විදුලිය සහ ඉන්ටර්නෙට්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දැනට කරන්ට් එක ගියාම ඉන්ටර්නෙට් වැඩ කරත් තව ටික දවසකින් කරන්ට් එක නැති උන ගමන් ඉන්ටර්නෙට් උනත් නැති වෙන්න පුලුවන් ටවර් වල බැටරි බෑන්ක්ස් ටිකට කෙල වෙලා. ඩයලොග් එකේ අදුරන එකෙක් කිව්ව ටිකක් ඈතට වෙන්න තියෙන ටවර් වල බැටරි බෑන්ක් අරන් ගිහින් ටවුන් වල ටවර්ස් වල බැකප් එක වැඩි කරන්න ගහනව කියල.

    මෙහෙම බැලුවම අපි මොනව කරත් වැඩක් නෑ ඉන්ටර්නෙට් නැති වෙනව.
    adsl අවුල් යන එකක් නැති වෙයි නේ? අපරාද adsl එක අයින් කරේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    මම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
    මස්කට් පිහිට තමයි
     
    • Sad
    Reactions: hasithayad

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
    ෆයිබර නම් කිසිම අවුලක් වෙලා නැ මේ වෙනකන්
    කොච්චර ලයිට් ගියත් ෆයිබර් නම් ඩ්‍රොප් වෙලා නැ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    මම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
    fiber eke mokakda awula machan
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
    Fiber drop wenne naane bun.
     
    • Like
    Reactions: NRTG

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    මම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
    Fiber awl yanawada? Fiber gatta 4G light giyama nati nisa
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
    Fiber eke mokkda une ?? 😐 Apita une na ne
     
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    ADSL / Fiber නුත් අවුල් වෙන්න පුලුවන්, මොකද ඕකෙ Signal එක Weak වෙන තැන් වලට Signal Repeaters හයි කරනවා නේද?. ඒවා දුවන්නෙ CEB Current / Battery වලින්. හොදම දේ, Outdoor unit එකකට යන එක කියලා තමා මට හිතෙන්නෙ, පොඩි Towers down උනත් ඔය Main Towers Down වෙන්න දෙන එකක් නෑ. එතකොට අඩුමගානේ, ටිකක් දුර තියෙන Cell එකකට හරි, Power Cut එක වෙන Schedule එකකට වෙන හරි පැත්තකට Connect වෙන්න අවස්තාව තියෙනවා.

    PS : මං Telco Expert කෙනෙක් නෙවෙයි, මං දැක්ක දේවල් සහ අහලා තියෙන දෙවල් වලින් උපකල්පනය කරලා කිව්වෙ.
     
    Attachments

    • FTTC_-_Cabinet.jpg
      FTTC_-_Cabinet.jpg
      236.6 KB · Views: 83
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම හිතන් හිටියෙ ෆයිබර් එහෙම වෙන්නෑ කියල. ඒ ලබ්බත් යනව. දැන් සැටලයිට් ඉන්ටනෙට් ගන්න විදියක් හොයාගන්න තියෙන්නෙ
    fiber උනත් drop වෙනව. තවම වෙන්නේ නැත්තේ power backup හොදට ඇති. adsl තමයි තරමක් දුරට හරි විසඳුම.

    ADSL / Fiber නුත් අවුල් වෙන්න පුලුවන්, මොකද ඕකෙ Signal එක Weak වෙන තැන් වලට Signal Repeaters හයි කරනවා නේද?. ඒවා දුවන්නෙ Current / Battery වලින්. හොදම දේ, Outdoor unit එකකට යන එක කියලා තමා මට හිතෙන්නෙ, පොඩි Towers down උනත් ඔය Main Towers Down වෙන්න දෙන එකක් නෑ. එතකොට අඩුමගානේ, ටිකක් දුර තියෙන Cell එකකට හරි, Power Cut එක වෙන Schedule එකකට වෙන හරි පැත්තකට Connect වෙන්න අවස්තාව තියෙනවා.
    ඩයලොග්ලග දැන් ඉස්සර වගේ ස්විච් වෙන්නෑ බං. ලඟම එකට තමයි හැම තිස්සෙම කනෙක්ට් වෙන්නේ. ඒ නිසා ඒක වැඩකුත් නෑ දැන්.
    ------ Post added on Apr 8, 2022 at 8:09 AM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    fiber උනත් drop වෙනව. තවම වෙන්නේ නැත්තේ power backup හොදට ඇති. adsl තමයි තරමක් දුරට හරි විසඳුම.

    ඩයලොග්ලග දැන් ඉස්සර වගේ ස්විච් වෙන්නෑ බං. ලඟම එකට තමයි හැම තිස්සෙම කනෙක්ට් වෙන්නේ. ඒ නිසා ඒක වැඩකුත් නෑ දැන්.
    ------ Post added on Apr 8, 2022 at 8:09 AM

    Temporarily Router Reset / Service Provider reset එකකින් වත් ගොඩ දාන්න බැරිද?

    power cut welawata kohomada fiber weda karanne...wifi router ekk onine ekatath

    ඔව්, Router එකට Battery Backup එකක් දීලා පුලුවන් Router එක On කරගන්න. ප්‍රස්නෙ තියෙන්නෙ, ADSL/Fiber connectivity එකෙ අවුලක් එන්න පුලුවන්.

    ------ Post added on Apr 8, 2022 at 8:37 AM
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ෆයිබර නම් කිසිම අවුලක් වෙලා නැ මේ වෙනකන්
    කොච්චර ලයිට් ගියත් ෆයිබර් නම් ඩ්‍රොප් වෙලා නැ

    fiber eke mokakda awula machan

    කරන්ට් ගිහින් පැය 4-5ක් යද්දි ඉන්ටනෙට් නැතිවෙනව

    Fiber drop wenne naane bun.
    ඒකතමා බන්. මම ඉන්න පැත්තට විතරද දන්නෑ :(
    ------ Post added on Apr 8, 2022 at 8:41 AM
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කරන්ට් ගිහින් පැය 4-5ක් යද්දි ඉන්ටනෙට් නැතිවෙනව

    ඒකතමා බන්. මම ඉන්න පැත්තට විතරද දන්නෑ :(
    ------ Post added on Apr 8, 2022 at 8:41 AM
    na ne machan. ape paththata deiyane kiyala 8, 10 hours yaddith fiber eka wadane bn. :unsure:
     
    • Sad
    Reactions: hasithayad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බැට්‍රි බැකප් නැති කතාව මටත් ආරංචි වූණා. ඩීසල් නැතුව ජෙනි දුවන්නත් බැරි කතාවක් ගැනත් නූලක් තිබුණ...

    දැනටත් කරන්ට් ගියාම ෆෝජී සිග්නල් එන්නෙ අවාරෙට පොල් වැටෙනව වගේ...