විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කණියා;22636059 said:
    මොන බ‍ොරුද බං.. අලුතින්මි එන මීටර් රීඩර් කෙනෙක්ගේ බේසික් එක 32000ක් විතර. මාසෙට OT පැය 80ක් උපරිම කරයි. එතකොට OT වලට උපරිම 20000ක් වගේ හම්බෙන්නේ.. බටා හම්බෙයි මාසෙටම තව රුපියල් 10000ක් වගේ. එතකො‍ෙ ඔක්කොම 62000යි. ඔය ටිකත් ගන්නේ ලෝකෙ නැති කටු කාලා.

    Yako aluthen job ekata ena doctor kenektwath nane mechara padiyak :dull::dull::dull:
    Yako paya 80 ot karanna meter kiyawana eun raata gewal walata enawada :growl::growl:
    Ithin me ratata hari yawida kiyapan :rofl::rofl::P
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මම ඉස්සර හිටියේ විදුලි බල මණ්ඩලේ ක්වාටස් එකක එකේ අන්කලයට නම් ගෙව්වබෙිල් ගානට බිලකට 35+ වගේ මතක හැබැයි ඊට වඩා එකේ ඩයිවර් ලා හොයනවාලු ලු...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලො පනින්නෑ භය වෙන්න එපා මනු කියවන්න එද්දි ගෙදර උන් බල්ල ගැටගහල තියන්න ඕනෙ :yes: බල්ල කෑවොත් ගෙදර අයට වන්දි ගෙවන්න වෙනව :yes: පොඩි පිහියක් අරං පලයං :yes: බල්ල ඇවිල්ල කන්න පනිද්දිම කපපං මැරිල වැටෙන්න :yes: ගෙදර උන්ට මොකවත් කරන්න බෑ බල්ල බැඳල තිබ්බෙ නැති නිසා ශේප් :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    බල්ලො පනින්නෑ භය වෙන්න එපා මනු කියවන්න එද්දි ගෙදර උන් බල්ල ගැටගහල තියන්න ඕනෙ :yes: බල්ල කෑවොත් ගෙදර අයට වන්දි ගෙවන්න වෙනව :yes: පොඩි පිහියක් අරං පලයං :yes: බල්ල ඇවිල්ල කන්න පනිද්දිම කපපං මැරිල වැටෙන්න :yes: ගෙදර උන්ට මොකවත් කරන්න බෑ බල්ල බැඳල තිබ්බෙ නැති නිසා ශේප් :yes:

    අනිවා මේක තමයි කරන්න ඕන. නැත්නම් මීටරේ තාප්පේ ඇතුලට වෙන්න සවි කරලා තියන්න ඕන. එතකොට ඉඩමට ඇතුල් වෙන්න ඕනෙත් නෑනේ මීටරේ කියවන්න. එහෙම නැතිව මීටරේ ගාවට යද්දී බල්ලකේ පැන්නෙත් උඹ කියපු විදියට පිහියත් තියාගෙන ඇදලා දාන්න ඔන බල්ලගේ බඩ පපුව ඉරාගෙන යන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,595
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    Yako aluthen job ekata ena doctor kenektwath nane mechara padiyak :dull::dull::dull:
    Yako paya 80 ot karanna meter kiyawana eun raata gewal walata enawada :growl::growl:
    Ithin me ratata hari yawida kiyapan :rofl::rofl::P

    :rofl::rofl::yes::yes: mama kawadawath dakala na dawal 1 ta 2 ta wath ape gedarakata meter reader kenek enawa. ehew eke un kohomada OT karanne kiyala nan danne na. :baffled:

    maha hutte ratak ban meka. mareegena wada karana unta melo rahak nati padi. nikan gemak nati job walata wadi padi. oya meeter eka kiyawana ekata ochchara gewanna onada?? sadaranawa baluwoth terenawa ona ekekta.

