විදුලිය බිඳ වැටීමත් රාජපක්‌ෂලාගේ වැඩක්‌

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
විදුලිය බිඳ වැටීමත් රාජපක්‌ෂලාගේ වැඩක්‌

විදුලිය බිඳ වැටීමත් රාජපක්‌ෂලාගේ වැඩක්‌ විය හැකියි
ඇමැති ජෝන් අමරතුංග

ශ්‍යාම් නුවන් ගනේවත්ත ප්‍රියදර්ශන ලියනගේ

පසුගිය දිනවල සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම් රාජපක්‌ෂලාගේ ජනතාව කුලප්පු කිරීමේ දේශපාලන වැඩපිළිවෙළක්‌ විය හැකි බවත් නැතහොත් එවැනි විදුලි බිඳ වැටීමක්‌ සිදු විය නොහැකි බවත් සංචාරක සංවර්ධන ඉඩම් සහ ක්‍රිස්‌තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසීය.

මේ ගැන දැන් පරීක්‌ෂණයක්‌ සිදුකරගෙන යන බවත් ඒ අනුව වරදකරුවන්ට දඬුවම් ලබාදීමට රජය පියවර ගන්නා බවත් ජෝන් අමරතුංග ඇමැතිවරයා කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂය ජනතාව කුලප්පු කොට කලබල ඇති කොට රජය විසින් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.

බත්තරමුල්ල, ඉඩම් අමාත්‍යාංශයේදී ඊයේ 14 දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති ජෝන් අමරතුංග මහතා මේ බව කීවේය.


http://www.divaina.com/2016/03/15/news27.html
 
  • Like
Reactions: sidathsaumya

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol::lol::lol::lol::lol::lol:

    රාජපක්ශ රාජපක්ශ රාජපක්ශ

    මේ රටේ මොකක් උනත් රාජපක්ශ

    මේ වගේ වැඩ බැරි ටාසන්ල ටිකක් රට පාලනය කරන්න ආවමයි

    බලාගෙන ගිහාම රාජපක්ශ සිරා පොරක්නෙ. පැරදිලත් රට පාලනය කරන්නෙ රාජපක්ශ:lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලාගෙන ගිහාම රාජපක්ශ සිරා පොරක්නෙ. පැරදිලත් රට පාලනය කරන්නෙ රාජපක්ශ
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :lol::lol::lol::lol::lol::lol:

    රාජපක්ශ රාජපක්ශ රාජපක්ශ

    මේ රටේ මොකක් උනත් රාජපක්ශ

    මේ වගේ වැඩ බැරි ටාසන්ල ටිකක් රට පාලනය කරන්න ආවමයි

    බලාගෙන ගිහාම රාජපක්ශ සිරා පොරක්නෙ. පැරදිලත් රට පාලනය කරන්නෙ රාජපක්ශ:lol::lol::lol::lol:

    බලාගෙන ගිහාම රාජපක්ශ සිරා පොරක්නෙ. පැරදිලත් රට පාලනය කරන්නෙ රාජපක්ශ

    වහ පාලන පොන්නයෙකුට බෙට්ට හිර උනත් රාජපක්ශගේ කුමන්ත්රණයක් :lol:
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මන් බැලුව මොකද පරක්කු කියලා..

    හරියට හරි රාජපක්ෂ නිසා තමයි අර කෙලින් උන එක බස්සගන්න ඉස්පිරිතාල අස්සෙ රිංගුවෙ..
     
    Last edited:
    • Like
    Reactions: nadeeraLK

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    බලාගෙන ගිහාම රාජපක්ශ සිරා පොරක්නෙ. පැරදිලත් රට පාලනය කරන්නෙ රාජපක්ශ

    මේ දවස වල ලංකාවට පැලෙන්න පායන්නෙත් මහින්ද නිසාලු. :lol::lol:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අනේ හොර ජෝන, අර හෝටල් කාමරේක සිහි නැති උනෙත් රාජපක්ෂ හින්දද දන්නේ නෑ :lol:

    හරියට හරි රාජපක්ෂ නිසා තමයි අර කෙලින් උන එක බස්සගන්න ඉස්පිරිතාල අස්සෙ රිංගුවෙ..[/SIZE][/COLOR][/QUOTE]

    ඒ සීන් මොකක්ද බන්
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මන් බැලුව මොකද පරක්කු කියලා..

