විදුලිය කේබල් ඇදීම. තෙල් නල දැමීම etca ගැසීම

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දන්න කෙනෙක් කියපන්කෝ ඇයි ඉන්දියාව අපිට මෙච්චර ආදරෙන් මේවා කරන්න බල කරන්නේ කියලා මේ යෝජනා ඔක්කොම ඉන්දියාවෙන් එන්නේ.

    ඇතත්ටම මේවා අපිට වාසිද අවාසිද

    ලංකාව ඇයි ඉන්දියාවට කිසිම යෝජනාවක් කරන්නේ නැත්තේ. ????
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සිරිමා ජේඅර් වගේ අය රටවල් වලට ගියේ ලොකු අභිමානයකුත් එක්ක. බන්කොලොත් වෙච්ච රටක රාජ්‍ය නායකයාට එහෙම අභිමානයක් දැනෙන්නෙ නෑ. අනුර නියෝජනය කරන්නෙ එහෙම රටක්. හිඟන්නාට දෙන්නෙ කමිසයයි බත් පැකට් එකයිද නැත්නම් සරමයි බත් පැකට් එකයිද කියලා තීරණය කරන්නෙ සල්ලි කාරයා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    මම එදත් කිව්ව, අදත් කියනවා මේක. ඕන් බලපන් ඉන්දියාව බංගලාදේශයට වගේ හොද ඇරිල්ලක් අපිට අරිනවා. මම නම් කොහොමටවත් ඩස්පි ඉන්දියාව එක්ක අපේ රට මොනම විදියකටවත් කනෙක්ට් කරනවට කැමති නෑ. ඇමරිකාව, චීනේ එක්ක මොන ගිවිසුම ගැහුවත් කමක් නෑ. උන් අපේ වරායවල් 99 අවුරුදු බදුවලට අල්ල ගත්තත් උන්ගේ කොලනි මෙහෙ දාන්න එන්නෙ නෑ. ඒත් ඉන්දියන් කාරයෝ තව ටික දවසක් ගිහින් උන්ගේ ජනපදයක් මෙහෙත් හදනවා. තෙල් නළ, විදුලි සැපයුමක් විතරක් නෙමෙයි, පාලමක් ගහන්නත් ලෑස්තියිලු. පාලමක් ගහන්න හැදුවොත් අනිවා ඒකට පක්‍ෂ භේද නොබලා විරුද්ධ වෙන්නම ඕනි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,136

    alwak na ilaga athme Indiawe kohomath ipadenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඕක හරියටම දැනගන්න පුළුවන් පංති පහට ගිය එකෙක් අල්ලගත්ත නන්. උන්ට ඔව්ව දෙවනි පන්තියේදී හොදට කියල දීලා උගන්නලා තියෙන්නේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඉන්ඩියව කවදාවත් ලන්කවේ ප්‍රබල නායකයෙක් බිහිවෙනවට කැමති නෑ. උන්ට ඔනේ අපේ අනුර වගේ කැරකි කැරකි වඩිගපටුන නටන එකෙක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අනේ ඔය ඔක්කොම කරපන් අනුර ජනාධිපති වෙලා ඉන්න කාලෙම..13ත් දීපන්..ඵක මිටට🤭🙏
    රට 100කට කැඩිලා හරි මගේ වේදනාව ටිකක් හරි අඩු වෙනව නම්. අම්මොහ් දරාගන්න බෑහ් දෙයියොහ්

    giphy.gif
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම එදත් කිව්ව, අදත් කියනවා මේක. ඕන් බලපන් ඉන්දියාව බංගලාදේශයට වගේ හොද ඇරිල්ලක් අපිට අරිනවා. මම නම් කොහොමටවත් ඩස්පි ඉන්දියාව එක්ක අපේ රට මොනම විදියකටවත් කනෙක්ට් කරනවට කැමති නෑ. ඇමරිකාව, චීනේ එක්ක මොන ගිවිසුම ගැහුවත් කමක් නෑ. උන් අපේ වරායවල් 99 අවුරුදු බදුවලට අල්ල ගත්තත් උන්ගේ කොලනි මෙහෙ දාන්න එන්නෙ නෑ. ඒත් ඉන්දියන් කාරයෝ තව ටික දවසක් ගිහින් උන්ගේ ජනපදයක් මෙහෙත් හදනවා. තෙල් නළ, විදුලි සැපයුමක් විතරක් නෙමෙයි, පාලමක් ගහන්නත් ලෑස්තියිලු. පාලමක් ගහන්න හැදුවොත් අනිවා ඒකට පක්‍ෂ භේද නොබලා විරුද්ධ වෙන්නම ඕනි

    මෙන්න මේක . ඉන්දියාව නැතුව අපිට කොහොමත් ගමනක් නැහැ. පාලමේ සින් එක නම්. ආර්ථිකය පට්ට විදියට බුස්ට් කරගන්න පුළුවන් කියලා හිතනවා.

