oka mulgampola bandula electronics ekata genalla dela hada gatta nam hari. wedath quality , loku ganak ganneth neකටුගස්තොට අවට, ගෙදරට ඇවිත් විදුලි උපකරණ හදන හොද විස්වාසවන්ත කෙනෙක් දන්නවද? ෆැන් එකක් හදවගන්න...
ස්ලෝ වෙලා තියනවා නං හරි කැරකෙන්නෙ නැතුව, අතින් පොඩි තල්ලුවක් දුන්නම කැරකෙන්න ගන්නවා නං කැපෑසිටර් එකේ අවුල තියෙන්නෙ
සීලිං ෆෑන් එකක් නං තියන කෑපෑසිටර් එක ගලවන් ගිහින් ඒ වගේ අලුත් එකක් හාඩ්වෙයා එකකින් අරන් ගිහින් හයි කරගන්න තියෙන්නෙ. පොඩි වැඩක්. මේන් එකෙන් off කරලා බය නැතුව හයි කරගන්න පුලුවන්
එහෙනං ගොඩක් වෙලාවට කැපෑසිටර් එකත් දාලඔන් ක්‍රම ඇතුලෙන් සද්දයක් වගේ ඇහෙනවා, හැබැයි කැරකෙන්නේ නෑ... අතින් තල්ලු කරලවත් කරකවන්න බෑ, හිර වෙලා වගේ.
මේක ස්ටෑන්ඩ් ෆැන් එකක්...
ස්ටෑන්ඩ් ෆෑන්, කාලයක් එක දිගට වැඩ කරාම,ඔන් ක්‍රම ඇතුලෙන් සද්දයක් වගේ ඇහෙනවා, හැබැයි කැරකෙන්නේ නෑ... අතින් තල්ලු කරලවත් කරකවන්න බෑ, හිර වෙලා වගේ.
මේක ස්ටෑන්ඩ් ෆැන් එකක්...
Den Motor ekak 1600/= ban....motor eka daanna wenawa.hadana tenakata dunnoth 2500 k wath ganiy.eta wada labayi aluth 1k ganna eka.kolamaba apu welawaka fan motor 1k ganin 1000kata aduwen ganna puluwan.umbatama galawala hayi kara ganna puluwan maha deyak neha.