මට පෙන්නේ මේ එලකිරි සාමාජිකයා කරන වැඩෙන් පැතුම් කර්නර් එපා වෙන එක වෙන්නේමුට ඉස්සෙල්ල කියන්න ඕනේ ලංකාවේ තාම plane හදන්නේ නෑ කියල ඒ වගේම දැන් වත් ඕක ගත්තේ නැත්නම් විකල්පයක් ලෝකේ හොයාගත්තහම බලශක්ති වලට අපි ඔක්කොටම ටික ටික බොන්න තමයි වෙන්නේ. ඔක්කොටම ඉස්සෙල්ල ඕකව ලංකාවට ගෙන්න ගනින්කෝ ඉස්සෙල්ල.නැත්නම් චන්දෙ ලංවෙලා කියයි මට නාමයෝජනා දුන්නේ නෑ ,පාරවල් වැහුව එයා පෝට් වැහුව මගේ ගමන නවත්වන්න වගේ වැකි ලියන්න ඉඩ තියෙනවා මෙහෙම පම්පෝරි ගහන උන්ගේ . දැක්කනේ කයිවාරු ගහපු නාගනන්දත් අන්තිමට කියුම් කෙරුම් ඔව්නේ
අනික් අතට කර්නර් උනත් මෙහෙම කිව්වා නම් වටිනවා සාම්ප්‍රදායික දේශපාලකයෝ වගේ හැමදේම විවේචනය කරනවට වඩා
කර්නර්ට කියන්න තිබ්බේ ලොකේ පුරාම විදුලි වාහන එන නිසාත් රටේ ඩොලර් හදිසි අවශ්‍යතාව නිසාත් මේ තෙල් හා ගෑස් ගන්න වැඩේ ඉතා හදිසි අවශ්‍යතාවයක් යටතේ රජය කඩිනම් වැඩපිලිවෙලකට යොමු විය යුතුයි කියන්නත් නැව් හා ගුවන් යානා සදහා බංකරින් පහසුකම් මේ ගන්නා තෙල් මගින් ලබාදීමේ වැඩපිලිවෙලක්ද මේ සමගාමීවම කඩිනමින් කල යුතු බව පැවසීම.
එහෙම උනා නම් පවතින්නේ මොන රජය උවත් මේ මනුස්සයා රට ගැන හිතන කෙනෙක් කියලා පේනවා
2035 වෙද්දී ලොකේ සියලු වාහන නිශ්පාදිතයෝ විදුලි වාහන නිශ්පාදනය අරබලා තියෙයි නමුත්
බර වාහන යන්ත්‍ර සුත්‍ර ගුවන් යානා විදුලියට හැරෙන්න 2050 වත් වේවි නමුත් නැවු විදුලියට හැරෙන්න ඊටත් වඩා කාලයක් යාවි කොහොමත් තව අවුරුදු 50ක්වත් තෙල් අවශ්‍යතාව තියේවි
Last edited: