දැන් මේක විස්දන්න අපේ පුටින් ගන්න ක්‍රියාමාර්ග මොනවද? දවසට පැය පහක් current නැතුව ඉන්න බෑ නේ මේක 2022 1985 වගේ නම් කමක් නෑ. අනික ගොඩක් අය work from home.