Mahindaya thama power cut karanne - ඇමති_ජෝන්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Mahindaya thama power cut karanne - ඇමති_ජෝන්

    රටපුරා විදුලිය නැතිවීම රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ කර දඬුවම් දෙනවා..- ඇමති ජෝන්

    Screenshot_2019-03-24-10-18-38_crop_281x497.jpg

    රට පුරා සිදුවන විදුලිය බිද වැටීම් රාජපක්‍ෂලාගේ වැඩක් විය හැකි බවත් මෙවන් ආකාරයේ විදුලි බිද වැටීම් සිදු විය නොමැති බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

    ජනතාව කුලප්පු කිරීම සදහා රාජපක්‍ෂලා විසින් මෙම කටයුත්ත සිදු කරන්නේ යයි සැක බවද ඇමතිවරයා කියයි.

    මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කරමින් ඇති බවත් ඒ අනුව වරදකරුවන්ට දඬුවම් දීම සිදු කරන බවත් ඇමතිවරයා තව දුරටත් කියා සිටී.

    උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

    Lankadeepa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,879
    113
    හස්තිශෛලපුර
    දවල්ට ඔහොම කියල රෑට ගිහින් කට්ටිය සෙට් වෙලා ඊලගට කොහොමද මිනිස්සු අන්දන්නේ කියල ප්ලෑන් කරනවා..

    අපේ මෝඩයෝ දෙකට බෙදිලා උදේ රෑ මරාගන්නවා..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    දවල්ට ඔහොම කියල රෑට ගිහින් කට්ටිය සෙට් වෙලා ඊලගට කොහොමද මිනිස්සු අන්දන්නේ කියල ප්ලෑන් කරනවා..

    අපේ මෝඩයෝ දෙකට බෙදිලා උදේ රෑ මරාගන්නවා..

    ayyo salli kari jona dena athal.

    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    දවල්ට ඔහොම කියල රෑට ගිහින් කට්ටිය සෙට් වෙලා ඊලගට කොහොමද මිනිස්සු අන්දන්නේ කියල ප්ලෑන් කරනවා..

    අපේ මෝඩයෝ දෙකට බෙදිලා උදේ රෑ මරාගන්නවා..

    :yes::yes: