විදුලි කප්පාදුව අද සිට???? ද??? 🥴

Max_r

Well-known member
  • May 10, 2007
    13,154
    1
    15,998
    113
    බිල වැඩි කරද්දි, වතුර නැති උනත් දෙනවා කියලා ලොකු ටෝක්ස් දුන්නෙ එක පකෙක් නෑ නෙහ් දැන්
    ස්ටැස් අරන් පෙන්වලා, ප්‍රාස්තාර ඇදලා මේක අපිට කියලා දෙන්න
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Here We Go Reaction GIF by MOODMAN
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    :lol:

    කාසල්රී ජල මට්ටම සියයට 78ක් දක්වා ඉහළට​

    - 2 08 2023 - 15:45 - 139 views - හැටන් රංජිත් රාජපක්ෂ

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම (02) දින වන විට 78.2% දක්වා ඉහලගොස් ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසිය.
    කාසල්රි ජලාශයේ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , මේ වන විට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 26 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
    ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග පසුගිය දිනවල පැවති වියළි කාලගුණය හේතුවෙන් මතු වි තිබු ජලාශයේ දුපත් රැසක් මේ වන විට ජලයෙන් යට වෙමින් පවති.
    කාසල්රි ජලාශයෙන් ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල ජල විදුලිය උත්පාදනය සිදු කරන අතර , විදුලි උත්පාදනයෙන් පසුව එම ජලාශයේ සහ මවුස්සාකැලේ ජලාශයේ ජලය කැළණි ගගට මුදා හරිනු ලබයි.
    image_f1394b75cf.jpg


    - https://www.ada.lk/breaking_news/කාසල්රී-ජල-මට්ටම-සියයට-78ක්-දක්වා-ඉහළට/11-405005
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    දකුණට විතරනේ කපනවා කිව්වේ . ලංකාවට කපන එකක් නැ කියල හිතුවේ :sorry:
    Goviyo kiyana gon kathawa dakkada lol
    Current kapala hari wathura dennalu, dekama one kiyala kiyanna kondak nadda wahallunge... Deshapaluwo dan eka uda dala kapai dogata harahata, dekama ona kiyala parata bahapiyako...
    Unta amathaka welada supply continue denawa kiyala bill wadi kare coal, diesel walin duwanna kiyala...
    Mehema harak nowa 69 lassayak kathire gahuwe...
     
    • Like
    Reactions: vibhashana and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බිල වැඩි කරද්දි, වතුර නැති උනත් දෙනවා කියලා ලොකු ටෝක්ස් දුන්නෙ එක පකෙක් නෑ නෙහ් දැන්
    ස්ටැස් අරන් පෙන්වලා, ප්‍රාස්තාර ඇදලා මේක අපිට කියලා දෙන්න
    ලංකාවේ පක්ෂ වලට වන්දනා මාන කරන සාමාන්‍ය මිනිස්සුන්ට ඕවා තේරෙනවා කියලා උබට හිතෙනව ද? Civil engineering, geology, statistics වගේ කරපු එකෙක්ට ඇරෙන්න උබ ඔය කියන එක තේරෙන්නේ නැහැ.

    2.40ට වගේ කැපුවෙ. දැන් 3.06. බලමු එයිද කියල. 😖


    update. ආවා 3.30ට
    අදත් හේෂාන් bro ට කරදරයක්. එන්න හැමෝම දුක අහන්න.
    ------ Post added on Aug 2, 2023 at 6:31 PM
     
    • Like
    Reactions: gcj