    doctor kenek wenna awrudu 5k katta kala eeta passe tawa masa ganak nikan idala eetat passe tawa awruddak intern gihin kisima niwaduwak natuwa passe pathweema gattata passeth oncall inna wena e wage job ekakatat 90000 k wage padiya. civil construction site wala eka digata ra dawal natuwa maseta dawas 26 k 27k ekadigata kaburana staff eke bahutarekata tiyenne balu watinne nati padi. 10000 - 15000 basic. ookoma ekka 30000 k - 35000 k . :dull::dull:

    kawadawath me magule ratata hariyanne na. me magule inne natuwa yana ekamai hoda..
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :yes::yes:
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    දැන් නම් විදුලිබල මන්ඩලය ඉස්සර වගේ හොඳ තැනක් නෙමෙයි. අදික නිලධාරීවාදයක් තියෙන්නේ. මේකේ ඉන්න ලොක්කො හිතෙන් හිතෙන විදිහර පඩි දීමනා වැඩිකරගන්නව. ඒකට සමානුපාතව අනික් සේවකයොත් පඩි ඉල්ලනව. දූශන වංචා විශේෂයෙන් ඉංජිනේරු වරු නාස්තිකරන මුදල ගනන් කල නොහැකියි. ඒ මේ අස්සේ ඇමතිවරු හිතු මනාපෙට තමුන්ගේ ගෝලයන්ට පත්වීම් දෙනව. දැනටම සේවක අතිරිත්තකයක් පටන් අරගෙන තියෙන්නේ කොච්චර සේවකයෝ හිටියත් සමහර වැඩ කොන්ත්‍රාත් කරුවන් ලවා කරවනව.
    2012 කාලේ ඉහල නිලධාරීන් 100% කට වැඩි පඩි වැඩිකිරීමක් නීති විරෝදී විදිහට කරගත්ත. අවසානයේ ඒකට විරුද්ධව වෘතීය ක්‍රියාමාර්ග ගත්තාම ලොක්කො ඒ දවස් වල වැඩට ආව කියල ආසන්නව මසක වැටුපක් ගන්නව උසාවියෙන් නියෝගයක්වත් මේකෙ ඉන්න නිලධාරීන් ගනන් ගන්නේ නෑ.
    True Story :yes::yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අලුත් මීටර් with sim and modem එන්නේ . ඉස්සරහට ඕකට ගනීවිද දන්නේ නෑ. කොහොමහරි පැනගත්තොත් ගොඩ
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    vacancy හැදෙන්න වැඩ කරන කෙනෙක් අයින් වෙන්නම ඕනද?
    25ට අඩු අය විතරද ගන්නෙ??
    ඇමතිලගෙන් විතරමද ගන්නෙ??

    :confused::confused:
    rep+
    :rolleyes::rolleyes:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    Digital meter නෙවේ මොනවා හයිකරත් පඩිය හම්බවෙනවනේ. අනික ඇමතිලාට රස්සා දෙන්න ඕන හින්දා මිනිස්සු ගන්න එක නවතින්නෙත් නෑ. අහලා තියෙන විදියට meter readers පඩිය ලක්ෂ 1 පනිනවා. OT එක්ක. සමහරු වෙන බිස්නස් කරන ගමන් කවුරු හරි දවස් පඩියට යවලා බිල් ටික බෙදනවලු.

    ඇත්ත
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අපේ පැත්තේ මේ අලුතෙන් එකෙක් ඇවිල්ලා
    ඌ උදේ 7:15-7:40 වෙද්දී ගෙදර.
    ඇවිල්ල අහනවා ආ මල්ලි දැන්ද නැගිට්ටේ කියලා.
    අපේ පාරේ ඉතුරු ගෙවල් වලට එතකොට අඩුගානේ 7 වෙද්දීවත් ගිහිල්ලනේ අපේ ගෙදෙට්ට එන්නේ.

    :lol:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මම ඉස්සර හිටියේ විදුලි බල මණ්ඩලේ ක්වාටස් එකක එකේ අන්කලයට නම් ගෙව්වබෙිල් ගානට බිලකට 35+ වගේ මතක හැබැයි ඊට වඩා එකේ ඩයිවර් ලා හොයනවාලු ලු...

    :yes::yes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මනු කියෙව්වට කමක් නෑ මීටරේ unit 91 නම් 90ට දාලා බිල හදපන් ඉතුරු එක ඊළඟ මාසෙට එකතු කරලා. අපේ පැත්තේ ඉස්සර ආපු පොර නම් එහෙමයි. අලුතෙන් එකෙක් ආවා ගිය මාසේ ඒ ප*යා 91ක් තිබිලා ඒක එහෙම්ම දාලා ගියා කියහන්කෝ 1000ක් වැඩි උනා බිල :no::(