විදුලි උපකරණ අකුණු වලින් ආරක්ශාවට ගෙදර ඩිස්ට්‍රිබියුශන් බොක්ස් එකට දාන හොදම Surge Protection Device (SPD) එක මොකක්ද ගායිස්?
අද පොඩ්ඩක් හොයල බලුවම, ජර්මන් ෆීනික්ස් කන්ටෑක්ට්© බ්‍රෑන්ඩ් එකෙන් තියෙන්නෙ යටගිය දවස ඳබඳිව බරණැස් නුවර හදපු එක. ප්‍රංශ ෂ්නයිඩර්© බ්‍රෑන්ඩ් එකෙත් ඔරිජිනල් සුදු මහත්තුරු හදපු ප්‍රංශ ඒව කියල කලුවෙක් කිව්ව එක එක්කො කංකුං චිංචුං ල හෝ දඹයො හදපු ෆේක් එකක්.
මොනාද යාලු ලංකාවෙ ගන්න තියෙන හොද කොලිටි, අවංක කංකුං චිංචුං ල හෝ සුදු මහත්තුරු හදන SPD බ්‍රෑන්ඩ්?
Kevilton, Orange, CHINT, ACL, Schneider, Phoenix Contact, etc?