විදුලියේ ප්‍රතිසංස්කරණ සඳහා නාමල්ගේ කමිටුවේ යෝජනා 08 වැනිදා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    විදුලියේ ප්‍රතිසංස්කරණ සඳහා නාමල්ගේ කමිටුවේ යෝජනා 08 වැනිදා :confused:

    මෙරට විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතුප්‍රතිසංස්කරණ ඉදිරිපත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට අදාළ ජාතික ප්‍රතිපත්ති අනු කමිටුවේ යෝජනා එළඹෙන දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාවට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වන බව කෙටි, මධ්‍ය, හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දීප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපතිපාර්ලිමේන්තු මන්ත්‍රීනාමල්රාජපක්ෂ මහතා පැවසීය. මෙම වාර්තාවට පෙරේදා (28) කැබිනට් අනුමතිය ලැබුණු අතර, එය ජාතික ප්‍රතිපත්ති අනුකමිටු යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද ඊයේ (29) නාමල්රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී. දෛනිකව ඉහළ යන විදුලිබල අවශ්‍යතාව සැපිරීමට නොහැකිවීම නිසා ඇතිවන විදුලිය ඇනහිටීම් සහ විදුලිගාස්තු අධික ලෙස ඉහළයාම ඇතුළු මෙරට විදුලිබල ක්ෂේත්‍රය මුහුණදී තිබෙන ගැටලු ගණනාවකට අදාළ විසඳුම් ඇතුළත්නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත්වේ. ඉහත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ් සම්බන්ද සිය අදහස්හා යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වන බවද රාජපක්ෂ මහතා පැවසීය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    ponil rookade hondata natawanawa rajapakala...............
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    හොරාකන්ඩ ලේසිවෙන්න මරු ප්ලෑන් ගහල ඇති :lol:
     
    • Haha
    Reactions: topkollek

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    hoorala kala thiyana eka, lewakagenama paninna lasthiya rajapak paula
    උබලා දෙතුන් දෙනෙක් හොරා හොරා කිව්වාට චන්දයක් තිව්වම බලපන් වෙන දේ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    😂😂😂🤣😂😂🤣🤣🤣😂😂😂🤣🤣

    සුපිරි.. සු..පි..රි.. 👌👌

    මං හිතන්නෙ ඕකට මුලින්ම කරන්න ඕන ක්‍රිෂ් ටවර් එක ගහන එක
    වටේට සුර්‍ය පැනල වලින් . කෝට් කරන ගානට 7-8 ගුණයක් තියලා උගේම රට කම්පැනියට ඕඩර් එකක් දෙනවා 🥲
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උබලා දෙතුන් දෙනෙක් හොරා හොරා කිව්වාට චන්දයක් තිව්වම බලපන් වෙන දේ :lol:
    හැටනම ලස්සයක්ම හොරු ඉන්නවනෙ :lol:
     
    • Like
    Reactions: jhnnwp

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන්ද බුද්දික නාමල් කැරියා ඔකෙනුත් හොඳ ගානකට කෙලියි
     
    • Like
    Reactions: Mugen

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාරුවෙන් මාරුවට නමලය කන්චනයගේ පුක කහනවා, කන්චනය නමලයාගේ පුක කහනවා
    හොරා කැවා නම් නඩු දාපල්ලකෝ :lol:
    අපිටද කියන්නේ නඩු දාන්න කියල ? ලංකාවේ නඩු දාල විසඳපු එක ප්‍රශ්නයක් කියපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නාමල්ල හදපු විදුලි බලාගාර වලින් තමයි අදත් සප්ලයි එකෙන් 60%+ ක් දෙන්නෙ, ඔය බුරා පනින පොන්න ගුපි ජෙපි කාදිනලල කරපු ලබ්බක් නැ...

