විදුලිය දෙන්න තව පැය දෙකක් යයි : අමාත්‍ය ඩලස් අලහප්පෙරුම😆😆😆

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Jepponta baninna isella ubalage eunge magadi walata ubala baninne atte ai...
    117294637_332755381189484_6445445817948458473_o.jpg

    1. Mokadda oke thiyena magadiya pren?
    2. Current giya ekata thiyena sambandaya mokadda pren?
    3. Ranil sulangata da danne naha jeppo meka kare neda pren? :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    විදුලිය ඉබේ පහල වෙන්නෙත් නැ පො&නයො..තොපි කරවපු අවුරුදු 5ට තොපි එකම එක විදුලි බලාගරයක්වත් හදල කියෙවුවන් කමක් නැ...සක්කිලි බලු රැල අඩුම වානෙ ජෙනරේටරයක්වත් ගේනාවෙ නැ... ඒ උනාට කියවන්ඩ එන්නෙ පැය 24 විදුලිය දෙන හැටි ගැන..
    ඒ අවුරුදු පහෙ ජනපති උනු අති උතුම් හිටං උතුමාණන් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලලා පොළොන්නරුවෙන් අංක එකටම ආවා හිටං
     
    • Wow
    Reactions: silentsahan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1. Mokadda oke thiyena magadiya pren?
    2. Current giya ekata thiyena sambandaya mokadda pren?
    3. Ranil sulangata da danne naha jeppo meka kare neda pren? :lol:
    Ehema point ekai okkoma balala reply karanna kammaliy ban fb eke dakka photo ekak. Uba hits a taram serous reply karanna metana official argument ekak ne. Point eka kohen hari kerkila metanata match wenawan. 😀
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    දැනට දිවයින පුරා වාර්තා වන විදුලිය බිඳ වැටීම යළි යථාවත් කිරීම සඳහා පැය දෙකක කාලයක් ගතවෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

    අමාත්‍යවරයා සඳහන් කළේ නොරෝච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම යථාවත් කිරිම සඳහා විදුලිබල ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පින් යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.

    Neth

    නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා.මුං තොපිව දියුණුව කියලා කොන්ක්‍රීට් ගොඩක් පෙන්නලා අන්ඳනවා ලෙසටම....😆😆😆😆😆😆🐁🌷💩
    ආව්.... ආව්..... ටැන්සානියාවට පාං දැම්මා වගේ..... ගන්න ආතල්...... කොල්ලෝ.... සජියා හිටියා නම් එක බට්න් එකයි ඔබන්නේ... 😂 බොරුද මං කියන්නේ ඌ නැති අඩුව දැනුයි තේරෙන්නේ.... 🤣🤣🤣🤣🤣🤣