ආරන්චි විදිහට නොරොච්චොලෙත් ට්‍රිප් වෙලාලු, ඔක ආයෙ ඔන් වෙන්ඩ දවස් තුනක් යනව, එතකන් රටපුරා කලින් දැනුම් නොදි විදුලිය කැපීම බලාපොරොත්තු වන්න, යහපාලනේට චන්දෙ දුන්න ගොබ්බයිනේ දැන්මම බුමිතෙල් කුප්පියක් ලැස්තිකර ගනිල්ල, තොපේ වෙනස උදා වෙලා,....
හරියට විදුලිය ලබා දෙන්න බැරි පොන්න ආණ්ඩුව ආර්ථීකය කෙසේ පාලනය කරම්ද ?![]()