    එතකොට පචකොටා පයිල් කන්දක් ගොඩ ගහන් ඉන්නෙ ඌට කන්ඩද????
    ------ Post added on Nov 30, 2022 at 2:38 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    විදුලියේ ප්‍රතිසංස්කරණ සඳහා නාමල්ගේ කමිටුවේ යෝජනා 08 වැනිදා :confused:

    මෙරට විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතුප්‍රතිසංස්කරණ ඉදිරිපත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට අදාළ ජාතික ප්‍රතිපත්ති අනු කමිටුවේ යෝජනා එළඹෙන දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාවට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වන බව කෙටි, මධ්‍ය, හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දීප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපතිපාර්ලිමේන්තු මන්ත්‍රීනාමල්රාජපක්ෂ මහතා පැවසීය. මෙම වාර්තාවට පෙරේදා (28) කැබිනට් අනුමතිය ලැබුණු අතර, එය ජාතික ප්‍රතිපත්ති අනුකමිටු යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද ඊයේ (29) නාමල්රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී. දෛනිකව ඉහළ යන විදුලිබල අවශ්‍යතාව සැපිරීමට නොහැකිවීම නිසා ඇතිවන විදුලිය ඇනහිටීම් සහ විදුලිගාස්තු අධික ලෙස ඉහළයාම ඇතුළු මෙරට විදුලිබල ක්ෂේත්‍රය මුහුණදී තිබෙන ගැටලු ගණනාවකට අදාළ විසඳුම් ඇතුළත්නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත්වේ. ඉහත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ් සම්බන්ද සිය අදහස්හා යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වන බවද රාජපක්ෂ මහතා පැවසීය.
    කෙටි, මධ්‍ය, හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දීප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්රාජපක්ෂ - නොදකින්

    මූද දැන් බලශක්ති අර්බුදයට විසඳුම් හොයන්නෙ ... මහ පකේ රටක් ඕයි මේක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාමල්ල හදපු විදුලි බලාගාර වලින් තමයි අදත් සප්ලයි එකෙන් 60%+ ක් දෙන්නෙ, ඔය බුරා පනින පොන්න ගුපි ජෙපි කාදිනලල කරපු ලබ්බක් නැ...
    නමලය හැදුව පකක්

    එතකොට පචකොටා පයිල් කන්දක් ගොඩ ගහන් ඉන්නෙ ඌට කන්ඩද????
    ------ Post added on Nov 30, 2022 at 2:38 PM
    එක අහපන් උගෙන්. නැත්නම් රෑට රනිල්ගෙන් අහපන්
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    නාමල්ල හදපු විදුලි බලාගාර වලින් තමයි අදත් සප්ලයි එකෙන් 60%+ ක් දෙන්නෙ, ඔය බුරා පනින පොන්න ගුපි ජෙපි කාදිනලල කරපු ලබ්බක් නැ...

    එතකොට පචකොටා පයිල් කන්දක් ගොඩ ගහන් ඉන්නෙ ඌට කන්ඩද????
    ------ Post added on Nov 30, 2022 at 2:38 PM
    ඔය කියන්නේ මහින්දගෙන් පිටවුන නාමල් නමැති ශුක්‍රාණුව විසින් හදපුවා වෙන්ට ඇති මයෙ හිතේ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නාමල්ල හදපු විදුලි බලාගාර වලින් තමයි අදත් සප්ලයි එකෙන් 60%+ ක් දෙන්නෙ, ඔය බුරා පනින පොන්න ගුපි ජෙපි කාදිනලල කරපු ලබ්බක් නැ...
    මොන බලාගාරද නාමල් හැදුවෙ? කියපන් බලන්න @erozan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෙටි, මධ්‍ය, හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දීප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්රාජපක්ෂ - නොදකින්

    මූද දැන් බලශක්ති අර්බුදයට විසඳුම් හොයන්නෙ ... මහ පකේ රටක් ඕයි මේක
    මේ අර රාජපක්ශගෙන් පලි ගන්ඩ සාම්පුර් ගල් අගුරු බලගාරෙට කෙලවපු ගූ පොන්නයො නේද දොඩවන්නෙ, නොදකින් පොන්න හැත්ත..