විදුලිය සහ ඉන්ටර්නෙට්

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    Last week Techකතා Podcast එකෙත් ඔක කතාවෙනවා, කැමති අය අහන්න.
     
    • Like
    Reactions: Kolama

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ෆයිබර් උනත් යන දවසක් එනවා ලඟදීම.
    ඒවායෙත් core network එක, MSAN drop උනහම පුක් තමයි. ඒවා නෑ කියන්නෙ Banks also no use :D

    එදිනෙදා ජීවිතේට වඩා බල්ලෙකුට වැඩක් නැති ජාති, ආගම් හෙජමොනි පස්සෙ දුවලා ඇරගත්තා පුකේම සිංහලයෝ.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් මේ යන විදිහට ඉන්ටනෙට් කොළඹට විතරයි, විදුලිය රටටම නැති වෙයි , ගොන් රැල අරගල කරන්ඩ ඕන දේට නෙමේ කරන්නෙ..ගෝට ගියා කියල තියෙන ඒව විසදෙන් නැ කබලෙන් ලිපට වැටෙනව මිසක්..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dialog / Hutch current gihin 3-4hr walin kela wenawa Fiber nam thama aulak wela na
    හච් වල නම් එහෙම සීන් එකක් තියෙනවා.වෙලාවකට EGDE(368Kbps) වලට බහිනවා
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Mokak hari company ekak fiber ganiddi sim ekakuth denawanan fiber gannawa. Gedara ude idan inna epai fiber ara gaththama wadak karanna. Freelancers, work from home, podi unta internet gaththa, jobless untanan hodai fiber :oo:
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
    now Fiber better than before

    කරන්ට් ගිහින් පැය 4-5ක් යද්දි ඉන්ටනෙට් නැතිවෙනව
    ehema aulak na bn. SLT ekata report karanna
    me lagadi 12hours gihillath hodata stable thibuna
    ------ Post added on Apr 8, 2022 at 10:37 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    now Fiber better than before


    ehema aulak na bn. SLT ekata report karanna
    me lagadi 12hours gihillath hodata stable thibuna
    ------ Post added on Apr 8, 2022 at 10:37 PM
    එහෙම තියනව බැටරි බෑන්ක්ස් ටික හොදට තියෙන කන්. කාලයක් හරියට ඕව චාර්ජ් නොවෙනකොට කෙල වෙනව.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,347
    16,036
    113
    Colombo
    fiber උනත් drop වෙනව. තවම වෙන්නේ නැත්තේ power backup හොදට ඇති. adsl තමයි තරමක් දුරට හරි විසඳුම.


    ඩයලොග්ලග දැන් ඉස්සර වගේ ස්විච් වෙන්නෑ බං. ලඟම එකට තමයි හැම තිස්සෙම කනෙක්ට් වෙන්නේ. ඒ නිසා ඒක වැඩකුත් නෑ දැන්.
    ------ Post added on Apr 8, 2022 at 8:09 AM
    Un tower walata lock karanne nam na dan
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    ඩයලොග්ලග දැන් ඉස්සර වගේ ස්විච් වෙන්නෑ බං. ලඟම එකට තමයි හැම තිස්සෙම කනෙක්ට් වෙන්නේ. ඒ නිසා ඒක වැඩකුත් නෑ දැන්.
    ------ Post added on Apr 8, 2022 at 8:09 AM

    කොහොමද උඹ බලන්නේ ? OPEN SIGNAL වගේ ඇප් එකක් දාගෙනද?​

     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Slt un mara gemak denawa fiber adsl up eke thiya ganna...mama danna ekek kiwwa un generator use karanawalu regional office switching nodes walata...still un manage karanawa..ee athin slt hoda welatwata government idan private unee..CGR,CTB okkoa private karanna ona best example is SLT