විදුලිය එක්ක වැඩ පරවෙසමෙන්

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    :( හ්ම්ම්.. පව්.. හොඳ තැනක උපදින්න පුළුවන් වෙන්න ඕන!

    ත්‍රේඩ් එක බලන අයට කියන්න තියෙන්නෙ..,

    අනිවාර්‍යෙන් ගෙදරක earth එක තෙත පස් තියෙන තැනක මීටරයක් වගේ හොඳට යටට වෙන්න තඹ කූරකින් හයි කරල තියාගන්න. ඒ වගේම පුළුවන් තරම් කෙටියට earth wire එක set කරන්න, ඒ කීවෙ earth wire එකේ පටන් ගැන්මේ ඉඳල පොළොවට earth කරන තැනට එනකම් ගොඩාක් දිගට වයර් එක අදින්න එපා. හොඳ සංවේදී breaker/trip switch set එකක් දාල තියාගන්න. :no: පරණ කාලෙ කම්බි දාල තියෙන fuse හරියන්නෙ නෑ. :( Thread එක බලන අයවත් මේ දේවල් කරලා තියන්න. :sorry: ගෙදර පොඩි අය ඉන්නව නම් අනතුරු වෙන්න පුළුවන් අවස්ථා වැඩියි.


    thanx bro....