e kiyanne , main breaker -> 16A breaker -> 16A breaker -> SPD -> trip switch ?After Main breaker, before trip switch. SPD ekak dala thinawa 16A breaker 2k haraha.
meka machan device level ekata wata passe device eka protect karana device ekakne, ka awulak na mama hithanne additional level balanawanam.
e kiyanne , main breaker -> 16A breaker -> 16A breaker -> SPD -> trip switch ?
Rccb එකට කලින් එන නිව්ටල් වයර් එක අර්ත් bar එකට සෙට් කරන ඒකෙන් මොකද වෙන්නේ?SPD එක කියන්නෙ සාපේකශව සරල උපකරනයක් නිසා සාමාන්‍ය එකකින් උනත් වැඩේ කරගන්න පුලුවන්. අනික් එක තමයි SPD එක නිතරම පිච්වෙනවා ඒක නිසා ඒකෙ කාටිරිජ් එක මාරු කරන්න පුලුවන් එකකින් ගන්න.
හරි වෝල්ටේජ් රේටින් එකකට හරියන SPD එකක් දාන්න. 275V ඒව හොයාගන්න පුලුවන් නං ඒකක් දාන්න. ගොඩක් වෙලාවට මෙහෙ තියෙන්නෙ ඊට වඩා වැඩි ඒව(300v/400V වගේ ඒව, ඒව ගොඩක් වෙලාවට සෝලා වලට එන ඒව), 275V එක හොයාගන්න අමාරුයි
SPD එක හරියට earth කරන්න ඕන අඩුම තරමෙ 4sq mm වත් තියන වයර් එකකින්, සමහරු SPD එක හයි කරාට earth කරලා නැහැ එතකොට ඒක හයි කරේ නෑ වගේ තමයි
SPD එකට කලින් HRC Fuse එකක් දාන්න ඕන, අඩුම තරමෙ 2 Pole breaker එකක් වත් දාන්න ඕන. ලොකු Surge එකක් ආවොතින් SPD එක ශෝට් වෙලා ලොකු කරන්ට් එකක් එන්න ගන්වා, එතකොට ෆියුස් එකෙන් සර්කිට් එක disconnect වෙන්න ඕන
SPD එක නිතර චෙක් කරන්න, ඉන්ඩිකේටරේ රතු පාට වෙලා නං අනිවා මාරු කරලා දාන්න. SPD එක ගනිද්දි දෙකක් වගේ ගන්න එතකොට පිච්චුනොත් ඉක්මනට මාරු කරන්න පුලුවන් නිසා
මගේ SPD මාස 3-4ට සැරයක් යනවා, ගෙදර බොක්ස් එකක්ම ගෙනත් තියාගෙන ඉන්නෙ
මීටරේ ලඟ දැම්මට වැඩක් නැහැ නේද? අකුණකදී earth cable එක හරහා පොළවෙන් surge current එන්නත් පුලුවන් නේද.... පැනෙල් බෝඩ් එක ලඟ තමයි හොඳම ?මමත් එලියෙ මීටරේ ලඟ ෂ්නයිඩර් 350v එකයි, ගේ ඇතුලෙ චීන 270v දෙකක් දාල තියෙන්නෙ distribution බෝඩ් එකට පිටින් වෙනම පෙට්ටියක් හයි කරල. එකක් හරි වැඩ කරයි කියල හිතනව.කොයි එකටත් කියල එතනින් එහාට චීන voltage protector එකකුත් දැම්ම ඒකෙත් ගහල තියනව ඒකට විතරක් surge එකකින් බේරෙන්න හැකියාව තියනව කියල
![]()
thanks machan. valuable reply.ETI kiyala EU brand ekak thiyenawa eka Genuine ganath shape. Nippon solar kiyana aya eka import karanawa. masen, Schinder ewa nam patta copy. Phoenix Spd serama Indian made t1+t2 model eka thami recommend karala tiyenne habei oka wenawa enclosure ekaka danna ona. t2 normal db eke danna puluwan. mamat spd gatta philiyandala General power kiyana shop eken.