    කරන්ට් සින් එක නම් දරුණුයි කියලා හිතන්නේ. උන් ලාභෙට ගහලා. අපිට අනිවාර්යෙන් ගන්න බල කළොත්.

    අපිට අවශ්‍ය බලාගාර ගහන්නේ නැතුව උන්ගෙන් යැපිලා අන්තිමට මොනා හරි වලියක් ගියොත් ඔක්කොම කරන්ට් කපයි.

    තෙල් නලයක් ගැහුවාට කමක් නැහැ. පාඩු
    වුණත් අනිවාර්යෙන් උන්ගෙන් ගනින් වගේ කොන්දේසි තිබ්බොත් නම් කෙලවෙනවා.

    උබ කිව්ව එක දෙයක් නම් හරියටම හරි. වුන් කොහොමත් බලන්නේ අපිව වුන්ගේ ප්‍රාන්තයක් කරන්න . රාමටත් බැරි වුණු දේ වුන් මේ කරන්න හදන්නේ එකෙන්. ගැලවෙන්න තියෙන එක විදිය තමයි අපි පට්ට විදියට දියුණු වෙන එක වෙන කිසිම විකල්පයක් නැහැ. අනුර ට වරි වුණා කියන්නේ වෙන පුළුවන් එකෙක් පෙන්න වත් නැහැ. සජි ඉන්නකම්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    මෙන්න මේක . ඉන්දියාව නැතුව අපිට කොහොමත් ගමනක් නැහැ. පාලමේ සින් එක නම්. ආර්ථිකය පට්ට විදියට බුස්ට් කරගන්න පුළුවන් කියලා හිතනවා.

    කරන්ට් සින් එක නම් දරුණුයි කියලා හිතන්නේ. උන් ලාභෙට ගහලා. අපිට අනිවාර්යෙන් ගන්න බල කළොත්.

    අපිට අවශ්‍ය බලාගාර ගහන්නේ නැතුව උන්ගෙන් යැපිලා අන්තිමට මොනා හරි වලියක් ගියොත් ඔක්කොම කරන්ට් කපයි.

    තෙල් නලයක් ගැහුවාට කමක් නැහැ. පාඩු
    වුණත් අනිවාර්යෙන් උන්ගෙන් ගනින් වගේ කොන්දේසි තිබ්බොත් නම් කෙලවෙනවා.
    ඉන් දියාව නැතුව වෙන රටක් එක්ක පාලම් ගැහුවත් කමක් නෑ. ඉන් දියාවෙ උද්දච්ච හැසිරීම්, එක්ක ඉන් දියාව හොදයිකියලා කියන්න බෑ. ඉන් දියන් කාරයෝ ගැන මේකේ උන්ට අමුතුවෙන්කියන්න ඕනි නෑනේ. පට්ට අවස්ථාවාදියෝ. බංගලාදේශයට වෙච්ච දේවල් ලංකාවට වෙනවට මම නම් කැමති නැ. තෙල් නැව්වලින් දිගටම ගේන එක හොදයි. විදුලිබලය එක එකාගෙන් හිගා කන්න ඕනි නැනේ, හරියට බලාගාර් හැදුව නම් ඒවාගේ අයිතියත් අපිට, කරන්ට් එකත් අපිට. ඉන් දියාවෙන් කරන්ට් එක අරගෙන ඉද්දි වලියක් සෙට් උනොත් ඉන් දියන් ඩස්පියෝ අපේ කරන්ට් එක කපයි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රට 100කට කැඩිලා හරි මගේ වේදනාව ටිකක් හරි අඩු වෙනව නම්. අම්මොහ් දරාගන්න බෑහ් දෙයියොහ්

    giphy.gif
    Puka deegena genawe kelin katin hita ganna puluwan nayakayek neda bn

    Dan u oya koranne
     
    Similar threads