හච් වල නම් එහෙම සීන් එකක් තියෙනවා.වෙලාවකට EGDE(368Kbps) වලට බහිනවාDialog / Hutch current gihin 3-4hr walin kela wenawa Fiber nam thama aulak wela na
now Fiber better than beforeමම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
ehema aulak na bn. SLT ekata report karannaකරන්ට් ගිහින් පැය 4-5ක් යද්දි ඉන්ටනෙට් නැතිවෙනව
එහෙම තියනව බැටරි බෑන්ක්ස් ටික හොදට තියෙන කන්. කාලයක් හරියට ඕව චාර්ජ් නොවෙනකොට කෙල වෙනව.now Fiber better than before
ehema aulak na bn. SLT ekata report karanna
me lagadi 12hours gihillath hodata stable thibuna
------ Post added on Apr 8, 2022 at 10:37 PM
Un tower walata lock karanne nam na danfiber උනත් drop වෙනව. තවම වෙන්නේ නැත්තේ power backup හොදට ඇති. adsl තමයි තරමක් දුරට හරි විසඳුම.
ඩයලොග්ලග දැන් ඉස්සර වගේ ස්විච් වෙන්නෑ බං. ලඟම එකට තමයි හැම තිස්සෙම කනෙක්ට් වෙන්නේ. ඒ නිසා ඒක වැඩකුත් නෑ දැන්.
------ Post added on Apr 8, 2022 at 8:09 AM
ඩයලොග්ලග දැන් ඉස්සර වගේ ස්විච් වෙන්නෑ බං. ලඟම එකට තමයි හැම තිස්සෙම කනෙක්ට් වෙන්නේ. ඒ නිසා ඒක වැඩකුත් නෑ දැන්.
------ Post added on Apr 8, 2022 at 8:09 AM