විදුලි උපකරණ අකුණු වලින් ආරක්ශාවට දාන හොදම SPD එක මොකක්ද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,042
    113
    machan ethakota eliyen thiyena spd ekai, athule thiyena spd ekai ekama ground ekakatada connect karala thiyenne?
    Schneider eka india or chinese ekada? eka shape da quality? athule thiyena chinese eke brand eka?
    voltage protector kiyanne ara over & under voltage walata protect karana display thiyena gadget neda?
    ඇත්තටම ඔය එකක්වත් ඔරිජිනල්ද ෆේක්ද කියල දන්නෙ නෑ මචන්. ඕකෙ අරමුණ ග්‍රිඩ් වයර් එක දිගේ එන සර්ජ් එකකින් ගෙදර බේරගන්න එක නිසා මීටර් එකට පුලුවන් තරම් ලඟින් ෂ්නයිඩර් එක දාලා ඒක 6mm වලින් පුලුවන් තරම් ලඟ පාරකින් අර්ත් බටේ හයි කරලා අර්ත් කරා. ඊට පස්සෙ distribution board එකයි එතන තියන spd එකේ ඉඳන් 4mm අර්ත් වයර් එකක් ඇද්දා අර බටේටම. බටේ ලඟින් තමයි ඔක්කොම අර්ත් වයර් සම්බන්ද වෙලා තියෙන්නෙ.

    පස්සෙ කාලෙක SPD වලට පුලුවන් තරම් ලඟින් වෙන වෙනම earth rods ගහලා ඒවා ඔක්කොම 10mm2 වගේ වයර් වලින් එකට සම්බන්ධ කරන්න හිතන් ඉන්නෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,219
    4,909

    ඔක්කොම එකම earth line එකකට දෙන්නේ ඕනේ නේද මචන්. මොකද earth ලයින් ඒකේ දිග වෙනස් උනාම earth line එක දිගේ අනිත් පැත්තට sarge එක එනවා නේද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,863
    14,415
    113
    ඉන්දියන් එක fake නෙමේ. ෆීනික්ස් උන්ගෙ ෆැක්ට්‍රියක් තියනව එහෙ.

    සෙට් නෑ වගේ නම් Merson කියල brand එකක් තියනව. ඒක try කරන්න.

    brand එකටත් වඩා type එක බලන්න. අනිවා type 1+2 එක දාන්න. earth එක 6 sqmm දාන්න. හොද earth එකකට connect කරගන්න
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,473
    15,064
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉන්දියන් එක fake නෙමේ. ෆීනික්ස් උන්ගෙ ෆැක්ට්‍රියක් තියනව එහෙ.

    සෙට් නෑ වගේ නම් Merson කියල brand එකක් තියනව. ඒක try කරන්න.

    brand එකටත් වඩා type එක බලන්න. අනිවා type 1+2 එක දාන්න. earth එක 6 sqmm දාන්න. හොද earth එකකට connect කරගන්න
    phoenix indian eka original machan. eka truebut eke quality eka sure na. baalai wage.
    schneider 'made in france' kiyala ena ekai fake kiyala mama post eke damme. schneider indian, chinese thiyenawa original. but ewayeth quality madi kiyala samahara aya kiyanawa. ekai awula une.

    merson kiyana ekath hoyala balannam. chinese, indian unath awulak na quality eka super nam.

    thanks machan.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,042
    113
    ඔක්කොම එකම earth line එකකට දෙන්නේ ඕනේ නේද මචන්. මොකද earth ලයින් ඒකේ දිග වෙනස් උනාම earth line එක දිගේ අනිත් පැත්තට sarge එක එනවා නේද?
    meter board එක ලඟ තියන SPD එකට ලඟම පාරෙන් තමයි අර්ත් කූර හයි කරේ. distribution board එකේ ඉඳන් SPD එකට වඩා අර්ත් කූර ලඟයි. පුලුවන් තරම් ලඟ පාරවල් වලින් දැම්මෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,987
    20,437
    113
    Gotland
    ඇත්තටම ඔය එකක්වත් ඔරිජිනල්ද ෆේක්ද කියල දන්නෙ නෑ මචන්. ඕකෙ අරමුණ ග්‍රිඩ් වයර් එක දිගේ එන සර්ජ් එකකින් ගෙදර බේරගන්න එක නිසා මීටර් එකට පුලුවන් තරම් ලඟින් ෂ්නයිඩර් එක දාලා ඒක 6mm වලින් පුලුවන් තරම් ලඟ පාරකින් අර්ත් බටේ හයි කරලා අර්ත් කරා. ඊට පස්සෙ distribution board එකයි එතන තියන spd එකේ ඉඳන් 4mm අර්ත් වයර් එකක් ඇද්දා අර බටේටම. බටේ ලඟින් තමයි ඔක්කොම අර්ත් වයර් සම්බන්ද වෙලා තියෙන්නෙ.

    පස්සෙ කාලෙක SPD වලට පුලුවන් තරම් ලඟින් වෙන වෙනම earth rods ගහලා ඒවා ඔක්කොම 10mm2 වගේ වයර් වලින් එකට සම්බන්ධ කරන්න හිතන් ඉන්නෙ

    wire diamter ekatath wada puluwan tharam diga adu wena eka thamai effective.
    ekama earth point ekakata tie karana ekath hodai nathinam ground point 2k athare 1000-2000V diffrence ekak hadenawa