විදුලිය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මෙහෙත් අද උදේ 9 ඉදන් 11 වෙනකම් නැහැ , හවසත් 6 ඉදන් 8 වෙනකම් නැහැ

    අද News සයිට් වල තියෙනවා නොරචෝලේ අකිය නිසා කරන්ට් එක අඩුවෙන් පාවීචි කරන්න කියලා.

    http://newsfirst.lk/sinhala/2016/02/breaking-අද-ප-ව-6-30-සිට-විදුලිය-අරපිරි/

    http://www.hirunews.lk/sinhala/127222/update-හයෙන්-පසු-විදුලිය-භාවිතය-අඩු-කරන්න
     
    Jun 10, 2008
    298
    24
    0
    Public urged to use electricity sparingly
    February 26, 2016 05:40 pm

    The Ceylon Electricity Board (CEB) today requested the public to switch off non essential electrical equipment between 6.30 pm and 10.30 pm until the Norochcholai power plant is fully operational.

    A sudden island-wide power outage yesterday (25) had reportedly caused a breakdown at the coal power plant in Norochcholai.

    The CEB had said that a possible lightning strike on a transmission line is believed to have caused the power cut.