විදුලිය_බිඳ වැටීම තව දුරටත්

saja

Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    මොරටුවත් කරන්ට් ගියා 1.30 pm - 2.15 wage , නිවාඩු දාල ගෙදර හිටපු එක විපාකේ තමා :sorry:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    private කරල හරි කමක් නැහැ. තව බලාගාර රටේ හැදෙන්න ඕන. ඕක ඇතුලෙ ඉන්න ඉංජිනේරු මාෆියාව තමයි කුට්ටිය ලැබෙන්න ක්‍රම හොයාගන්න වැඩිගානට ටෙන්ඩර දාන්නෙ.:angry:

    Danna pakak kiyapan
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    private කරල හරි කමක් නැහැ. තව බලාගාර රටේ හැදෙන්න ඕන. ඕක ඇතුලෙ ඉන්න ඉංජිනේරු මාෆියාව තමයි කුට්ටිය ලැබෙන්න ක්‍රම හොයාගන්න වැඩිගානට ටෙන්ඩර දාන්නෙ.:angry:

    eke athule inna unge awulak ne ban :rolleyes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    private කරල හරි කමක් නැහැ. තව බලාගාර රටේ හැදෙන්න ඕන. ඕක ඇතුලෙ ඉන්න ඉංජිනේරු මාෆියාව තමයි කුට්ටිය ලැබෙන්න ක්‍රම හොයාගන්න වැඩිගානට ටෙන්ඩර දාන්නෙ.:angry:

    private බලාගාර ගොඩක් වහල දැම්ම චම්පික මහින්දගේ කලේ... දැන් ඉතින් හදිස්සියකට අතිරික්තය පුරවන්න බලාගාර නැ .. ඔක්කොම හෙන ගොන් දේශපාලකයෝ... බලන් ගියහම...:lol::lol::lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    ඒවලින් බොහොම පොඩ්ඩයි විදුලිබල මණ්ඩලය ට ඵකතු වුනේ..සාම්පූර් තමා ඵකම විසඳුම..ඒක කරන්න දුන්නේ නැහැනේ..
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    2015 idan hari haman balagarayak hadun ne lankawe..

    Sampur eka 2016di nawtahuwe nathnam melahakata eka duwana ganata wada iwara karagena

    Stupid political decisions
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඒවලින් බොහොම පොඩ්ඩයි විදුලිබල මණ්ඩලය ට ඵකතු වුනේ..සාම්පූර් තමා ඵකම විසඳුම..ඒක කරන්න දුන්නේ නැහැනේ..

    ලංකාවට හරි යන්නේ පොඩි පොඩි බලාගාර වැඩි ප්‍රමාණයක්. එහෙම නැතිව විශාල බලාගාර දෙක තුනකින් රට රන් කරන්න බැහැ. එහෙම කරනවා නං අනිවා ඉන්දියාව එක්ක අපේ ලයින් එක කනෙක්ට් කරන්න ඕනි.

    මේ තාක්ෂණික කාරනා ගොඩක් තියෙනවා.

    දැන් ගොඩක් වෙලාවට නොරොච්චෝලේ බිද වැටෙන්නේ ලංකාවේ කොහෙන් හරි ලයින් එකක් බිද වැටුනම. අරහේ ජෙනරේට් වෙන පවර් එක දිගන්න තැනක් නැති නිසා ටර්බයින් ඩවුන් කරනවා. ඊට පස්සේ එව්වා කූල් වෙනකන් දවස් දෙක තුනක් ඉදලා තමයි ආයේ වැඩ කරන්නේ.

    ඩිසල් බලාගාර වල මේක නැහැ. ක්ෂණයෙන් ඔෆ් කරහැකි. ජාල විදුලිබලාගාර වලත් ක්ෂණිකව නැතත් ඉක්මනින් ඔන් ඔෆ් කළහැකි.

    ගල් අගුරු බලාගාර වල දවස් දෙක තුනක්.

    න්‍යෂ්ඨික බලාගාර වල ඊටත් එහා.

    නොරොච්චෝලේ 300*3 තියෙන්නේ. අපේ රටේ විදුලි ඉල්ලුම එක වගේ නැහැ දවස පුරාම. ඔව්වත් හේතු.

    ඕකට හොදම දේ තමයි ඉන්දියාව එක්ක ලයින් කනෙක්ට් කරන එක. ඕක කිව්වම මොට්ටස්ලා කියන්නේ කරන්ට් එක ඉන්දියාවෙන් ගන්නවා කියලා. ඇත්තෙන්ම කිව්වොත් මෙහෙම විශාල ජාල විදියට කනෙක්ට් වෙලා තියෙනකොට කරන්ට් එක යන්නෙම නැහැ.

    කැනඩාව වගේ රටවල් එහෙම කරන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Ba ba dependency ekak athi wenawa pakku ekka
     
    Ow uba kiyana de aththa.hong kong walata china power supply karanne.singapore walata mama hithanne Malaysia wenna ona.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපිට දැන් කරන්ට් ආවෙ.. උදේ 8 ඉදල 5.30 වෙනකන් කරන්ට් තිබුනෙ නැහැ..