oke kandy wala eka na ne bn palle kale eka thiyenne oke ara feeder number kiyana eken kiyanne mokakda?.
ane ban eka nam danne ne ungen ma thamai ahanna wenne

oke kandy wala eka na ne bn palle kale eka thiyenne oke ara feeder number kiyana eken kiyanne mokakda?.

උබ කොහොමද කියන්නෙ ඒව ඔක්කොම උබේ පො&න තිරිසනා හැදුව කියල...යකෝ ගෙවල්වල වහල උඩ තියෙන සෝලා පැනල් ටික ගෙනල්ල හයි කරේ වද තිරිසනාද ??????ගෙවල් වල තියෙන ඒවා ගෙදර කන්සම්ශන් කරල ඉතුරු ටික තමයි ග්‍රිඩ් එකට දෙන්නේ.. කර්ව් එක ඇන්දොත් 150MW වගේ සේව් වෙලා තියෙන්නේ..
උබ අහන ගොන් ප්‍රශ්නෙන්ම තේරෙනවා උබේ මොලේ තරම...
තමන්ගෙ පුද්ගලික මුදලින් හයිකර ගන්න සෝලා සිස්ටම් එකේ අයිතිකාර්ය වද තිරිසනා මරු තර්ක ඕයි තොපේ තියෙන්නෙ...


නොදකින් පො&න පක්කු විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැති හැටියක්....උබ කොහොමද කියන්නෙ ඒව ඔක්කොම උබේ පො&න තිරිසනා හැදුව කියල...යකෝ ගෙවල්වල වහල උඩ තියෙන සෝලා පැනල් ටික ගෙනල්ල හයි කරේ වද තිරිසනාද ??????![]()
![]()
![]()
![]()
![]()
තමන්ගෙ පුද්ගලික මුදලින් හයිකර ගන්න සෝලා සිස්ටම් එකේ අයිතිකාර්ය වද තිරිසනා මරු තර්ක ඕයි තොපේ තියෙන්නෙ...
නොදකින් පො&න පක්කු විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැති හැටියක්....
යකෝ ගෙවල්වල වහල උඩ තියෙන සෝලා පැනල් ටික ගෙනල්ල හයි කරේ වද තිරිසනාද ??????
ඒත් ඒ පැනල් National Grid එකට කනෙක්ට් කරන එක රජයෙන් කෙරෙන එකක් නේ, ඒක (Net Metering) 2008 cabinet approval අරන් 2010 පටන් ගත්තෙ, යහපාලන රිනීවබල් එනර්ජි ප්ලෑන් ලබ්බක් නෙමෙයි
උබලා දෙන්නා කතා වෙල එකක් කියපන් අරූගෙ නහරයක් පුපුරන්න කලින්..
යහපාලනේට කඩේ ගිය ගොබිලො තාම බැනුං අහනව
දින්නත් බයිට්, පැරදුනත් බයිට්![]()
කොටස් 4 බෙදල විදුලිය කපනවා කිව්වට කොටස් 4ට අයිති ප්‍රදේශ සටහන් කරලා නෑ නේද ? දන්නා කෙනෙක් කියනවද ?
9~10 කපයි වගේ පේන්නෙoke kandy wala eka na ne bn palle kale eka thiyenne oke ara feeder number kiyana eken kiyanne mokakda?.
9~10 කපයි වගේ පේන්නෙ
ඔව් එහෙම කපයි මම හිතන්නෙ..ඉස්සර ඔහොම ටයිම් ටේබල් දැම්මට අපිට කරන්ට් නොගිය දවසුත් තිබ්බow dan e time ekata power cut karai etha kota dawal 3.15-4 ne.
මහින්දගෙන් පලි ගන්ඩනෙ මචන් සාම්පූර් වලට කෙලියෙ දැන් තේරෙනවනෙ රගේ..ගු ඇන් පි තිරිසන්නු රටම විනාශකරා අවුරුදු 5කට බලේ අරන්, දැන් සිල්ල මුල ඉදන් පටන් ගන්ඩ ඔනෙ..සෝලා ප්‍රොජෙක්ට් එක, සාම්පූර්, පුත්තලමේ සුලන් බලාගාරේ, මේවා මහින්දගේ ආණ්ඩුවේ ප්ලෑන්. සාම්පූර් යහපාලනයෙන් නෑවෑත්තුවා. සොලා වලට පුදුම විදිහට රවියා කකුලෙන් ඈද්දා. පුත්තලමට බදූදීන් ගේම ඉල්ලුවා. යහපාලනය තමා බලශක්ති ප්ලෑන් එක විනාස කලේ. උන්ට කිසිම අනාගතය ගෑන වගකිමක් වත් හෑගීමක් වත් තිබ්බේ නෑ. බඩගින්නේ හිටපු පණුවෝ වගේ කාගෙන කාගෙන ගියා මිසක්. ලෝඩ් එක බෙදා ගන්න තව එක බලාගාරයක් තිබ්බා නම් මේක වෙන්නේ නෑ. විදුලි බල මණ්ඩලේ ඉන්ජොන්ගෙන් අහලා බලපල්ලා වෙලා තියෙන දේ
මහින්දගෙන් පලි ගන්ඩනෙ මචන් සාම්පූර් වලට කෙලියෙ දැන් තේරෙනවනෙ රගේ..ගු ඇන් පි තිරිසන්නු රටම විනාශකරා අවුරුදු 5කට බලේ අරන්, දැන් සිල්ල මුල ඉදන් පටන් ගන්ඩ ඔනෙ..
සෝලා ප්‍රොජෙක්ට් එක, සාම්පූර්, පුත්තලමේ සුලන් බලාගාරේ, මේවා මහින්දගේ ආණ්ඩුවේ ප්ලෑන්. සාම්පූර් යහපාලනයෙන් නෑවෑත්තුවා. සොලා වලට පුදුම විදිහට රවියා කකුලෙන් ඈද්දා. පුත්තලමට බදූදීන් ගේම ඉල්ලුවා. යහපාලනය තමා බලශක්ති ප්ලෑන් එක විනාස කලේ. උන්ට කිසිම අනාගතය ගෑන වගකිමක් වත් හෑගීමක් වත් තිබ්බේ නෑ. බඩගින්නේ හිටපු පණුවෝ වගේ කාගෙන කාගෙන ගියා මිසක්. ලෝඩ් එක බෙදා ගන්න තව එක බලාගාරයක් තිබ්බා නම් මේක වෙන්නේ නෑ. විදුලි බල මණ්ඩලේ ඉන්ජොන්ගෙන් අහලා බලපල්ලා වෙලා තියෙන දේ
නොරච්චෝලෙ බිඳ වැටීමක්ලු.
තැනින් තැන කියවෙනව.
ඔය යන්ත්‍ර ජපානෙ හැදුවත් චීනෙ හැදුවත් කැඩෙනව.
මේ කැඩුනෙ අවුරුදු 4කට පස්සෙ.
යන්ත්‍රය කැඩිල නෑනෙ? ට්‍රාන්ස්මිශන් ලයින් එක කැඩිච්ච නිසා බලාගාරය ඔටෝ ශට් ඩවුන් වෙලා තියෙන්නෙ. ආයෙ Restart කරන්න සතියක් යනව
