Ow uba kiyana de aththa.hong kong walata china power supply karanne.singapore walata mama hithanne Malaysia wenna ona.
ඉන්දියාව එක්ක කනෙක්ට් වෙලා තිබ්බා නං අඩුම ගානේ මෙහෙම බිඳවැටීම් සිදුවෙන එක නවත්තන්න පුළුවන්. න්‍යෂ්ඨික බලාගාරයක් ගහනවා නං අනිවා තවත් රටක් එක්ක කනෙක්ට් වෙලා ලොකු ජාලයක් විදියට තියෙන්නම ඕනි. නැත්තං ඒක හදලා වෙන්නේ මෙහෙම නෙමේ එකදිගට සතියක් විතර කරන්ට් එක නැතිව ඉන්න.

