාහරණයක් ලෙස අහවල් අවුරුද්දේ මෙච්චර ධාරිතාවයක් ඇති බලාගාරයක් ඉදිකළ යුතුයි. විදුලිබල ඉල්ලීම සැම අවුරුද්දකම වැඩිවන නිසා නව බලාගාර දිගටම ඇති කල යුතුයි.
    නව බලාගාර ඇතිකරනාවට විරුද්දව මහජන උද්ගෝෂණ ඇතිවිය. විශ්ෂයෙන් ගල් අගුරු බලාගාර වලට විරුද්දව. මේ පාලන සාමය තුල රටට අවශ්‍ය බලාගාර තැනුනේ නැහැ .

    බලාගාර හැදීම දවසින් දෙකෙන් මාසෙන් කල හැකි දෙයක් නොවෙයි. සමහරවිට මුලික වාර්තා එන්න අවුරුදු ගානක් යනවා.
    බලාගාරයක් හදන්න අවුරුදු ගානක් යනවා. ඒ නිසා තව අවුරුදු 5 විදුලිය වැඩිවීමට දැන් නිෂ්පාදනය වැඩි කිරීමට ක්‍රියාත්මක විය යුතුයි. එතකම අපිට කල හැක්කක් නැහැ.

    විදුලිය උත්පාදනය කරන ක්‍රම රාශියක් තිබෙනවා. ජල විදුලියෙන්, සුලං, සොලර්, ගල් අගුරු, දැවිතෙල්, නෂ්ටික වගේ. මහා පරිමාණ ජලවිදුබලගාර හදන්න දැන් ලංකාවේ ඉඩක් නැහැ. විදුලිය උත්පාදනය කරන ක්‍රමය තෝරාගැනීම ඉතා සංකීර්ණ දෙයක්. තාක්ෂණ ගැටළු , වියදම් කල මුදලට ප්‍රතිලාබ, පරිසර ප්‍රශ්න, ඒකකයක මිල, ගතවන් කාලය.

    සමහරු අහනවා ලංකාවේ හොදින් සුර්යතාපය ලැබෙන නිසා සොලර් නේද ගැලපෙන්නේ කියල. සොලර් තමයි ඒකයක මිල වැඩිම. ලංකාවේ විදුලිබල පද්දතියට තාක්ෂණ ගැටළු ගොඩක් එන්න පුළුවන්. නමුත් ලෝකය දැන් යන්නේ සොලර් සහ සුලං පැත්තට (එත් සිමසහිතව). තව දෙයක් පුනර්ජීය ප්‍රබවවලින් ( සුලං, සොලර්), රටක විදුලිබලය දෙන්න පුළුවන් එක්තරා ප්‍රමානෙකට විතරයි. සුලන් අඩුවෙලා හරි වැහි කලෙක විදුලිය දෙන්නේ කොහොමද. මහාපරිමාණ විදුලිය ගබඩා කරන්න අමාරුයි, වියදම් අදිකයි.

    මේ කලේ රටේ පුද්ගලික දැවිතෙල්, ගැස් බලාගාර ඇති කල. වියදම අදිකයි. විදුලිබල මණ්ඩලය රුපියල් 4 රට පරිබෝගිකයට දෙනකොට විදුලිය පුද්ගලික බලාගාරවලින් ගන්නේ රුපියල් 12. මාස කිහිපයක් ඇතුලත විදුලිබල මණ්ඩලය ලංකාවේ විශාල පාඩු ලබන ආයතනයක් උනා. රටේ අඩුමිලට දෙන්න බලාගාර හදපුනති එකේ විපාක පරම් පරා ගණනාවකට පල දුන්න. තවමත් ජනතාව විදිනවා.

    මහින්ද යුගය
    මහින්ද තත්වය තේරුම් අරගෙන ගල් අගුරු බලාගාරයක් ඉදි කලා. ලංකාවේ විදුලියෙන් 40% දෙන්නේ මේකෙන් !.

    යහපාලන ආණ්ඩුව
    සම්පුර් බලාගාරය ඉදි කලේ නැහැ. දැන් අයිත් චන්ද්‍රිකා යුගයකට යන්න පාර කැපුවා.

    ගොටබය යුගය
    මගේ අදහස අනුව අවරුදු ගානක් යනකම් කරන්න දෙයක් නැහැ. විදුලි අර්බුදවලට මුහුණ දෙන්න වේවි. දැන්ම වැඩ කරොත් 2025 වත් ගොඩ එන්න පුළුවන්. මොකද රටක බලාගාර හදන එක මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නැති නිසා.

    අපි ගෙවන්නේ පුරුවේ කරුමයන්. අදුරධර්ශි පාලකයන් නිසා පරම්පරා ගානක් දුක් විදින්න සිද්ද වෙන දෙකට මෙය උදාහරණයක්
    Bump
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ලංකාවට සීමා සහිත විසදුම් කිපයයි තියෙන්නේ......... ඉන්දියාවෙන් නයෂ්ටික බලය මිලදී ගැනීම........ සාම්පූර් බලාගාරය....... සුලං සූර්ය බලාගාර........
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    දැන් ලංකාවට සීමා සහිත විසදුම් කිපයයි තියෙන්නේ......... ඉන්දියාවෙන් නයෂ්ටික බලය මිලදී ගැනීම........ සාම්පූර් බලාගාරය....... සුලං සූර්ය බලාගාර........

    solar newey ban coal enna onne
    eta passe solar yanna puluwan
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    solar newey ban coal enna onne
    eta passe solar yanna puluwan
    කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැඩීනේ බන්......2010 දි 300 ගානක් තිබුන එක 2017 වෙද්දි 500 පනිනවා.....
     
    • Like
    Reactions: dayt0na

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේව මේ ලැජ්ජාව වහගන්ඩ කියන මෝඩ කතානෙ..මහින්ද සාම්පූර් බලාගාරෙ හදන එකම බාරදීල තිබ්බෙ ඉන්දියාවට කියල උබ නොදැන උන්නට අපි මොනා කරන්ඩද ගොබ්බයො..
    2006 නේද අප්පොච්ච සාම්පූර් ප්‍රොජෙක්ට් එක පටාන් ගත්තෙ? 2014 වෙනකොට මුල්ගල තියාගත්තද?