විදුලිය එක්ක වැඩ පරවෙසමෙන්
මචන්ලා විදුලිය එක්ක වැඩ පරවෙසමෙන්
මාදම්පේ අවුරුදු 21 ක කොල්ලෙක් මැරිලා කොම්පුටරේ ප්ලග් එක ගහන්න ගිහින් කරන්ට් එක වැදිලා... කුස්සියට කොම්පුටර් එක සෙට් කරන්න ගිහින් වැදිලා තියෙන්නේ.. උබලා කරන්ට් එකෙන් මොන හරි වෙඩක් කරන කොට පරවෙසමෙන් කරපල්ලා...
ගිම්හාන් ශාමින්ද සමාදානයේ සැතපේවා
මිතුර ඔබට නිවන් සුව

Rest In Peace 
පරණ කාලෙ කම්බි දාල තියෙන fuse හරියන්නෙ නෑ.
ගෙදර පොඩි අය ඉන්නව නම් අනතුරු වෙන්න පුළුවන් අවස්ථා වැඩියි.