හ්ම්ම්.. පව්.. හොඳ තැනක උපදින්න පුළුවන් වෙන්න ඕන!
ත්රේඩ් එක බලන අයට කියන්න තියෙන්නෙ..,
අනිවාර්යෙන් ගෙදරක earth එක තෙත පස් තියෙන තැනක මීටරයක් වගේ හොඳට යටට වෙන්න තඹ කූරකින් හයි කරල තියාගන්න. ඒ වගේම පුළුවන් තරම් කෙටියට earth wire එක set කරන්න, ඒ කීවෙ earth wire එකේ පටන් ගැන්මේ ඉඳල පොළොවට earth කරන තැනට එනකම් ගොඩාක් දිගට වයර් එක අදින්න එපා. හොඳ සංවේදී breaker/trip switch set එකක් දාල තියාගන්න.පරණ කාලෙ කම්බි දාල තියෙන fuse හරියන්නෙ නෑ.
Thread එක බලන අයවත් මේ දේවල් කරලා තියන්න.
ගෙදර පොඩි අය ඉන්නව නම් අනතුරු වෙන්න පුළුවන් අවස්ථා වැඩියි.
thanx bro....
හ්ම්ම්.. පව්.. හොඳ තැනක උපදින්න පුළුවන් වෙන්න ඕන!
පරණ කාලෙ කම්බි දාල තියෙන fuse හරියන්නෙ නෑ.
ගෙදර පොඩි අය ඉන්නව නම් අනතුරු වෙන්න පුළුවන් අවස්ථා වැඩියි.