විදුලිය කේබල් ඇදීම. තෙල් නල දැමීම etca ගැසීම

tKia

Well-known member
  • May 3, 2023
    518
    819
    93
    දන්න කෙනෙක් කියපන්කෝ ඇයි ඉන්දියාව අපිට මෙච්චර ආදරෙන් මේවා කරන්න බල කරන්නේ කියලා මේ යෝජනා ඔක්කොම ඉන්දියාවෙන් එන්නේ.

    ඇතත්ටම මේවා අපිට වාසිද අවාසිද

    ලංකාව ඇයි ඉන්දියාවට කිසිම යෝජනාවක් කරන්නේ නැත්තේ. ????
    ඔකේ පොඩි වාසි දෙකක් මට පේන විදිහට තියෙනවා

    1. දැනට ගොඩක් home solar projects වලට approval දෙන්නත්තේ දවල් වරුවට ලංකාවේ power demand එක අඩු නිසා නේ, ඉන්දියාවයි ලංකාවයි connect කරලා power line එකක් තිබ්බා නම්, අපේ වැඩිපුර දවල් ට generate වෙන power එක ඉන්දියාවට යවන්න පුළුවන්, මේකෙන් අපිට roof top solar projectස promote කරන්න පුළුවන්. ඕනේ නම් අපිට වැස්ස නැති කාලෙට diesel power plant use නොකර අඩුවෙන් ඉන්දියාවෙන් power ගන්න පුළුවන්

    2. තෙල් නල දාන එකෙන් අපිට transport cost එක අඩු කර ගන්න පුළුවන්, නැව් ගාස්තු ගෙවන්න ඕනේ නැ
     

    Similar threads