විදුලිය නැත්තේ ඇයි?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයේ


    කතාව ඇත්ත…...හැබැයි සාම්පුර් හදල තිබ්බනම් මේවා කියන්න වෙන්නේ නෑ….කව්ද විරුද්ද උනේ සාම්පුර් හදනවට ? ජෙප්පොම තමයි
     
    • Like
    Reactions: ElaMalli

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කතාව ඇත්ත…...හැබැයි සාම්පුර් හදල තිබ්බනම් මේවා කියන්න වෙන්නේ නෑ….කව්ද විරුද්ද උනේ සාම්පුර් හදනවට ? ජෙප්පොම තමයි
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මේවට හැමෝම වග කියන්න ඕන.JVP ඵකත් අැතුළුව..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Waga kiyanta ona pohottuwata vote karapu ewun...

    Kisima awulak nathuwa pohottu parayo billo mawala bill eka wadi karanna hadanakota. Ekatath pali JVP ewun 😂 jvp ewun pali naththe moketada? Unda andu karanne? E kiyanne gotata wada barida?

    හරි බං ඵළ..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෙදර යවපු ෆොන්ස්ලා ෆයිල් උස්සන් ජනේලෙන් උකදෙනවා.:lol::lol:
    ලජ්ජ නැති බත්මුට්ටි ජෙප්පෝ 🤮🤮
    Oka arenna wena saadaniya deyak nadda ban kiyanna. Mathrukawata adala karunu mokuthma nadda 🤔
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oka arenna wena saadaniya deyak nadda ban kiyanna. Mathrukawata adala karunu mokuthma nadda 🤔

    අදාළ නෑ බං. සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඕනනං රනිල් හාමුගේ පුස් ඇටේ ලොව ලොව ඉන්න වෙලේ ඒක කරන්න තිබුනා. ඔය ෆොන්න ජෙප්පෝ ඔක්කොම දන්නවා හැබැයි කිසිදෙයක් කරගන්න බෑ. ඔහොම උන් වඳ වෙලා අකුලෝලම යන එක හොඳයි
    වැඩ බැරි දාසලාගේ කයිවාරු අහං ඉඳලා ඇතිවෙලා ගෙදර තිව්වම දුවන් ඇවිත් ටීවී එකේ ජනේලෙන් උකදෙනවා. 🤮
    බත්මුට්ටි උස්සපු ෆොන්ස්ලට මොන ලැජ්ජාවක්ද?:lol:
     
    • Haha
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Liyanta puthe rachanawak... pohottuwata chande deepu aya ohoma duwanna hoda na ☺️

    මම ජන්දෙ දුන්න කියල උඹ කොහොමද දන්නෙ?මම ලංකාවෙ නෙමෙයි මැට්ටො ඉන්නෙ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113



    හරි හරි..ජෙප්පෝ විතරක්ම නෙමෙයි….තව කට්ට්ටිය ඉන්නවා...ජෙප්පොත් සැහෙන වැඩ කොටසක් කළා ඕක නවත්තන්න…

    අන්තිමට බ්ලා….බ්ලා...බ්ලා...මිනිස්සු අඳුරේ


    24.00 ඉඳන් බලන්න


     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oka arenna wena saadaniya deyak nadda ban kiyanna. Mathrukawata adala karunu mokuthma nadda 🤔

    ජෙප්පෝ වෙනුවෙන් තව එක වචනයක් අපතේ යවන්නේ නෑ. සාධනීය කරුණු ඔක්කොම සංශිප්තව මේකේ තියෙනවා. අහලා අදුන් ෆොන්ස්ටත් කොපියක් යවපන් :lol: :lol:

     
    • Haha
    Reactions: Deleted

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ රටට අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ තීරණය කරපු ජාතික ප්‍රතිපත්තියක් නොමැති කමේ පලවිපාක දවසින් දවස අපිට පේන්න පටන් ගන්නවා. දැනටත් අපි ප්‍රමාද නෑ.

    වෙන රටවල් තීන්දු තීරණ ගන්නේ අඩුම වශයෙන් වසර 25 ඉදිරිය බලලයි. නමුත් අපේ රටේ වෙන්නේ අදට අවශ්‍ය දේ කරන්නයි. වැඩේ ඉවර වෙනකොට ඒ කරපු දේ මදිවෙලා.

    හැමදේම එහෙම තමයි.