විදුලි උපකරණ කාර්මිකයෙක්..

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    කටුගස්තොට අවට, ගෙදරට ඇවිත් විදුලි උපකරණ හදන හොද විස්වාසවන්ත කෙනෙක් දන්නවද? ෆැන් එකක් හදවගන්න...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ස්ලෝ වෙලා තියනවා නං හරි කැරකෙන්නෙ නැතුව, අතින් පොඩි තල්ලුවක් දුන්නම කැරකෙන්න ගන්නවා නං කැපෑසිටර් එකේ අවුල තියෙන්නෙ
    සීලිං ෆෑන් එකක් නං තියන කෑපෑසිටර් එක ගලවන් ගිහින් ඒ වගේ අලුත් එකක් හාඩ්වෙයා එකකින් අරන් ගිහින් හයි කරගන්න තියෙන්නෙ. පොඩි වැඩක්. මේන් එකෙන් off කරලා බය නැතුව හයි කරගන්න පුලුවන්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    කටුගස්තොට අවට, ගෙදරට ඇවිත් විදුලි උපකරණ හදන හොද විස්වාසවන්ත කෙනෙක් දන්නවද? ෆැන් එකක් හදවගන්න...
    oka mulgampola bandula electronics ekata genalla dela hada gatta nam hari. wedath quality , loku ganak ganneth ne
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    ස්ලෝ වෙලා තියනවා නං හරි කැරකෙන්නෙ නැතුව, අතින් පොඩි තල්ලුවක් දුන්නම කැරකෙන්න ගන්නවා නං කැපෑසිටර් එකේ අවුල තියෙන්නෙ
    සීලිං ෆෑන් එකක් නං තියන කෑපෑසිටර් එක ගලවන් ගිහින් ඒ වගේ අලුත් එකක් හාඩ්වෙයා එකකින් අරන් ගිහින් හයි කරගන්න තියෙන්නෙ. පොඩි වැඩක්. මේන් එකෙන් off කරලා බය නැතුව හයි කරගන්න පුලුවන්

    ඔන් ක්‍රම ඇතුලෙන් සද්දයක් වගේ ඇහෙනවා, හැබැයි කැරකෙන්නේ නෑ... අතින් තල්ලු කරලවත් කරකවන්න බෑ, හිර වෙලා වගේ.
    මේක ස්ටෑන්ඩ් ෆැන් එකක්...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඔන් ක්‍රම ඇතුලෙන් සද්දයක් වගේ ඇහෙනවා, හැබැයි කැරකෙන්නේ නෑ... අතින් තල්ලු කරලවත් කරකවන්න බෑ, හිර වෙලා වගේ.
    මේක ස්ටෑන්ඩ් ෆැන් එකක්...
    එහෙනං ගොඩක් වෙලාවට කැපෑසිටර් එකත් දාල
    බෙයාරින් හරි bushing හරි තියන ඒව මාරු කරන්න වෙයි. බෙයාරින් තියන ඒව නං ගොඩක් කල් ගියත් අවුල් යන්නෙ නැහැ, හැබැයි bushing තියන ඒව අස්සෙ දූවලි එහෙම ගිහින් රත් වෙලා ඉක්මට හිරවන්න බලනවා, එතකොට ඒව මාරු කරලා හරි සුද්ධ කරලා ග්‍රීස් කරලා හයි කරන්න හරි ඕන.
     
    • Like
    Reactions: PHBhagya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    motor eka daanna wenawa.hadana tenakata dunnoth 2500 k wath ganiy.eta wada labayi aluth 1k ganna eka.kolamaba apu welawaka fan motor 1k ganin 1000kata aduwen ganna puluwan.umbatama galawala hayi kara ganna puluwan maha deyak neha.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඔන් ක්‍රම ඇතුලෙන් සද්දයක් වගේ ඇහෙනවා, හැබැයි කැරකෙන්නේ නෑ... අතින් තල්ලු කරලවත් කරකවන්න බෑ, හිර වෙලා වගේ.
    මේක ස්ටෑන්ඩ් ෆැන් එකක්...
    ස්ටෑන්ඩ් ෆෑන්, කාලයක් එක දිගට වැඩ කරාම,
    ඩස්ට් එක, ගෑනු අයගෙ කොණ්ඩ ගස් එහෙම ගිහින් හිරවෙනව.
    ගලවල සුද්දයක් දාල, ඔයිල් ටිකක් දාන්න.

    එතනින් එහාට අවුල් ගියොත්, බෙයාරිම සවුත්තු වෙනව,
    බෙයාරිම හිර වෙලා, ආමිචර් එක කැපෙනව. එතකොට කරන්න තියෙන්නෙ,
    ඊයම් කොළ (ෆොයිල්) කෑල්ලක් ආමිචරේට ඔතල බෙයාරිම හිර කරන එක....