275v t2 ac -14000
600v t2 dc -8000
600v t1 + t2 DC - 33000
335v t1 + t2 AC - 25000
Indian made Phoenix wala godak models enawa hoyapu widiyata. old models indian budget market eke yanawa ewa lankawata enawa aduwata. t1+t2 module eka tikak ganan 25000-33000 range eke.
3dh, powerline thami agent.
Budget spd AliExpress Tomzn,suntree...etc surge ekak awat natath masa 5-6 k yaddi nikamma red wenawa but Lankawe godak aya use karana brand ekak mila adu nisa. mona dammat wadak naha Earth rod eka hariyatama tiyenne ona. wire gauge eka 6mm-16mm aniwa danna wenawa. Rod ekata wire eka connect karaddi puluwan tharam resistance adu wena widiyata danna ona. polawen uda pena widiyata danna minimum 4-6 feet. thawa ekak spd budget ewa dammama current leaking wennat puluwan ae nisa hodama brand ekakata yanna eka hodai. nattam spd walata kalin RCCB eka danna ona but eka recommend naha. Good Luck Guys![]()
thanks machan. valuable reply.ETI kiyana brand eka danan hitiye na. hoyala balanna one
t1 +t2 type ewa godak industrial ewata neda danne? t2 witharai neda residential use walata ganne?
matath schenider kayala fake ekak thama set une, pheonix eka indian. but eke t1 + t2 witharai dakke.
danata plan eka hoda quality original spd ekak hoyaganna bari unoth CHINT eken gannawa. godak aya kiyanawa Chint quality hodai kiyala chinese unata indian, localy assembled or anith Chinese ewata wada.
ETI kiyana ekada oya use karanne?
මොකක්ද ගත්තේ?විදුලි උපකරණ අකුණු වලින් ආරක්ශාවට ගෙදර ඩිස්ට්‍රිබියුශන් බොක්ස් එකට දාන හොදම Surge Protection Device (SPD) එක මොකක්ද ගායිස්?
![]()
![]()
අද පොඩ්ඩක් හොයල බලුවම, ජර්මන් ෆීනික්ස් කන්ටෑක්ට්© බ්‍රෑන්ඩ් එකෙන් තියෙන්නෙ යටගිය දවස ඳබඳිව බරණැස් නුවර හදපු එක. ප්‍රංශ ෂ්නයිඩර්© බ්‍රෑන්ඩ් එකෙත් ඔරිජිනල් සුදු මහත්තුරු හදපු ප්‍රංශ ඒව කියල කලුවෙක් කිව්ව එක එක්කො කංකුං චිංචුං ල හෝ දඹයො හදපු ෆේක් එකක්.
මොනාද යාලු ලංකාවෙ ගන්න තියෙන හොද කොලිටි, අවංක කංකුං චිංචුං ල හෝ සුදු මහත්තුරු හදන SPD බ්‍රෑන්ඩ්?
Kevilton, Orange, CHINT, ACL, Schneider, Phoenix Contact, etc?
Mage tibbe Tomzn but current leaking wage case enawa budget spd wala. anika inbuilt fuse ekak naha. ae nisa Phoenix spd gatta habei eke DC apd eka Indian market witharak sell karana model ekak ( not for export) mamat hithuwe fake kiyala mulin. Phoenix spd wala ekara rating different model godak thiyenawa. Try kale ETI but stock naha kiwwa nippon eken ae nisa Phoenix gatta. t1 t2 protection hodai t1 walin ringana lighting ekak t2 walin ground karanawa. t2 thami common price adu nisa. t1 t2 thami recommend karanne standard protection ekak ganna nam. mokak gattat internal fuse ekak tiyena ekak ganna. nattam aniwa mcb ekak through spd eka danna. Lighting wadi area ekak nam 16mm earth wire ekak danna. rod eka 6-8 feet yatata dala
ETI Ac Rs 15000
![]()
T2 modules AC/DC Rs 15000 <
![]()
T1+T2 Module AC RS 25000
![]()
T1+T2 DC Rs 33000
![]()
ganna tiyenawa patta gananකොහෙන්ද බං මේවා ගන්න තියෙන්නෙ? හුගක් තැන් වල තියෙන්නෙ T2 ඒවා විතරයි, එකත් Orange එක