    හරියට හරි රාජපක්ෂ නිසා තමයි අර කෙලින් උන එක බස්සගන්න ඉස්පිරිතාල අස්සෙ රිංගුවෙ..

    ඒ සින් එක මොකක්ද බන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,682
    113
    රූකඩ රාජ්ජේ

    හරියට හරි රාජපක්ෂ නිසා තමයි අර කෙලින් උන එක බස්සගන්න ඉස්පිරිතාල අස්සෙ රිංගුවෙ.

    බලාගෙන ගිහාම රාජපක්ශ සිරා පොරක්නෙ. පැරදිලත් රට පාලනය කරන්නෙ රාජපක්ශ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒ සින් එක මොකක්ද බන්
    ;);) රට්ටු කියන කතා බන් අපි නං දන්නේ නෑ ඔන්න :lol:
    අහවල් වැඩේට කවුද එක්ක හොර ගමනක් ගිහින් හදිස්සියේම ඕවලෝඩ් වෙලා ඉස්පිරිතාලෙට යන්න උනා කියන්නෙ.
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    යකෝ මේක යකාගේ කතාවක්නේ!
    රාජපක්ශ!!! රාජපක්ශ!!! රාජපක්ශ!!!
    උබලට පුදුම රාජපක්ශ භීතිකාවක්නෙ තියෙන්නේ.

    හරි රාජපක්ශ ඕක කරයි කියමු! තමුංගේ ප්‍රතිවාදියා ඔයවගේ දෙයක් කරන කං තොපි මුකුත් දන්නෑ තොපිලා ඔක්කොම බබ්බු!!!

    යකෝ දෙපාරක්ම පැරදිච්ච රාජපක්ශ ට ඔය වගේ කෙරුම් කරන්න පුලුවං කියන්නේ, ආන්ඩුවකින් ඇති වැඩේ මොකක්ද? තොපිල පත්වෙලා ඉන්නේ මොකටද?

    ඔය මගුල කරන්න බැරිනං ඕක රාජපක්ශටම දීලා පලයව්කෝ!
    අපිට වද නොදී...:growl:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බලාගෙන ගිහාම රාජපක්ශ සිරා පොරක්නෙ. පැරදිලත් රට පාලනය කරන්නෙ රාජපක්ශ

    :yes: ආණ්ඩුව කටට එන එන බොරුව කියනව. ඒකෙන් උන්ගෙ හෙලුව තවත් පේනව කියන එක උන්ට තෙරෙන්නෙ නෑ. :lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මහින් ද රාජපක්ෂ සරමත් කැහැපට ගහගෙන කුරහන් සාටකෙන් සුම්බරයකුත් බැඳගෙන සපුගස්කන් ද බලාගාරයට යන පාරේ යනවා ප්රදේශවාසීන් දැකල තියෙනව. පිටිපස්සෙන් විමල් වීරවංශත් බත් ගොට්ටක් අරගෙන ගියාලු.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ඒ සින් එක මොකක්ද බන්

    අැයි බං මතක නැද්ද කොටුවක් පනින්න ගිහින් වයගර්රා වැඩියෙන් ගහල බස්සගන්න බැරැව ඔිකා ඉස්පිරිතාලෙ ගිහින් සරමත් දාලා මාරැ වෙලා තියෙන්නෙ..
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අැයි බං මතක නැද්ද කොටුවක් පනින්න ගිහින් වයගර්රා වැඩියෙන් ගහල බස්සගන්න බැරැව ඔිකා ඉස්පිරිතාලෙ ගිහින් සරමත් දාලා මාරැ වෙලා තියෙන්නෙ..

    :lol::lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යකෝ මේක යකාගේ කතාවක්නේ!
    රාජපක්ශ!!! රාජපක්ශ!!! රාජපක්ශ!!!
    උබලට පුදුම රාජපක්ශ භීතිකාවක්නෙ තියෙන්නේ.