විදුලිය විසන්දි වීම - රාජපක්ශ සම්බන්ධයි

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    Capture.png

    :eek::eek::eek::eek::eek::eek:

    :lol::lol::lol::lol::lol::lol:

    Mu wage gon harakek yko.. moda musalayek.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ආරන්චි විදිහට නොරොච්චොලෙත් ට්‍රිප් වෙලාලු, ඔක ආයෙ ඔන් වෙන්ඩ දවස් තුනක් යනව, එතකන් රටපුරා කලින් දැනුම් නොදි විදුලිය කැපීම බලාපොරොත්තු වන්න, යහපාලනේට චන්දෙ දුන්න ගොබ්බයිනේ දැන්මම බුමිතෙල් කුප්පියක් ලැස්තිකර ගනිල්ල, තොපේ වෙනස උදා වෙලා,....

    අපිට තාම නැ
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලැජ්ජයි බන් ..හැම එකටම මහින්ද කියන්න තරම් මේ ආණ්ඩුව බංකොලොත් වෙලා ..ශික් ..
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හරියට විදුලිය ලබා දෙන්න බැරි පොන්න ආණ්ඩුව ආර්ථීකය කෙසේ පාලනය කරම්ද ?:lol:
     

    Similar threads