"විදුලිබල මණ්ඩලයේ පාලකයෝ NPP/JVP අපි" - "වැටුප ගන්නවා...බෝනස් ගන්නවා"

dilann

Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    parliment eke waraprasada epa kiyanawa.. anik ewage onelu... haha puduma higana jeppo mun nam... muge gani, lamainuth muta pacha kiyanawa athi..
    ඉතින් ජෙබයියෝ හිතනවා වැඩ කරන ජෙප්පෝ වගේ නෙවෙයි පාර්ලිමේන්තු ආපු ජෙප්පෝ කියන්නේ අමුතු ලෝකෙන් ආපු කිසි වරප්‍රසාදයක් ඕන නැති අරුම පුදුම මිනිස්සු ටිකක් කියලා . :lol:

    ඔකුනුත් පුලුවන් තරම් වරප්‍රසාද කන්න පටන් ගන්නවා උන්ගේ අවුරුදු 30 ක 40ක් දේශපාලන ඇරියස් එකත් අල්ලලම .
    දැන් අලුතෙන්ම හොරු ටිකක් 0 ඉදන් හැදෙන පරිප්පුව ලංකාවේ උන්ට කන්න තමයි තියෙන්නේ . :rofl:
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    සද්දෙ බලපන්කො හුත්ති** පු**ගේ. අනුර වැඩක් කරන්න කලින්ම මේ අපතයො ටික ඌව ගෙදර යවයි වගේ.

    රනිලත් පොන්** වගේ කියව කියව ඉන්නේ නැතුව ඒකා පැරදිලා ගෙදර යන්න කලින් මේ ආන්ඩුවෙ හුචක්කු ටික විකුනලා දාලා යන්න තිබ්බෙ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    සද්දෙ බලපන්කො හුත්ති** පු**ගේ. අනුර වැඩක් කරන්න කලින්ම මේ අපතයො ටික ඌව ගෙදර යවයි වගේ.
    මුන් අනුරගේ අය තමා... හැමදේකටම කකුලෙන් ඇද්ද බල්ලො මුන්
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මුන් අනුරගේ අය තමා... හැමදේකටම කකුලෙන් ඇද්ද බල්ලො මුන්
    අනුරගේ උන් තමයි බන්. ඒත් මුන් ඌ බලේ ගත්ත ගමන්ම ප්‍රසිද්දියේ මිනිස්සුන්ට ඌව ගූ කරන වැඩනේ කරන්නේ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කුසට සාගිනි - ඉනට වැරහැලි ඉවරයි දැන් සුදියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ......
    😂
    😂
    😂
    😂
    😂
    😂
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ජනාදිපති ඡන්දෙන් පස්සේ බිත්තර කාරයෙක් හරි මොකෙක් හරි කඩ වලට සද්දේ දැම්ම මිල අඩු කරන්න කියා කියා
    දැන් මේ 2.50 %$#@@

    මුන් හිතන් ඉන්නේ අපි ඡන්ද දුන්නේ ගොන් වෘතීය සමති, අන්තරේ , වාමාංශික පාර්ට් වලට කියල වෙන්න ඇති

    3% වෙනයි අනිත් ඡන්ද දුන්න මිනිස්සු ඡන්ද දුන්නේ අනුර shape එකේ ඉන්න නිසා & කලින් සෙට් එක එලවන්න ඕන නිසා .

    මේ video එකේ ඉන්න වගේ 5$@@%% පට්ට ගේමක් දෙනවා තව අවුරුදු 5කින් ඡන්ද එද්දී මිනිස්සුන්ට NPP එකට ඡන්ද දෙන එක එපා කරවන්න .